මුල් ටික බැලුව ඇල්ලුවෙ නෑ බංbig bang theory තරං හොඳ කොමඩි සීරියස් එක්ක නෑ
![]()

top gear eke recording ehekata awith thiyenne
බලමු හෙට Independence Arcade එකේදි හම්බෙන්න පුළුවන් වේවිද කියලා. 
Friends star Matt le Blanc is currently in Sri Lanka, filming for BBC Top Gear.
Top Gear, the long-running show travels to locations around the world, performing extreme stunts and challenges to see what the featured cars are capable of doing. Celebrity guests appear on some episodes to help test the vehicles.
The Top Gear crew was in the Eastern Province, earlier this week, for the first part of their shoot.
He attracted international recognition and acclaim for his portrayal of Joey Tribbiami on the popular sitcom Friends, which ran from 1994 to 2004; for his work on Friends, LeBlanc received three Emmy Award nominations. LeBlanc has also starred as a fictional version of himself in the BBC/ Showtime comedy series Episodes (2011–2017), for which he won a Golden Globe Awards and received four additional Emmy Award nominations.
He has hosted BBC Top Gear since 2016.
Friends කියන්නෙ අපේම ජීවිතේ ගැන අපිටත් නොදැනීම අපේ ඇස් ඉස්සරහ මවලා පෙන්නපු ටෙලි සීරීස් එකක්. කොමඩියක් වුනත් මේ සීරීස් එක ඉවර වෙලා අවුරුදු 14ක් ගත වෙලත් තාමත් ලෝකෙ පුරාම TV චැනල් වල මේ සීරීස් එක පෙන්නනවා නොකඩවාම. ඒකෙන් අදහස් වෙන්නේ අනිත් කිසිම ටෙළියකට වඩා Friends මිනිස්සුන්ට කොච්චර සමීප වෙලා තියෙනවද කියන එකයි. අද මේ ටෙළි සීරීස් එකේ හිටපු ගොඩක් දෙනා මැදි වයසෙ ඉන්නේ. යාළුවො, ආදරය, ජීවිතේදි එකිනෙකාට ඇති වෙන ප්‍රශ්ණ මොනවද, ඒවාට මුහුණ දෙන්නෙ කොහොමද කියන එක ලස්සනට පෙන්නන කතා මාලාවක් තමයි මේක. ඉන්න හැම චරිතයම සීසන් 10 ඉවර වෙද්දි ඇඟට කාවදින තරමේ ලස්සන situational comedy එකක්. යමක් කමක් තේරෙන වයසට එන හැමෝම එක පාරක් හරි බලන්නම ඕන ටෙළියක් කිව්වොත් හරි.
කතාවේ ඉන්න ප්‍රධාන චරිත 6න් එක්කෙනෙක් තමයි මේ Matt LeBlanc කියන්නෙ. එයා කලේ ජෝයි ට්රිබියානි (Joey Tribbiani) කියන චරිතය. චරිතයේ ස්වභාවය තමයි කෙළිලොල්, කෑමට ගිජු, ඉහේ කෙස් ගාණට තරුණියන් පස්සේ යන, නළුවෙක් වෙන්න සෑහෙන මහන්සියක් ගන්න, ටිකක් සාමාන්‍ය බුද්ධිය අඩු, ඒත් යාළුවෝ හැමෝටම ආදරේ කරන කෙනෙක්. කවුරු හරි හම්බ වුනාම නිතර කටින් පිට වන වචන ටිකක් තමයි "How you doin?" කියන එක. ගොඩක් දෙනා ඔහුව මුණ ගැහෙන වෙලාවට අහන්නේ ඕක. දැන් මෙයා Man With A Plan කියන ටෙළි සීරීස් එකේ රඟපානවා. ඒත් මම හිතන්නේ නෑ Friends වල ලබාපු ජනප්‍රියත්වයට වඩා ජනප්‍රියත්වයක් පසුව දායක වුන වැඩසටහන් වලින් ඔහු ලැබුවා කියලා. ඉතින් ඔහුගේ රඟපෑම් බලන්න ඕනේ නම් අනිවාර්යෙන්ම Friends බලන්න.බලමු හෙට Independence Arcade එකේදි හම්බෙන්න පුළුවන් වේවිද කියලා.
පට්ට ආතල් මූ දුන්නේ හිත හොඳ බුලට් එක මූ. ඒත් මට මුගෙ විහිලුවලට වඩා රොස් ගේ සීන් පට්ට ආතල් මූ

මුල් ටික බැලුව ඇල්ලුවෙ නෑ බංbig bang theory තරං හොඳ කොමඩි සීරියස් එක්ක නෑ
![]()

sirawata oi, ross ge depress scene wena ekektawath ba![]()


True:
my favorite quote from F.R.I.E.N.D.S
Welcome to the real world. It sucks! You're gonna love it!. - Monica

මුල් ටික බැලුව ඇල්ලුවෙ නෑ බංbig bang theory තරං හොඳ කොමඩි සීරියස් එක්ක නෑ
![]()

True:
my favorite quote from F.R.I.E.N.D.S
Welcome to the real world. It sucks! You're gonna love it!. - Monica

ඔව්. තාත්තගෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන් යැපෙන එක නවත්තල තනියෙන් උපයලා ජීවත් වෙන්න කියලා මොනිකා කියපු වෙලාවෙ.rachel credit card kapana thanadi neda oka kiyanne![]()
ඔව්. තාත්තගෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන් යැපෙන එක නවත්තල තනියෙන් උපයලා ජීවත් වෙන්න කියලා මොනිකා කියපු වෙලාවෙ.![]()
