මුල් ටික බැලුව ඇල්ලුවෙ නෑ බංbig bang theory තරං හොඳ කොමඩි සීරියස් එක්ක නෑ
![]()
Dukai bn mu gena. big bang theroy hodai kiyanawa Friends walata wada. Patta dukai.
මුල් ටික බැලුව ඇල්ලුවෙ නෑ බංbig bang theory තරං හොඳ කොමඩි සීරියස් එක්ක නෑ
![]()
මුල් ටික බැලුව ඇල්ලුවෙ නෑ බංbig bang theory තරං හොඳ කොමඩි සීරියස් එක්ක නෑ
![]()

Friends is the Inspiration of Most series like HIMYM, Big Bang Theory, The IT crowd, and Many More comedy Series. It was So famous that they aired the last episode even in the TIMES SQUARE. Also Finale episode holds the 4th most viewed tv episode of all time![]()
Ross is the most underrated character in the series. I find him even more funnier than chandler, With all his expressions and all, he kept the series alive![]()

I have watched all these tv shows yet F.R.I.E.N.S is unbeatable.
Exactly my point, even the bloopers crack me up![]()

You have to see Phoebe's laugh in bloopers.![]()
Ross is the most underrated character in the series. I find him even more funnier than chandler, With all his expressions and all, he kept the series alive![]()

Ross is the most underrated character in the series. I find him even more funnier than chandler, With all his expressions and all, he kept the series alive![]()
ඌ තමා ඒ සීරීස් එකේ මේන් කැරැක්ටර් එක. ඌට තමා හයස්ට් පේ කලේ ඒ කාලෙ. පස්සෙ ඒක අසාදාරන නිසා ඌම ප්රොඩියුසර්ට කියල හැමෝගෙම පේ රේට් එක සමාන කලා. අන්තිම කාලෙ එක ඇක්ටර් කෙනෙක්ට $1 මිලියන් ගෙව්ව එක එපිසෝඩ් එකකට.අන්ඩරේටඩ්? තොට පිස්සුද යකොව්ඌ තමා ඒ සීරීස් එකේ මේන් කැරැක්ටර් එක. ඌට තමා හයස්ට් පේ කලේ ඒ කාලෙ. පස්සෙ ඒක අසාදාරන නිසා ඌම ප්රොඩියුසර්ට කියල හැමෝගෙම පේ රේට් එක සමාන කලා. අන්තිම කාලෙ එක ඇක්ටර් කෙනෙක්ට $1 මිලියන් ගෙව්ව එක එපිසෝඩ් එකකට.
අන්ඩරේටඩ්? තොට පිස්සුද යකොව්ඌ තමා ඒ සීරීස් එකේ මේන් කැරැක්ටර් එක. ඌට තමා හයස්ට් පේ කලේ ඒ කාලෙ. පස්සෙ ඒක අසාදාරන නිසා ඌම ප්රොඩියුසර්ට කියල හැමෝගෙම පේ රේට් එක සමාන කලා. අන්තිම කාලෙ එක ඇක්ටර් කෙනෙක්ට $1 මිලියන් ගෙව්ව එක එපිසෝඩ් එකකට.

මම කිව්වේ හැමෝම කතා වුනේ චැන්ඩ්ලර් ගේ සාර්කෑසම් ගැන තමා ඒකේ ෆනි විදියට. ඒත් රොස් ගේ එක්ස්ප්රෙශන් වලින් දුන්න ගේම ගැන කවුරුත් වැඩිය කතා කරේ නෑ කියලා කිව්වේ. ජෝයිට තමා අඩුම ගාන ගෙව්වේ. මං අහලා තිබ්බ විදියට රේචල්ට තමා වැඩිම ගාන ගෙව්වේ. පස්සේ තමා කට්ටිය සම්මුතියකට ඇවිත් තියෙන්නේ එකම ගාන දුන්නේ නැත්තම් රඟපාන්නේ නෑ කියලා. කොහොම හරි අන්තිම සීසන් එකේ එක එපියකට $1M ගෙවලා තියෙනවා කියනවා සමහර සයිට් වල තියෙනවා 1.6 ගෙව්වා කියලා. දන්න තරමට සීරීස් එකේ මේන් කැරැක්ටර් 

thama Hollywood wala patta poral. Voice actor kenek pora

I have watched all these tv shows yet F.R.I.E.N.S is unbeatable.
Exactly my point, even the bloopers crack me up![]()

Same for me. Nothing beats f.r.i.e.n.d.s and never gets bored to watch an episode over and over 
They Don't Know That We Know They Know We Know