Joey (MattLe Blanc) ලoකාවට ඇවිත්

Xbox 360

Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    මුල් ටික බැලුව ඇල්ලුවෙ නෑ බං :no: big bang theory තරං හොඳ කොමඩි සීරියස් එක්ක නෑ :no:

    Dukai bn mu gena. big bang theroy hodai kiyanawa Friends walata wada. Patta dukai.
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    No Matt LeBlanc Event In Colombo: Top Gear Production Teams Says Arcade Event A Social Media Hoax





    Informed sources closely associated with the BBC Top Gear production team confirmed that there is no event involving Friends Star Matt LeBlanc in Colombo.
    "This is a complete hoax by someone who wants to collect social media likes. Leblanc will Be travelling to Mannar where they will try crossing the palk straights using a tuk tuk," a source associated with the BBC Top Gear production team told Asian Mirror.
    An event created on Facebooka asked Sri Lankan fans of Leblanc to visit Arcade Independence Square on Saturday for a meet and greet event with the Friends star.
    "Matt LeBlanc, might visit only if over 500 people are attending this event. As this is last minute we have to take extra measures to provide security. Space is limited at the venue so do not be disappointed.
    RSVP!," the Facebook post said.

    Friends star Matt le Blanc is currently in Sri Lanka, filming for BBC Top Gear.Top Gear, the long-running show travels to locations around the world, performing extreme stunts and challenges to see what the featured cars are capable of doing. Celebrity guests appear on some episodes to help test the vehicles. Blanc has hosted the show since 2016.
    He attracted international recognition and acclaim for his portrayal of Joey Tribbiami on the popular sitcom Friends, which ran from 1994 to 2004; for his work on Friends, LeBlanc received three Emmy Award nominations. LeBlanc has also starred as a fictional version of himself in the BBC/ Showtime comedy series Episodes (2011–2017), for which he won a Golden Globe Awards and received four additional Emmy Award nominations.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Friends is the Inspiration of Most series like HIMYM, Big Bang Theory, The IT crowd, and Many More comedy Series. It was So famous that they aired the last episode even in the TIMES SQUARE. Also Finale episode holds the 4th most viewed tv episode of all time :P:P

    I have watched all these tv shows yet F.R.I.E.N.S is unbeatable.

    Ross is the most underrated character in the series. I find him even more funnier than chandler, With all his expressions and all, he kept the series alive ;):yes:

    Exactly my point, even the bloopers crack me up :rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Ross is the most underrated character in the series. I find him even more funnier than chandler, With all his expressions and all, he kept the series alive ;):yes:

    අන්ඩරේටඩ්? තොට පිස්සුද යකොව් :lol: ඌ තමා ඒ සීරීස් එකේ මේන් කැරැක්ටර් එක. ඌට තමා හයස්ට් පේ කලේ ඒ කාලෙ. පස්සෙ ඒක අසාදාරන නිසා ඌම ප්‍රොඩියුසර්ට කියල හැමෝගෙම පේ රේට් එක සමාන කලා. අන්තිම කාලෙ එක ඇක්ටර් කෙනෙක්ට $1 මිලියන් ගෙව්ව එක එපිසෝඩ් එකකට.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    අන්ඩරේටඩ්? තොට පිස්සුද යකොව් :lol: ඌ තමා ඒ සීරීස් එකේ මේන් කැරැක්ටර් එක. ඌට තමා හයස්ට් පේ කලේ ඒ කාලෙ. පස්සෙ ඒක අසාදාරන නිසා ඌම ප්‍රොඩියුසර්ට කියල හැමෝගෙම පේ රේට් එක සමාන කලා. අන්තිම කාලෙ එක ඇක්ටර් කෙනෙක්ට $1 මිලියන් ගෙව්ව එක එපිසෝඩ් එකකට.

    thama Hollywood wala patta poral. Voice actor kenek pora
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    අන්ඩරේටඩ්? තොට පිස්සුද යකොව් :lol: ඌ තමා ඒ සීරීස් එකේ මේන් කැරැක්ටර් එක. ඌට තමා හයස්ට් පේ කලේ ඒ කාලෙ. පස්සෙ ඒක අසාදාරන නිසා ඌම ප්‍රොඩියුසර්ට කියල හැමෝගෙම පේ රේට් එක සමාන කලා. අන්තිම කාලෙ එක ඇක්ටර් කෙනෙක්ට $1 මිලියන් ගෙව්ව එක එපිසෝඩ් එකකට.

    උඹ මං කිව්ව එක තේරුම් ගත්තේ නෑ. underrated කියන්නේ බං අඩුවෙන් පැසසුමට ලක්වුනා කියන එක, අඩුවෙන් තක්සේරු කරනවා කියන එක :rofl::rofl: මම කිව්වේ හැමෝම කතා වුනේ චැන්ඩ්ලර් ගේ සාර්කෑසම් ගැන තමා ඒකේ ෆනි විදියට. ඒත් රොස් ගේ එක්ස්ප්‍රෙශන් වලින් දුන්න ගේම ගැන කවුරුත් වැඩිය කතා කරේ නෑ කියලා කිව්වේ. ජෝයිට තමා අඩුම ගාන ගෙව්වේ. මං අහලා තිබ්බ විදියට රේචල්ට තමා වැඩිම ගාන ගෙව්වේ. පස්සේ තමා කට්ටිය සම්මුතියකට ඇවිත් තියෙන්නේ එකම ගාන දුන්නේ නැත්තම් රඟපාන්නේ නෑ කියලා. කොහොම හරි අන්තිම සීසන් එකේ එක එපියකට $1M ගෙවලා තියෙනවා කියනවා සමහර සයිට් වල තියෙනවා 1.6 ගෙව්වා කියලා. දන්න තරමට සීරීස් එකේ මේන් කැරැක්ටර්
    දෙකක් තමා තිබ්බේ රොස් ඇන්ඩ් රේචල්. රේචල් නිසා තමා අන්තිම සීසන් එකේ එපි 18ක් කරේ. ඒකිට ෆිල්ම් 3ක් රඟපාන්න තියෙන නිසා ෆ්‍රෙන්ඩ්ස් එක ශූට් කරන්න වෙලාව නෑ කියලා :angry::angry:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මූ නම් පට්ට බුවෙක් තමයි. මාත් දන්නෙ නෑ කව්ද කියලා. ඒත් පට්ට බුවෙක්. :rolleyes: