රෙස්ලින් කරන ජෝන් සීනා හැමෝම දන්නවනේ... අද උදේ වෙබ් එකේ ගියා නිවුස් එකක් එයා ඇක්සිඩන්ට් එකක් වෙලා ඉස්පිරිතාලේ කියල.. දන්නා කෙනෙක් කියනවද ඒ නිව්ස් එක බොරුද ඇත්තද කියල...

mokada 2012 wela tiyenne 
yakoo ...oka hemadama guti kana hetiyata, elanga dawase plaster ekawath nethuwa enne apahu gaha ganna ...
ithin accident monada![]()

නීල මහා යෝධයා උණත් හය මාසයක් ඇඳේ තමයි......!!!
ඒවා ෆේක් ගැහිලි නේ බන්.........!
මේවා රියල් ඇක්සිඩන්ට්!!නීල මහා යෝධයා උණත් හය මාසයක් ඇඳේ තමයි......!!!

ඒවා ෆේක් ගැහිලි නේ බන්.........!
මේවා රියල් ඇක්සිඩන්ට්!!නීල මහා යෝධයා උණත් හය මාසයක් ඇඳේ තමයි......!!!
haha