JOHNNIE WALKER - Black Label™ 1L බෝතල් 2ක් තියනවා

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඔන්න ඔය බෝතල් දෙක ගන්න කවුරුහරි ඉන්නවනම් දීපල්ලා බලන්න බිට් එකක්. එකක් 7K වලින් ලන්සුව පටාන් ගමු. :yes::yes::yes:

    දෙනවානම් දෙකම දියන් 13500 ට.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පිස්සු නැතුව හිටපල්ලා බන්..

    තොපි අරක්කු දැකලා නැද්ද...?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    300px-Djarum-blacks-kretek.jpg


    marlboro-blue-fresh-ice.png



    මෙව්වා නැද්ද?

    මත්පැන් වගේ නෑ වැඩි වියදම් නෑ. . :D පිරිසිදු දේශීය බඩු නැද්ද? :rolleyes:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔන්න ඔය බෝතල් දෙක ගන්න කවුරුහරි ඉන්නවනම් දීපල්ලා බලන්න බිට් එකක්. එකක් 7K වලින් ලන්සුව පටාන් ගමු. :yes::yes::yes:

    එකක් ඩියුටෙ ෆී වෙන්නේ $42 නේද? :rolleyes:
     

    sajithswa

    Active member
  • Dec 24, 2007
    120
    46
    28
    එකක් ඩියුටෙ ෆී වෙන්නේ $42 නේද? :rolleyes:

    ඔව් බන්. ඒ කියන්නේ 6300ක් විතර. 8000 ගානෙ දෙනවා එකක්. ඕන කරුහරි ඉන්නවනම් message එකක් දාන්න mobile number එක එක්ක. මම call එකක් දෙන්නම්.
    8000 ට වඩා දෙන්නේ නැ. කොල්ලෝ පවුනේ.

    First come first served.