JOHNNIE WALKER

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
උබේ කොටු දෙකයි නේද තිබුණේ මම දෙනකොටම දැක්කා රෙප් එක පාරට වෙනස් වෙනවා මම හිතන්නේ දෙකේ තිබිලා තුනට පැන්නා...:eek:
සතියකට සැරයක් වගේ ගිය කාලේ රෙඩ් එක ගැසුවා ඉදලා හිටලා බ්ලැක් එකත් ගේනවා..
අපරාදෙ කියන්න බෑ මචන් මසුරං පානය.. අපෙත් ඉතින් බීම ගැන විශාරද යාලුවෝ ටිකක් ඉන්නේ .. ඒක නිසා ඔය විස්තර දන්නවා....:nerd:
ස්තුතියි

ත්‍රෙඩ් එක දාපු ගමන්ම වගෙ 2න් 3ට ගියා බන් :)
 

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
8052822579_c8b5bcf161.jpg


මූ වෙලාවකට දෙයියෙක්.. හැබැයි වෙලාවකට මූත් එක්ක මාරයා නගිනවා.. මොනවා වුනත් බොන්න නම් පුරුදු වෙන්න එපල්ලා.. එක බ්‍රෑන්ඩ් එකකට පුරුදු වුනොත් වුනාම තමයි.. ආයෙ අේ සේට කෙලලම තමා නවතින්නෙ..:growl:

බොස්ගෙ දුව ළඟට වෙලාද බොන්නෙ??? පරිස්සමෙන් කොල්ලෝ. බොස් එයි:lol::lol::lol:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K


    උඹ බොන්නෙ නැත්තන් මල්ලිගෙ බෝතලෙ උඹ අරන් ඇතුලෙ තියෙන එවා ටික මට දීපන්කො බන් :lol:



    දන්න තරමින් නන් නෑ බන්. :no:


    :lol::lol::lol::lol:

    බෝතල් collection එක 100 ගහපු ගමන් පටන් ගන්න
    ඕන කෙලවරක ඉඳන්...
    තම 60ක් වගේ තියෙන්නේ....

    Address nathi vennama

    :lol::lol::lol::lol:
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    :lol::lol::lol::lol:

    බෝතල් collection එක 100 ගහපු ගමන් පටන් ගන්න
    ඕන කෙලවරක ඉඳන්...
    තම 60ක් වගේ තියෙන්නේ....

    Address nathi vennama

    :lol::lol::lol::lol:

    mage laga 5cl collection ekak tiyanwa lagadi patan gatte wede 15k witara tiyanwa danata
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Shaaaaaaaaaa........ mageth asama whisky ekak... Red lebal. black label thamai choice eka.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුරාවෙහි ඇති රසයත්
    එහි මනා ගුණයත්
    බොන උතුමෝ මිසක්
    නොබොන ගොන් තඩි කෙසේ දනිතත්
    rep
     
    • Like
    Reactions: ushan.ky
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    අඩා වෙනසකටත් එක්ක එළ ත්‍රෙඩ් එකක්.:):cool:මේ වෙනකං මේ බ්‍රෑන්ඩ් එක නම් පාවිච්චි කරලා නෑ.දවසක් ලැබුනොත් සළකලා බලන්න ඕන.
    කොහෙද ඉතිං මුං එක්ක අමද්‍යප වෙන්න බෑ නෙ.:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: ushan.ky