JOHNNIE WALKER

sali07

Member
Oct 27, 2008
6,793
301
0
36
@ Home
main post eke mis una thawa brand 3k have menna magen

image_201021810355757881.jpg

Gold Lable Reserve

me weddi Gold label (18years) production nawattala tiyenne so dan aluthen market ekata enne gold label reserve kiyana me brand eka meka gold label kalin tibuna ekata wada gana adui habai thamath parana gold label eka hoya ganna puluwan parana stock tiyanwa :)

DTS_JW_XR21_Landscape.jpg

Johnnie Walker XR (21 Years)


johnnie-walker-the-john-walker-years-blended-scotch-whisky-scotland-10349726.jpg

The john Walker

meka limited edition ekak meka duty free price eka $3500 witara wenawa
 

SanjayaDX8

Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    TFS මචන් මම scotland ගියා.. අම්මෝ wisky නම් scotland තමා... time එකක් හම්බුන ගමන් ෆොටෝ ටිකක් දැන්නම් කෝ.. joney warker ඔක්කොම වර්ග වලින් ගත්තා blue lable එක ගන්න සල්ලි මදි උනා..
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Red label,Black label බීලා ඇත.දැන් නම් ඉතින් ජැක් ඩැනියෙල් අය්යව තමා බොන්නේ.+2


    1338858437-jack_daniels_bottle-10208.gif

    ජැක් ඩැනියෙල් maru. elaga dawase angata amaruwak nah kochchara biwwat
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    8052822579_c8b5bcf161.jpg


    මූ වෙලාවකට දෙයියෙක්.. හැබැයි වෙලාවකට මූත් එක්ක මාරයා නගිනවා.. මොනවා වුනත් බොන්න නම් පුරුදු වෙන්න එපල්ලා.. එක බ්‍රෑන්ඩ් එකකට පුරුදු වුනොත් වුනාම තමයි.. ආයෙ අේ සේට කෙලලම තමා නවතින්නෙ..:growl:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    උබේ කොටු දෙකයි නේද තිබුණේ මම දෙනකොටම දැක්කා රෙප් එක පාරට වෙනස් වෙනවා මම හිතන්නේ දෙකේ තිබිලා තුනට පැන්නා...:eek:
    සතියකට සැරයක් වගේ ගිය කාලේ රෙඩ් එක ගැසුවා ඉදලා හිටලා බ්ලැක් එකත් ගේනවා..
    අපරාදෙ කියන්න බෑ මචන් මසුරං පානය.. අපෙත් ඉතින් බීම ගැන විශාරද යාලුවෝ ටිකක් ඉන්නේ .. ඒක නිසා ඔය විස්තර දන්නවා....:nerd:
    ස්තුතියි
     
    • Like
    Reactions: ushan.ky

    emesh123

    Member
    Nov 17, 2011
    29
    2
    0
    niyamaii macho...thx ape ma gon moleta tikak oya gana dapu eka..all the best thawa oya wage dewal thibboth apiwa danuwath karapan ok ..buy..thx elakiri
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ මම බොන්නේ නම් නෑ...
    ඒත් ය බෝතල් නම් එකතු කරනවා..
    මගේ ගාව තියෙනවාBlack,Rad,Green label
    බ්ලූ ලේබල් එකක් මල්ලිගෙ දිහා තියෙනවා
    මම අවුරුදු 2ක ක ඉඳන් ඒකට විදින්න ඉන්නේ තමා බැරි උනා...
    වයිට් ලේවල් කියලා එකක් නැද්ද????
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අඩේ මම බොන්නේ නම් නෑ...
    ඒත් ය බෝතල් නම් එකතු කරනවා..
    මගේ ගාව තියෙනවාBlack,Rad,Green label
    බ්ලූ ලේබල් එකක් මල්ලිගෙ දිහා තියෙනවා
    මම අවුරුදු 2ක ක ඉඳන් ඒකට විදින්න ඉන්නේ තමා බැරි උනා...

    උඹ බොන්නෙ නැත්තන් මල්ලිගෙ බෝතලෙ උඹ අරන් ඇතුලෙ තියෙන එවා ටික මට දීපන්කො බන් :lol:

    වයිට් ලේවල් කියලා එකක් නැද්ද????

    දන්න තරමින් නන් නෑ බන්. :no: