JOHNNIE WALKER

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
:P.

blue label ,tequila , Bombay Sapphire,CHIVAS REGAL ela.

mage fav tequila.

blue label nam gahanna amaruy puthe patta ganan $ 150 :baffled::baffled:

mama salli deela aran thiyenne red n black witharai. green ekak nan set una yaaluwek aran awilla.... he he ape bossa gawa chivas ekak thiyenawa. me yaka arakku bonneth na. bona ekekuta denneth na :( $150k wiyadam karanna puluwannan math rajek machan :D
 
NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අඩෝ පට්ටයි බන්..
    දැනුත් මගේ ඇස් වලට පේනවා black label එකක් අපේ ගෙදර දුක් විඳිනවා..
    තාත්තට යාලුවෙක් රට ඉඳන් එද්දි ගෙනත් දීපු එකක්,මාත් හිච්චි එකා කාලේ ඕක හම්බුනේ තාත්තට..
    අවුරුදු 10කට වැඩිය ඒක අපේ ගෙදරම පල් වෙනවා.

    බොන්නේ නැති උනාට කවදාහරි ඒකට නම් මටමයි වග කියන්න වෙන්නේ :)

    awurudu 10 nam narak welaa athi. mata deepan :D
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    mama salli deela aran thiyenne red n black witharai. green ekak nan set una yaaluwek aran awilla.... he he ape bossa gawa chivas ekak thiyenawa. me yaka arakku bonneth na. bona ekekuta denneth na :( $150k wiyadam karanna puluwannan math rajek machan :D

    :P .
     
    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    awurudu 10 nam narak welaa athi. mata deepan :D

    හික්හික්හික්
    තව අවුරුදු 2කින් විතර තමයි මම ඕක ගහන්න බලාපොරොත්තු වෙන්නේ,ඉගෙන ගෙන ඉවර වෙලා ස්වශක්තියෙන් නැගී හිටපු දවසට :nerd::nerd::nerd:
    (අවුරුදු 10ක් මේ ගේ අස්සෙම එහෙට මෙහෙට වෙවී තිබ්බ එක තව අවුරුදු 2කකුත් ඔන්න ඔහේ තියෙයි නේ :lol::lol::lol:)

    එදාට මම උඹට පී,එම් එකක් දාන්නම්
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    හික්හික්හික්
    තව අවුරුදු 2කින් විතර තමයි මම ඕක ගහන්න බලාපොරොත්තු වෙන්නේ,ඉගෙන ගෙන ඉවර වෙලා ස්වශක්තියෙන් නැගී හිටපු දවසට :nerd::nerd::nerd:
    (අවුරුදු 10ක් මේ ගේ අස්සෙම එහෙට මෙහෙට වෙවී තිබ්බ එක තව අවුරුදු 2කකුත් ඔන්න ඔහේ තියෙයි නේ :lol::lol::lol:)

    එදාට මම උඹට පී,එම් එකක් දාන්නම්

    :P
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    වෙරි වේවා.........
    images
     
    • Like
    Reactions: ushan.ky

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    1906 දී Johnnie Walker සමාගම Old Highland Whisky (White Label – 5 years old), Special Highland Whisky (Red Label – 9 years old) සහ Extra Special Highland Whisky (Black Label – 12 years old) යන නම් වලින් විස්කි වර්ග 3ක් හදුන්වල දෙනවා.

    Oya extra special kiyana ekanam ape gal bothalen copy karada kiyalath sakai....:no::no:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    1906 දී Johnnie Walker සමාගම Old Highland Whisky (White Label – 5 years old), Special Highland Whisky (Red Label – 9 years old) සහ Extra Special Highland Whisky (Black Label – 12 years old) යන නම් වලින් විස්කි වර්ග 3ක් හදුන්වල දෙනවා.

    Oya extra special kiyana ekanam ape gal bothalen copy karada kiyalath sakai....:no::no:

    athi wishesha nan ithin apen thamai
    :)
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    Red label,Black label බීලා ඇත.දැන් නම් ඉතින් ජැක් ඩැනියෙල් අය්යව තමා බොන්නේ.+2

    1338858437-jack_daniels_bottle-10208.gif
     
    • Like
    Reactions: ushan.ky