ලංකාවේ බහුතරය අමු බයියෝ සහ මෝඩයෝ..ඕන බොරුවක් පිලිගන්නවා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ...
පට්ටම මෝඩයි....ඒකත් හරි...නිකමට උන්ව නිවැරදි කරන්න බලපන්කෝ...උඹව මරන් කන්නේ නැති ටික විතරයි...අමුතු ජරා මානසිකත්වයක් තියෙන පහත් මිනිස්සු ඉන්නේ...
හරියට මේ වගේ ඔරිජිනල් ලින්ක් එක දාලා කිව්වොත් කට වහන් ඉන්නවා...නමුත් හිතන්න අදහස් වගේ දේවල් වැරදි, හරි මේක කියලා ඔප්පු කරවන්න බෑනේ...ඒවා හරිගස්සන්න ගියොත් කුනුහරප අහගන්න පුලුවන්

හෙනම උද්දච්චයි..මම ඔහොම වීඩියෝ එකක පොරක් බයිලා ගහනවා දැකලා කමෙන්ට් කරා ඒක බොරුවක් කියලා...මට නොකියපු කුණුහරුපයක් නෑ
ආගම, ජාතිය, දේශපාලනය ගෑවිලා නම් ඉතින් ගන්නම දෙයක් නෑ
