Journey to කෙසෙල්වත්ත

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    කෝ මේ එමිල්....?? :rolleyes: 17 එනවා කිව්වා විතරයි ගූ ගිහින් හැංගිලා...... ෆෝන් එකත් ඔෆ් කරගෙන...... :rofl:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    keselwatta nam alutgama idala pattama lagai
    bike eke anna puluwan
    mage yaluwo dannekut innawa ekkan enna puluwanda
    elakiri nam na un habai muge rasikayo
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මට සැක ඕකා 17 වෙනිදා ගෙදර ඉන්න එකක් නැද්ද කියලා...... 16 රෑට PHI ලා සෙට් එකක්වත් බස්සන්න ඕනා ගේ වටේට...... :P
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    oni 1k ekn waren ubun :rolleyes:
    මම ape inna kollo set akakata muge video pannuwa
    un piliganne ne mu me sirawata karanne kyala
    un hithanne mut ara gappiya jehan wage video youtube dala atal ganna akak kyala
    mama utnta dan kywwa api nam anawa habai bike wala
    muta suddiyakwat ussagana anna puluwanda kyala balana ona atakota anit unga ammala matak karana akak nati wai
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම ape inna kollo set akakata muge video pannuwa
    un piliganne ne mu me sirawata karanne kyala
    un hithanne mut ara gappiya jehan wage video youtube dala atal ganna akak kyala
    mama utnta dan kywwa api nam anawa habai bike wala
    muta suddiyakwat ussagana anna puluwanda kyala balana ona atakota anit unga ammala matak karana akak nati wai
    untat enna kiyapan muwa balanna :rofl:
     
    Feb 28, 2010
    1,145
    26
    0
    මම ape inna kollo set akakata muge video pannuwa
    un piliganne ne mu me sirawata karanne kyala
    un hithanne mut ara gappiya jehan wage video youtube dala atal ganna akak kyala
    mama utnta dan kywwa api nam anawa habai bike wala
    muta suddiyakwat ussagana anna puluwanda kyala balana ona atakota anit unga ammala matak karana akak nati wai

    උබට සොන්නයගෙන් කෙසේ වෙතත් අනිත් සොන්නයොන්ගෙන් සුද්දිව බේර ගන්න හෙන ගේමක් ගහන්න වෙයි එහාට මෙහාට වෙනකන් ඉඳලා සුද්දි එක්ක බොල්ගොඩ lake eka paththata yayi mun
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    වලාට විකාර ත්‍රෙඩ් දාන්නම රිදිලා...... ත්‍රෙඩ් දානවා හිටු කියලා..... :lol: පව්..... :dull:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඉන්ෂුවරන්ස් කරන එකෙක්ට මෙතන හොඳ ආදායම් මාර්ගයක් තියෙනව.කෙසෙල්වත්තට යන උන්ට ජීවිත රක්ෂණයකට ඉන්ෂුවරන්ස් එකක් දාලා කීයක් හරි හොයාගන්ඩ පුලුවන්.:rolleyes:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මන්න පාරක් වැදුනොත් මචන් ඒක තනිකරම අල්ලගෙ කැමැත්ත.. අල්ලා හුකබ්බර්™
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    WARNING!!!
    යන අය අනිවාර්යෙන්ම හොඳ ෆුල්ෆෙස් හෙල්මට් එකකුයි මෙන්න මේ ෆොටෝ එකේ තියනවා වගේ සමන් ටින් දෙකක් සහ කාඩ් බෝර්ඩ් එකක් භාවිතා කර ඉතා පහසු මිලට සාදපු ආරක්ෂක ආවරණයක් රැගෙන එන මෙන් කාරුණිකව දානවා සිටිමි.

    Z

    055.JPG

    ස්තුතියි
     
    Status
    Not open for further replies.