Journey to කෙසෙල්වත්ත

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෝ උඹේ ඇට දෙක අයින් කරලද බන් දැන් තියෙන්නේ? අම්මෝ මට නම් හිතා ගන්නත් බෑ බන් කොහොම ඉන්නද කියල එහෙම. :sorry::sorry:
    ඕක ආයෙත් හරිගස්සන්න විදියක් නැතිළුද බන්? :sorry:

    :rofl::rofl:
     

    waligamaya

    Well-known member
  • වැලිගමය තට්ටයෙක් බන්. :rofl:

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
    :rofl::rofl::rofl:

    තට්ට රාල පොල් පරාල ඊට උඩින් බන්ගලාව බොල:rofl::rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඉන්ෂුවරන්ස් කරන එකෙක්ට මෙතන හොඳ ආදායම් මාර්ගයක් තියෙනව.කෙසෙල්වත්තට යන උන්ට ජීවිත රක්ෂණයකට ඉන්ෂුවරන්ස් එකක් දාලා කීයක් හරි හොයාගන්ඩ පුලුවන්.:rolleyes:

    :rofl: උඹත් මාකටින් ද ඒ පාර මාමේ.......?? :P
     

    waligamaya

    Well-known member
  • කුකුළනි...... අපි මුගේ ගෙදර එහෙනම් 17 වෙනිදට යමුද......?? එදාට නම් මට ලෙහෙසි..... මොකද මම කොහොමත් එදාට පානදුරේ එනවා තාත්තලාගේ ගමේ...... :yes: ඉතින් ඒ ගමන්ම වලතරයාගේ ගෙදරටත් ඔලුව දාලා යන්න බැරියෑ...... :D :P


    කිඹුල් මාමාටත් 17 පුලුවන් කිව්වා..... :yes: මලිතයත් එදාට රෙඩි. අනිත් උන් ලෑස්ති වෙයල්ලා එහෙනම් 17 වෙනිදට...... ආයේ වෙනස් කරන්න බෑ ඕන්.... මොකෝ කිඹුල් මාමා බිසී පුද්ගලයා...... බොහොම අමාරුවෙන් 17 වෙනිදට කැමති කරෝ ගත්තේ......... :D :yes:

    අපිටත් 17 පුලුවන්
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    මොකද බන් වලතරය තාම සද්දයක් වත් නැත්තෙ?
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මොකද බන් වලතරය තාම සද්දයක් වත් නැත්තෙ?

    ඌ හොරෙන් ඇවිල්ල ත්‍රෙඩ් එක බලලා යනවා :baffled::baffled::baffled::baffled:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    මන්නේ හොඳට මුවහත් කරලා එහෙම ඇති මේ දවස් ටිකේ සොන්නයා :P
    හොරෙන් ත්‍රෙඩ් එක බලල යනවා දෙයියෝ ඇවිත් :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    17 මහේෂ් එමිල් වලතර මැතිතුමන් බැහැදැකීමට යන අයවලුන් මේ දේවල් රැගෙන/ඇද ගෙන පැමිණිය යුතුය.....

    ඇද ගෙන පැමිණිය යුතු දේ.
    ජොකාට යටින් ඩයපරයක්.
    බොඩි ආමර් එකක්
    බෝල් ගාඩ් එකක්
    දිවීමට හැකි වන සේ සැකසූ සපත්තු
    ගද නොදැනෙන ලෙස පර්ෆියුම් සහිත පුළුන් නහයේ ගසා ගෙන ආ යුතුය.

    රැගෙන ආ යුතු දේ.
    පිහි/මන්න/රම්බෝ පිහි/කලාකිරිඤ්ඤ/බේස්බෝල පිති/හොකී පිති.
    නන්චකු/බැට්ජැම් ඩෝ ආදිය..
    කුඩා පරිමානයේ ගිනි අවි (මිමි9 ස්වයංක්‍රීය පිස්තෝල, ඌසි වර්ගයේ සබ්කාබයින් මැෂින් තුවක්කු ආදිය)
    බිත්තර
    චිකන් බ්‍රෙස්ට්
    ජැක් ඩැනියෙල්ස් වර්ගයේ විස්කිබෝතල්
    කොමඩු.
    ස්පෙගති
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    17 මහේෂ් එමිල් වලතර මැතිතුමන් බැහැදැකීමට යන අයවලුන් මේ දේවල් රැගෙන/ඇද ගෙන පැමිණිය යුතුය.....

    ඇද ගෙන පැමිණිය යුතු දේ.
    ජොකාට යටින් ඩයපරයක්.
    බොඩි ආමර් එකක්
    බෝල් ගාඩ් එකක්
    දිවීමට හැකි වන සේ සැකසූ සපත්තු
    ගද නොදැනෙන ලෙස පර්ෆියුම් සහිත පුළුන් නහයේ ගසා ගෙන ආ යුතුය.

    රැගෙන ආ යුතු දේ.
    පිහි/මන්න/රම්බෝ පිහි/කලාකිරිඤ්ඤ/බේස්බෝල පිති/හොකී පිති.
    නන්චකු/බැට්ජැම් ඩෝ ආදිය..
    කුඩා පරිමානයේ ගිනි අවි (මිමි9 ස්වයංක්‍රීය පිස්තෝල, ඌසි වර්ගයේ සබ්කාබයින් මැෂින් තුවක්කු ආදිය)
    බිත්තර
    චිකන් බ්‍රෙස්ට්
    ජැක් ඩැනියෙල්ස් වර්ගයේ විස්කිබෝතල්
    කොමඩු.
    ස්පෙගති

    Manne ready kaththa ready
    Niyama sinhala kaduwak thiyanawa eekath genawa
    Police batton ekakui manchu set ekakuth thiyanawa
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....


    කට්ටියම වල්තරගේ නිවසේ ශ්‍රමදානයට පෙර සුදුසු අම්පන්න වලින් සැරසීම... නැතහොත් මන්නා පහර එල්ල විය හැකියි! :dull:

    0708meetthespartans3.jpg


    කිඹුලා නෝනා මහපු ජංගිය ඇඳලා හොඳ ෆිට් ඒකට තියනවද බලනවා! අරකා ඇන්නොත් මන්නෙන් ඉවරනේ!

    King_Leonidas_(Meet_the_Spartans).png



    කිඹුලා මකුළු දැල් කඩන්න යන්න නෝනා ගෙන් සමුගන්නවා...

    487770-spartan15.jpg




    සියලු කටයුතු සාර්ථකව නිම කල පසු.....
    කිඹුලා - "අන්න එකයි අපි මුලින්ම තොට කිඋවේ! අපි පටන් ගත්තොත් දෙයක්, ඉවර කරනවා!"

    526x297-HZl.jpg



    අයෙ ඉතින් ෆිට් තමයි!

    jo4B9RF6iV.png




    සන්තෝසෙට දාමු ෂොට් එකක්!

    meet-the-spartans-2008--00.jpg



    එල කොල්ලනේ!

    spartans.jpg



    DONE!

    008MTS_Sean_Maguire_015.jpg


    යකෝ හිනාවෙලා පණ යනවා.......
    ඇසිස්ටන්ට් ලා දෙන්න බලනවා අපේ සෑර්ට පිස්සු තද වෙලාද කියල බලනවා වගේ.....
    යකෝ ඉල අදින්න එපා යන්න කලින්................:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    17 මහේෂ් එමිල් වලතර මැතිතුමන් බැහැදැකීමට යන අයවලුන් මේ දේවල් රැගෙන/ඇද ගෙන පැමිණිය යුතුය.....

    ඇද ගෙන පැමිණිය යුතු දේ.
    ජොකාට යටින් ඩයපරයක්.
    බොඩි ආමර් එකක්
    බෝල් ගාඩ් එකක්
    දිවීමට හැකි වන සේ සැකසූ සපත්තු
    ගද නොදැනෙන ලෙස පර්ෆියුම් සහිත පුළුන් නහයේ ගසා ගෙන ආ යුතුය.

    රැගෙන ආ යුතු දේ.
    පිහි/මන්න/රම්බෝ පිහි/කලාකිරිඤ්ඤ/බේස්බෝල පිති/හොකී පිති.
    නන්චකු/බැට්ජැම් ඩෝ ආදිය..
    කුඩා පරිමානයේ ගිනි අවි (මිමි9 ස්වයංක්‍රීය පිස්තෝල, ඌසි වර්ගයේ සබ්කාබයින් මැෂින් තුවක්කු ආදිය)
    බිත්තර
    චිකන් බ්‍රෙස්ට්
    ජැක් ඩැනියෙල්ස් වර්ගයේ විස්කිබෝතල්
    කොමඩු.
    ස්පෙගති
    :P:rofl::rofl::rofl:
    කොහෙද ගිහින් හිටියෙ මෙච්චර වෙලා:angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P:rofl::rofl::rofl:
    කොහෙද ගිහින් හිටියෙ මෙච්චර වෙලා:angry::angry:
    මම දන්නේ ඊයේ...
    කන්ෆර්මේෂන් දුන්න ඊයෙම මම එනවා කියල....
    මම හිතුවෙ වෙනම ත්‍රෙඩ් එකක් දාල කියල...............
    ඒක හොය හොය හිටිය බං..........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අඩෝ උඹේ ඇට දෙක අයින් කරලද බන් දැන් තියෙන්නේ? අම්මෝ මට නම් හිතා ගන්නත් බෑ බන් කොහොම ඉන්නද කියල එහෙම. :sorry::sorry:
    ඕක ආයෙත් හරිගස්සන්න විදියක් නැතිළුද බන්? :sorry:

    :rofl: LKS නාම්බා ලිදට ජබොක්..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :dull::dull::dull::dull:


    ඒ කිබුලා කියන එකා නං දාන්න ඕන මෝරු අල්ලන අමකට :dull::dull::dull:

    එකාකිව අපෝ මොකද්ද බන් දවසෙන් ඉව්රය් කියල,,හුට්ට තමය්..දවස් 3,4 ගිහින් බන් හරියට කන්නත් ලැබුනේ..

    කිලෝ 10 විතර අඩුත් වෙලා..පට්ට කෙට්ටු වෙලා ටිෂට් අන්දම හැලෙනවා ඔය...මට එපා වෙලා ඉන්නේ


    :dull::dull::dull::dull:

    :rofl: කිඹුලා කියලා නේද *ට දෙක අයින් කරේ..... ඒකනේ උඹ කිඹුලා එක්ක මල..... :P

    කිඹුලා ඈමසියාගේ දතක් ගලවන්න ගිහිල්ලත් ඕකමනේ කරේ...... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මොකද බන් වලතරය තාම සද්දයක් වත් නැත්තෙ?

    :P ඌට මේ ත්‍රෙඩ් එක දැක්කහම බයට ගූ යනවලු..... ඊයේ ෆොටෝ එකකුත් දාලා තිබ්බේ බය වෙලා...... :lol:
     
    Status
    Not open for further replies.