https://mysoftlogic.lk/joven-home-shower-%283.8kw%29---without-pump/p/103759
මේ HOT WATER SHOWER එක හොදයි ද ? වතුර Presure එක නම් ගෙදර හොදටම තියෙනවා, ඔකේ මොකද්ද (Without Shower Bar) කියන්නේ Hand Shower එක හම්බ වෙන්නේ නැද්ද ?
අපිට වෙන Normal Handshower එකක් කඩෙන් අරන් දාගන්න පුලුවන්ද ?
අඩුවෙන් ගන්න තියෙන්නේ මේ වෙලේ ඕක විතරයි ලොකු ගණන් වලට යන්න අමාරුයි අම්මා ලෙඩ වෙලා එයාට උණු වතුර ඕනි නාන්න