මචං ලා මේ ෆැකල්ටියට යන එකෙක්ට කරන්න තියෙන සබ්ජෙක්ට්ස් මොනවාද ??
අපි හිතමු කම්පියුටර් සයන් ආස එකෙක් කියලා .එතකොට එහෙම එකෙක්ට යන්න තියෙන මාර්ග මොනවාද ? මෙ ඩිග්‍රී එකට ඉන්ඩස්ට්‍රි එකෙ තියෙන පිළිගැනීම කොහොමද ??
පොඩ්ඩක් දැනුවත් කරපල්ලා .