JPY rate going High?

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    Last Thursday (20/08/2015)= 1.1012
    (25/08/2015)= 1.1435
    (26/08/2015)= 1.1559

    Source=CBSL

    ඔබ patta කියන්නේ කුමන සීමාවකට දැයි කියල නම් මම දන්නේ නෑ. එත් ඔය යෙන් එක අවුරුද්දකට විතර උඩින් තිබුනේ 1.3 සිමාවේ බවත් මතක් කරමි.

    අද LC දැම්මේ 1.21 ට . සමහර විට කියන්න බැහැ . 1.3 වෙයි කියලා කියනවා. නමුත් INTERNATIONALLY RATE COMPARE කරොත් තාම 1.11 හිතාගන්න බැහැ CENTRAL BANK මොකද්ද මේ කරන්නේ කියලා.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,597
    5,857
    113
    අද නම් හදට ආවා
    Last Thursday (20/08/2015)= 1.1012
    (25/08/2015)= 1.1435
    (26/08/2015)= 1.1559

    Source=CBSL

    ඔබ patta කියන්නේ කුමන සීමාවකට දැයි කියල නම් මම දන්නේ නෑ. එත් ඔය යෙන් එක අවුරුද්දකට විතර උඩින් තිබුනේ 1.3 සිමාවේ බවත් මතක් කරමි.

    ow yen eka e dawas wala sahenna wadi wela thibbe.
    passe bassane aye nathi wennama
    shik witharak :sorry::sorry:

    habai itn eetath klnma 1k wath thibbe na yen eka :rofl:
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    අද LC දැම්මේ 1.21 ට . සමහර විට කියන්න බැහැ . 1.3 වෙයි කියලා කියනවා. නමුත් INTERNATIONALLY RATE COMPARE කරොත් තාම 1.11 හිතාගන්න බැහැ CENTRAL BANK මොකද්ද මේ කරන්නේ කියලා.

    eeye (28th August) JPY selling rate eka BOC eke 1.1312

    kohomada 1.21 wenne?:shocked: Bank eka mokakda?:eek:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අද LC දැම්මේ 1.21 ට . සමහර විට කියන්න බැහැ . 1.3 වෙයි කියලා කියනවා. නමුත් INTERNATIONALLY RATE COMPARE කරොත් තාම 1.11 හිතාගන්න බැහැ CENTRAL BANK මොකද්ද මේ කරන්නේ කියලා.

    :shocked::shocked::shocked::shocked:1.21 ?
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    Latest Rates 8th Sept 2015

    BOC 1.1762
    HNB 1.1784
    CBSL 1.1787
    Samapath 1.181
    Com Bank 1.1844

    Year to date rate variation

    n3rrqt.jpg
     
    • Like
    Reactions: galibba11
  • May 21, 2011
    297
    41
    28
    උඹලට ඇමරිකන් ඩොලර් එක වැඩි වෙලා ලංකාවෙ රුපියල අඩු වෙන දවස කලින් කියන්න පුලුවන්ද? අඩුම ගානේ ඊළඟ සතියේ වගේ වේවිද? මට සල්ලි වගයක් තියෙනවා ගන්න. ඕක වැඩි වෙලාවක ගන්න තිබ්බා නම් ලාභයි බන් :love:
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    පොඩි නිළමෙ;18938064 said:
    උඹලට ඇමරිකන් ඩොලර් එක වැඩි වෙලා ලංකාවෙ රුපියල අඩු වෙන දවස කලින් කියන්න පුලුවන්ද? අඩුම ගානේ ඊළඟ සතියේ වගේ වේවිද? මට සල්ලි වගයක් තියෙනවා ගන්න. ඕක වැඩි වෙලාවක ගන්න තිබ්බා නම් ලාභයි බන් :love:

    me dawas wala nam wadiy neda godak