jQuery Ajax Javascript PHP MySQL වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕනේ.....

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    jQuery Ajax Javascript PHP MySQL වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕනේ.....

    මචන්ලා මම මේ දවස් වල පොඩි ගේමකට අත ගහල තියෙන්නෙ... ඇත්තම කියනවනම් මේක මූනුපොතේ පොඩි ගේම් එකක්.
    දැන් ප්‍රශ්නෙ මේකයි.

    මම මුලින්ම fb එකෙන් game එක load කරද්දි facebook javascript SDK එකෙන් jQuery.ajax() හරහා server එකේ PHP file එකකට data යවනවා. Data කිවුවෙ game එක ගහන්න එන user ගෙ name,email,fbid එක වගේ දේවල්.(username / password එහෙම ගන්න බෑ බොලවු ). ඉතින් මුලින්ම මේ data ටික ajax හරහා server එකේ php file එකට එවල ඒව අල්ලල database යවන්න පුලුවන්.

    ඔන්න දැන් තමයි ප්‍රශ්නෙ එන්නෙ. දැන් මට ඕනෙ game එක ඉවර උනාම game එකේ score එකත් තව ajax function එකකින් server එකේ අර කලින් php file එකටම යවල ajax function දෙකෙන්ම ආව data එක database එකේ එක එකම table එකේ එකම row එකට save කර ගන්න.

    තේරුනාද මන්දා.. මොකද මටත් තෙරුනේ නෑ..
    මෙහෙමත් පුලුවන් දෙවෙනි ajax එක අර කලින් php එකටම නැතුව තව අලුත් php file එකකට ගන්නත් පුලුවන්. කොහොම උනත් මට ඕනේ ajax request දෙකෙන් එවන data එකම database එකේ එකම table එකෙ එකම row එකට save කරන්න විතරයි.

    මම $_SESSION use කරන්න idea එකකුත් තියෙනවා.. ඔයාල ලග හොද හරියන idea තියෙනවද මගේ මේ ප්‍රශ්නෙට කොහොමද විසදුමක් දෙන්නෙ කියල.

    Cheers
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Machan Uba Mulin Initial Data Tika Save Karala e Row eke id eka fbid eken SESSION wala set karaganin, ita passe e session eka use karala dewani Ajax eken Table eke Row eka Update Karapan

    Echarai, Ekama PHP eke Function Dekak Liyapan

    All the Best !
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එල එල. Stackoverflow වගේ දාල බැලුවේ නැද්ද? Developer Forums වල දාපන් මචන් ඔය වගේ ඒවාට ටක් ගාල උත්තර හම්බ වෙනවා. :yes::yes:

    :yes::yes::yes: Stackoverflow eketh dala balapan.:D:D:D
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    එල එල. Stackoverflow වගේ දාල බැලුවේ නැද්ද? Developer Forums වල දාපන් මචන් ඔය වගේ ඒවාට ටක් ගාල උත්තර හම්බ වෙනවා. :yes::yes:

    First time insert karala eke primary key reference ekak ganna , then deweni eken ara row eka update karanna primary key reference eken

    :yes::yes::yes: Stackoverflow eketh dala balapan.:D:D:D

    Ela mchnla.. Balamu. mata Stackoverflow eka amathakama unaneh.. :sorry: