JR ne? eka para economy eka open karapu eka hari da?මම අහල තියෙන කතාවක් කියන්නම් සිරිමවෝගේ සංවෘත අර්තියක ගැන (මොකද හැමෝම උදම්අනන නිසා)
දවස් වල සංවෘත අර්තියක නිසා වාහන වල side mirrors වලට ලොකු හිගයක් ආව එකට ගාල්ල පැත්තේ තැනක Made in Ceylon කියල side mirrors හදන්න ගත්තා .
වැඩේ කියන්නේ side mirrors එක fixed අජෙස් කරන්න බෑ . එත් ෆුල් ඩිමාන්ඩ් මොකද බඩු නෑ . හමුදාවේ , පොලිසියේ වාහන වලට පෝලිමේ ඉදලා බඩු ගන්නේ . එත් side mirrors හදන එවුන් කිසිම qualify improvement එකෙක් කරේ නෑ , අඩුම අජෙස්ටබල් විදිහටවත් හැදුවේ නෑ . උන් එකම side mirrors හද හද හිටියා .
JR ආව පොර ආර්ථිකේ ඇරිය තායිවාන් බදු එන්න ගත්තා , අර වැඩපොළ නිකම්ම වැහුනා මොකද කරන්නේ කවුද වැරදි ????