JRට මොකක්ද වුනේ ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කළු ජූලිය වගේ ඒවා නික්ංම ජාතිවාදය මතම කරපුවද ? ඇත්තටම උඩ ලෙවල් එකේ මොනවා වෙන්න ඇත්තද ? ඉන්දියාව ලොකු රෝල් එක ප්ලේ කරපු විත්තිය නම් අපි දන්නවනෙ ltte ඇති කිරීමේ ඉදලම.

    JVP එකේ කලබල උනත් ඕවගේ සීඩ්ස් එන්නෙ සිරිමා ගෑණිගේ කාලෙනෙ. ආර්තිකය සංවෘත කරගෙන ඉදලා රස්සා නැති ඇති උනේ නෑනේ . බඩු හැදුවට ඒවා ගන්න රටේ උන්ට සල්ලි නැත්නම් . ඒවා යනවන්න මර්කට් එකක් ලෝකේ නැත්නම් වැඩක් නෑනේ.

    JR බැලුවෙ මම හිතන්නෙ විවෘත ආර්ථිකය ගෙනත් බටහිර කර්මාන්ත ලංකාවට ගෙන්න ගන්න.

    හැබැයි jvp කළබලයි, ඉන්දියාව ltte case පරිප්පු ප්‍රශ්න නිසා ලොකු කළබලයක් උනා කියලා හිතෙන්නෙ.

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Asked from ChatGPT

    Was there a probability of India invading Sri Lanka in 1970s or 1980s?

    Yes, there was a significant period of tension between India and Sri Lanka during the 1970s and 1980s, which raised concerns about the possibility of an Indian invasion of Sri Lanka. This tension was primarily centered around the ethnic conflict in Sri Lanka involving the Tamil minority and the Sinhalese majority.
    In the early 1980s, the Tamil militant group known as the Liberation Tigers of Tamil Eelam (LTTE) was fighting for an independent Tamil state in the northern and eastern parts of Sri Lanka. As the conflict escalated, the Indian government became increasingly concerned about the plight of the Tamil population and the potential security implications for India due to the proximity of the conflict.
    In 1987, as part of an effort to address the conflict and stabilize the region, India signed the Indo-Sri Lanka Accord with the Sri Lankan government. This agreement aimed to address Tamil grievances and establish a devolved provincial council system in the north and east of Sri Lanka. However, due to various reasons, including political complexities and opposition from different parties, the implementation of the accord faced challenges.
    In response to the ongoing violence and political instability in Sri Lanka, India deployed a peacekeeping force known as the Indian Peace Keeping Force (IPKF) to Sri Lanka in 1987 to enforce the provisions of the Indo-Sri Lanka Accord. The IPKF's mission was to disarm the LTTE and ensure the safety of the Tamil population.
    However, the IPKF's presence and operations in Sri Lanka were met with resistance from the LTTE and other Tamil militant groups. This led to clashes and significant casualties on both sides. The situation became complex and politically charged, with protests and opposition in India against the military involvement in Sri Lanka.
    Ultimately, by 1990, India decided to withdraw the IPKF from Sri Lanka due to the escalating violence and strained relations between the two countries. The tensions between India and Sri Lanka during this period did raise concerns about the possibility of military intervention, but the situation evolved in a way that involved diplomatic efforts, peacekeeping operations, and eventual withdrawal.
    So, while there was a possibility of Indian involvement in Sri Lanka during the 1970s and 1980s, it was more about addressing the ethnic conflict and instability rather than a direct invasion.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    කළු ජූලිය වගේ ඒවා නික්ංම ජාතිවාදය මතම කරපුවද ? ඇත්තටම උඩ ලෙවල් එකේ මොනවා වෙන්න ඇත්තද ? ඉන්දියාව ලොකු රෝල් එක ප්ලේ කරපු විත්තිය නම් අපි දන්නවනෙ ltte ඇති කිරීමේ ඉදලම.

    JVP එකේ කලබල උනත් ඕවගේ සීඩ්ස් එන්නෙ සිරිමා ගෑණිගේ කාලෙනෙ. ආර්තිකය සංවෘත කරගෙන ඉදලා රස්සා නැති ඇති උනේ නෑනේ . බඩු හැදුවට ඒවා ගන්න රටේ උන්ට සල්ලි නැත්නම් . ඒවා යනවන්න මර්කට් එකක් ලෝකේ නැත්නම් වැඩක් නෑනේ.

    JR බැලුවෙ මම හිතන්නෙ විවෘත ආර්ථිකය ගෙනත් බටහිර කර්මාන්ත ලංකාවට ගෙන්න ගන්න.

    හැබැයි jvp කළබලයි, ඉන්දියාව ltte case පරිප්පු ප්‍රශ්න නිසා ලොකු කළබලයක් උනා කියලා හිතෙන්නෙ.

    JR කරපුවා හා එහි සාධනිය පැතිත් සංවාද කරන්න පුලුවන්. නමුත් ඒවා කිව්ව ගමං ඇහිල්ලක් බැලිල්ලක් නැතුව චූන් වෙලා දුවන් එන්නේ කොහෙවත් යන ඊයේ පෙරේදා පිපුන පාවෙන ඡන්ද ටික.

    අනික 77 ට කලින් හරියට විජේවිර කියපු දෙයක් අහපු කිසිම ජෙප්පෙක්ට බැ JR කරපු විවෘත ආ⁣ර්ථික හා කර්මාන්තකරණය ගැන වචනයක් කියන්න. හේතුව ඕකම විජේවිර කිව්වා. නැ කියනවානම් කියවලා එන්න.

    ⁣JR හැම කර්මාන්තයක්ම නැතිකලා කියලා කියනනේ ඊට කලින් මැතිණි කරපුවා නොදන්න අය. නාකිච්චි ගියේ තියන හැදේම විනාස කරලා හා ඉතිරිය ටයිම් බෝම්බ තියලා.

    JR ගේ පට්ට අවුල් තියනවා. නමුත් ඌ ඒ ටික නොකලනම් අද කන්න පුන්නක්කුවත් නැ. ඔක බලන්න තිබුනා 89 සිරිමාවෝ ආයිත් ආවානම්...

    අපි දුක්විදපුවා අපිට මතකයි. හොදටම මතකයි. අද ඔයාලා දකින දෙයින් මිට අවුරුදු 40කට කලින් දෙයක් පැහැදිලි කරන්න යන එක අමා⁣රුයි. හේතුව ඒ කාලේ තත්ත්වය මාරම වෙනස්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    අනෙ මන්දා බන් .අපි ඉපදිලා නැහැ නෙ ? ඒ කාලෙ හිටිය අය කියන කතා නෙ අපි අහන්නෙ ?
    පෙලක් අය ජේ ආර්ගෙ හොඳ කියනවා ,පෙලක් අය ජෙර ආර් ට බනිනවා .
    හැබැයි ඉතිං රටක් පාලනය කරද්දි නායකයෙක් උනහම යම් යම් අවස්ථාවලදි ජනප්‍රය නොවන තීරන ගන්න්වෙනවා දැඩි ස්ථාවරයක ඉඳන් .
    අනෙ මන්දා ඉතිං .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    JR කරපුවා හා එහි සාධනිය පැතිත් සංවාද කරන්න පුලුවන්. නමුත් ඒවා කිව්ව ගමං ඇහිල්ලක් බැලිල්ලක් නැතුව චූන් වෙලා දුවන් එන්නේ කොහෙවත් යන ඊයේ පෙරේදා පිපුන පාවෙන ඡන්ද ටික.

    අනික 77 ට කලින් හරියට විජේවිර කියපු දෙයක් අහපු කිසිම ජෙප්පෙක්ට බැ JR කරපු විවෘත ආ⁣ර්ථික හා කර්මාන්තකරණය ගැන වචනයක් කියන්න. හේතුව ඕකම විජේවිර කිව්වා. නැ කියනවානම් කියවලා එන්න.

    ⁣JR හැම කර්මාන්තයක්ම නැතිකලා කියලා කියනනේ ඊට කලින් මැතිණි කරපුවා නොදන්න අය. නාකිච්චි ගියේ තියන හැදේම විනාස කරලා හා ඉතිරිය ටයිම් බෝම්බ තියලා.

    JR ගේ පට්ට අවුල් තියනවා. නමුත් ඌ ඒ ටික නොකලනම් අද කන්න පුන්නක්කුවත් නැ. ඔක බලන්න තිබුනා 89 සිරිමාවෝ ආයිත් ආවානම්...

    අපි දුක්විදපුවා අපිට මතකයි. හොදටම මතකයි. අද ඔයාලා දකින දෙයින් මිට අවුරුදු 40කට කලින් දෙයක් පැහැදිලි කරන්න යන එක අමා⁣රුයි. හේතුව ඒ කාලේ තත්ත්වය මාරම වෙනස්.
    ඒ කාලය ගැන පොඩි විස්තරයක් ඔයාගෙ කෝණයෙනුත් දැනගන්න අපි ආසයි. මොකද අපි අහල තියෙන්නෙ එක එක්කෙනාගෙ කතා..

    JR ගෙ මහවැලිය 100% ක් හොදයි.
    ඒව එක්කම වක්‍රාකාරව වැලිඔය වගේ සිංහල ගම්මාන ඇතිකරවල, සිංහල දෙමළ සම්මිශ්‍රණයක් ඇති කරවන්න උතසහ කරපු එකත් මම දකින සුපිරි stratertgy එකක්.

    ගොඩක් දේවල් අපි දන්නෙ නෑ මොකද මම නම් ඉපදිලත් නෑ..

    හරි දෙයක් දැනගන්න හොද මූලාශ්‍රයක් දෙන්න පුලුවන් උනත් ඇති..
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හැබැයි jvp කළබලයි, ඉන්දියාව ltte case පරිප්පු ප්‍රශ්න නිසා ලොකු කළබලයක් උනා කියලා හිතෙන්නෙ.

    ඔය වගේ සමාජ ප්‍රශ්න කලමණාකාරනය කර ගන්න බෑ කියන්නේ පාලකයා අසාර්ථකයි... ලී ක්වාන් යූ සිංගප්පූරුව ගොඩ ගද්දි ආර්ථිකය ගැන විතරක්ම නෙවෙයි හිතුවේ... ජාති බේද ඇති වෙන එක වලක්වන්න කලිංම ප්ලෑන් කරල වැඩ කලා... සමාජයේ අඩු වරප්‍රසාදිත මිනිස්සුන්ට උඩට එන්න පාරවල් හදලා දුන්නා... මොනවා පුද්ගලීකරණය කලත් ගෙවල් හදන එක ආණ්ඩුව කලේ ඒකයී... ජේ.ආර්. මොන දැනුම තිබ්බත් අසාර්ථක පාලකයෙක් වෙන්නේ ඒකයි... හරි දේ කියල මදි, ඒක මහ පොළවේ කරන ක්‍රමය දැන ගන්නත් ඕන...
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Mahaweliya JR ge da?

    ඒ කාලය ගැන පොඩි විස්තරයක් ඔයාගෙ කෝණයෙනුත් දැනගන්න අපි ආසයි. මොකද අපි අහල තියෙන්නෙ එක එක්කෙනාගෙ කතා..

    JR ගෙ මහවැලිය 100% ක් හොදයි.
    ඒව එක්කම වක්‍රාකාරව වැලිඔය වගේ සිංහල ගම්මාන ඇතිකරවල, සිංහල දෙමළ සම්මිශ්‍රණයක් ඇති කරවන්න උතසහ කරපු එකත් මම දකින සුපිරි stratertgy එකක්.

    ගොඩක් දේවල් අපි දන්නෙ නෑ මොකද මම නම් ඉපදිලත් නෑ..

    හරි දෙයක් දැනගන්න හොද මූලාශ්‍රයක් දෙන්න පුලුවන් උනත් ඇති..
    Mahaweliya JR ge da?
    ------ Post added on Aug 21, 2023 at 12:14 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    Mahaweliya JR ge da?

    Mahaweliya JR ge da?
    ------ Post added on Aug 21, 2023 at 12:14 AM
    ප්ලෑන් කිරීම නෙමේ මම කියන්නෙ.

    අවුරුදු 30කට විතර ප්ලෑන් කරපු project එකක් කඩිනම් ව්‍යාපෘතියක් කියල අවුරුදු 6 කලේ ජේ ආර් නේද?
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    ප්ලෑන් කිරීම නෙමේ මම කියන්නෙ.

    අවුරුදු 30කට විතර ප්ලෑන් කරපු project එකක් කඩිනම් ව්‍යාපෘතියක් කියල අවුරුදු 6 කලේ ජේ ආර් නේද?
    Ow Eka hari !! Habai mulinma polgolla ehema kare mathiniya.... Mahaweli Expidite eka kare JR.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    Ow Eka hari !! Habai mulinma polgolla ehema kare mathiniya.... Mahaweli Expidite eka kare JR.
    අවුරුදු 30ක් ඇදුන නම් ඕකෙ වටිනාකම අඩු වෙනව නේද..
    හැබැයි මම දන්නෙ නෑ අද වෙනකොට කරල තියන සේරම මැතිනිය කාලෙදි ප්ලෑන් කරපුවද කොහෙද කියල
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හැබැයි ඉතිහාසයේ පලවෙනි පාරට පොලිසියට නිවාඩු දීලා දෙමල ජන සංහාරේ කලේ උගේ තිබ්බ කැරි කමට. එදා ඕක නොකළ නං ප්‍රබාකරන් කෙනෙක් හැදෙන්නේ නැ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිල් ලොක්ක ඇදන් යන්නෙ මෙයාගේ ප්‍රතිපත්තිය නේද?

    පොනිලා ඇදන් යන්නේ කසිප්පුකාරයගේ ප්‍රතිපත්ති. විකුනනවා. ඒ සල්ලි වලින් කනවා. බැංකු වලින් ණය ගන්නවා.. කනවා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,581
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    නාකිච්චි ගියේ තියන හැදේම විනාස කරලා හා ඉතිරිය ටයිම් බෝම්බ තියලා.
    නාකිච්චිට කවියක් හැදුනාලු

    සිරිමාගෙ දූ එන්ගලන්තෙ...
    අපෙ කෙල්ලො ගෙයි කලන්තෙ