JRට මොකක්ද වුනේ ?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    9,201
    9,456
    113
    JR කරපුවා හා එහි සාධනිය පැතිත් සංවාද කරන්න පුලුවන්. නමුත් ඒවා කිව්ව ගමං ඇහිල්ලක් බැලිල්ලක් නැතුව චූන් වෙලා දුවන් එන්නේ කොහෙවත් යන ඊයේ පෙරේදා පිපුන පාවෙන ඡන්ද ටික.

    අනික 77 ට කලින් හරියට විජේවිර කියපු දෙයක් අහපු කිසිම ජෙප්පෙක්ට බැ JR කරපු විවෘත ආ⁣ර්ථික හා කර්මාන්තකරණය ගැන වචනයක් කියන්න. හේතුව ඕකම විජේවිර කිව්වා. නැ කියනවානම් කියවලා එන්න.

    ⁣JR හැම කර්මාන්තයක්ම නැතිකලා කියලා කියනනේ ඊට කලින් මැතිණි කරපුවා නොදන්න අය. නාකිච්චි ගියේ තියන හැදේම විනාස කරලා හා ඉතිරිය ටයිම් බෝම්බ තියලා.

    JR ගේ පට්ට අවුල් තියනවා. නමුත් ඌ ඒ ටික නොකලනම් අද කන්න පුන්නක්කුවත් නැ. ඔක බලන්න තිබුනා 89 සිරිමාවෝ ආයිත් ආවානම්...

    අපි දුක්විදපුවා අපිට මතකයි. හොදටම මතකයි. අද ඔයාලා දකින දෙයින් මිට අවුරුදු 40කට කලින් දෙයක් පැහැදිලි කරන්න යන එක අමා⁣රුයි. හේතුව ඒ කාලේ තත්ත්වය මාරම වෙනස්.

    පිස්සගේ දේශීය අහවල් එකෙන් තෙලුත් නැතුව පෝලිමේ ඉඳල අරගලත් කරපු උන්ම JR ආර්ථිකේ open කරලා කෑවා කියනකොට තමයි ලැට් බාල්දියෙන් ගහන් හිතෙන්නේ.

    JR බලයට එන්න පරක්කු උනා කියලයි මට හිතෙන්නේ. මිනිහ ඔය ජාතිවාදේ අවුස්සලා කුපාඩි වැඩ වලට යොමු වෙන එකක් නෑ 60 ගණන්වල ආවා නම්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    8,795
    27,081
    113
    Homagama
    හැබැයි ඉතිහාසයේ පලවෙනි පාරට පොලිසියට නිවාඩු දීලා දෙමල ජන සංහාරේ කලේ උගේ තිබ්බ කැරි කමට. එදා ඕක නොකළ නං ප්‍රබාකරන් කෙනෙක් හැදෙන්නේ නැ
    ප්‍රභාකරන් ලා හැදෙන්නේ හා බෙදුම්වාදි බීජ ඇතිවෙන්නේ ඊට ගොඩාරියක් කලින්. බණ්ඩාගේ කාලේටම යනවා.

    ගොඩක් අය හිතන්නේ සිංහල විතරයි පණත ⁣තමා බණ්ඩාගේ ලොකුම අවුල කියලා. නැත. අනික ඔය පනත නිසා නෙවෙයි බොදුම්වාදයත් එන්නේ. ඒකට හේතුව බණ්ඩාගේ වටේ හිටපු සැට් එක කරපු ඉතාම අනුවන වැඩ ⁣ටික

    70 අග වෙද්දි පුපුරන්නේ 50 දශකයේ වපුරපු බීජ.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    988
    458
    63
    පිස්සගේ දේශීය අහවල් එකෙන් තෙලුත් නැතුව පෝලිමේ ඉඳල අරගලත් කරපු උන්ම JR ආර්ථිකේ open කරලා කෑවා කියනකොට තමයි ලැට් බාල්දියෙන් ගහන් හිතෙන්නේ.

    JR බලයට එන්න පරක්කු උනා කියලයි මට හිතෙන්නේ. මිනිහ ඔය ජාතිවාදේ අවුස්සලා කුපාඩි වැඩ වලට යොමු වෙන එකක් නෑ 60 ගණන්වල ආවා නම්.
    මූ එච්චර වැදගත් එකෙක්නම් මොකටද සෙවල බණ්ඩා වගේ සරම ගහන්නේ?

    මූ 56 දී තේරුම්ගත්තා හිංගල බහුජ්ජ මූලදර්මවාදය තමයි දිනන විදිය කියලා, ඉතින් 60 ගණන්වල මූ ආවත් "කොරන්නෙ" ඔච්චර තමයි.

    නිකන් මේ වගේ මැරිච්ච කාලක්න්නි අපතයෝ දැන් වීරයෝ කරලා ඉතිහාසේ වෙනස් කරන්න එපා මචන්. ඉස්සරත් මුන් ඔක්කොම එකයි, ඔක්කොම යාලුවෝ.

    ඔය වමේ වීරයෝ කියලා උඩ දාගෙන දැන් පුම්බන ඇන්. ඇම්, කොල්වින් සිල්වා වගේ උනුත් සිරිමාගේ රෙද්ද අස්සෙන් රින්ගන් හිටපු උන් මිසක් කරපු දෙයක් නෑ.

    බැලුවම ලන්කාවේ කවදාවත් වමක් දකුනක් කියලා බෙදුනු දේශපාලනයක් තිබිලා නෑ, ඒ ඒ කාලෙට ආපු පවුල් අතර බලය හුවමාරුවක් විතරයි වෙලා තියෙන්නේ.
    ------ Post added on Aug 21, 2023 at 1:46 AM
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    9,201
    9,456
    113
    මූ එච්චර වැදගත් එකෙක්නම් මොකටද සෙවල බණ්ඩා වගේ සරම ගහන්නේ?

    මූ 56 දී තේරුම්ගත්තා හිංගල බහුජ්ජ මූලදර්මවාදය තමයි දිනන විදිය කියලා, ඉතින් 60 ගණන්වල මූ ආවත් "කොරන්නෙ" ඔච්චර තමයි.

    නිකන් මේ වගේ මැරිච්ච කාලක්න්නි අපතයෝ දැන් වීරයෝ කරලා ඉතිහාසේ වෙනස් කරන්න එපා මචන්. ඉස්සරත් මුන් ඔක්කොම එකයි, ඔක්කොම යාලුවෝ.

    ඔය වමේ වීරයෝ කියලා උඩ දාගෙන දැන් පුම්බන ෆිලිප් ගුනවර්ධන, කොල්වින් සිල්වා වගේ උනුත් සිරිමාගේ රෙද්ද අස්සෙන් රින්ගන් හිටපු උන් මිසක් කරපු දෙයක් නෑ.

    බැලුවම ලන්කාවේ කවදාවත් වමක් දකුනක් කියලා බෙදුනු දේශපාලනයක් තිබිලා නෑ, ඒ ඒ කාලෙට ආපු පවුල් අතර බලය හුවමාරුවක් විතරයි වෙලා තියෙන්නේ.
    ------ Post added on Aug 21, 2023 at 1:46 AM
    මූ හොඳයි කියල නෙවෙයි කියන්නේ, 50-60 කාලේ කොටි ප්‍රශ්න ජෙපි ප්‍රශ්න එහෙම තිබ්බේ නෑනේ බං එතකොට ජාතිවාදෙන් ලොකු වාසියක් නැති නිසා මූ ඒ පැත්තට යන එකක් නෑ කියල කිව්වේ.

    සිරිමගේ හැත්ත එක්ක බලද්දී නම් මූත් හොඳයි වගේ පේනවා තමයි. හැබැයි ඉතින් ඒක බලු ගූ එක්ක compare කරනවා වගේ නේ
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,906
    113
    ප්‍රභාකරන් ලා හැදෙන්නේ හා බෙදුම්වාදි බීජ ඇතිවෙන්නේ ඊට ගොඩාරියක් කලින්. බණ්ඩාගේ කාලේටම යනවා.

    ගොඩක් අය හිතන්නේ සිංහල විතරයි පණත ⁣තමා බණ්ඩාගේ ලොකුම අවුල කියලා. නැත. අනික ඔය පනත නිසා නෙවෙයි බොදුම්වාදයත් එන්නේ. ඒකට හේතුව බණ්ඩාගේ වටේ හිටපු සැට් එක කරපු ඉතාම අනුවන වැඩ ⁣ටික

    70 අග වෙද්දි පුපුරන්නේ 50 දශකයේ වපුරපු බීජ.
    වටේම තියෙන රටවල් අපිව පහුකොරන් යනකන් පිස්සු කෙලෙපු බන්ඩාගේ ඉදන් අද වෙනකම් ඉදපු ඔක්කොම නයාකයෝ කාලකන්නී.

    බලන්න සිංගා , මැලේසියාව , වියට්නාම්, ඉන්දියාව , මාලේ බංගලදේශ එදා කොහෙද , අදකොහොමද. ලංකාකවයී, ම්යන්මාරෙයී විතරයි තාම එකතැන කාල් ගාන්නේ. 😥
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,305
    3,443
    113
    Srilanka
    I know couple of things,

    * Japan Respects us because of JR's Speech at UN,
    * JR had the gut to tell America doesn't has much history in their faces,
    * Sirimavo rejects number of proposals come from foreign companies to build factories here.
    * She deliberately sabotage businesses of top businessmen,
     
    bando1

    Well-known member
  • May 15, 2019
    747
    513
    93
    අවුරුදු 30ක් ඇදුන නම් ඕකෙ වටිනාකම අඩු වෙනව නේද..
    හැබැයි මම දන්නෙ නෑ අද වෙනකොට කරල තියන සේරම මැතිනිය කාලෙදි ප්ලෑන් කරපුවද කොහෙද කියල
    1. Ow... a wagema ada ohoma deyak karanna wiyadama kochchara yai da. oka nisa giraduru kotte wage aluth nagara athi una... paddy lands loku ganak aluthin ekathu una... ada thiyana ganatawath paddy production ekata wathura sahenna denawa oya Mahaweli project ekken.... a wagema Mahaweli project ekke anthima dam eka haduwe Maithree (Moragaha Kanda).

    2. Mulinma plan kare 1960 ganan wala...

    මූ හොඳයි කියල නෙවෙයි කියන්නේ, 50-60 කාලේ කොටි ප්‍රශ්න ජෙපි ප්‍රශ්න එහෙම තිබ්බේ නෑනේ බං එතකොට ජාතිවාදෙන් ලොකු වාසියක් නැති නිසා මූ ඒ පැත්තට යන එකක් නෑ කියල කිව්වේ.

    සිරිමගේ හැත්ත එක්ක බලද්දී නම් මූත් හොඳයි වගේ පේනවා තමයි. හැබැයි ඉතින් ඒක බලු ගූ එක්ක compare කරනවා වගේ නේ
    Divide and rule eka patan gaththa bn... sudda kalin idalama... oya prashna 1947 kalinuth thibba.... D.B Jayathilakalath oya podi podi racist wada kara rajja manthara sabawa kaleth. Habai hama ekama oka control karan giya.. Mata mathaka widihta mathiniyata sahena tamil votes thibba, jaffa a wala ehema. J R la thama oya prashne maha sauththu widihtama kare.. police stations wahala...state backed violence elipita..
    ------ Post added on Aug 21, 2023 at 2:43 AM

    මූ එච්චර වැදගත් එකෙක්නම් මොකටද සෙවල බණ්ඩා වගේ සරම ගහන්නේ?

    මූ 56 දී තේරුම්ගත්තා හිංගල බහුජ්ජ මූලදර්මවාදය තමයි දිනන විදිය කියලා, ඉතින් 60 ගණන්වල මූ ආවත් "කොරන්නෙ" ඔච්චර තමයි.

    නිකන් මේ වගේ මැරිච්ච කාලක්න්නි අපතයෝ දැන් වීරයෝ කරලා ඉතිහාසේ වෙනස් කරන්න එපා මචන්. ඉස්සරත් මුන් ඔක්කොම එකයි, ඔක්කොම යාලුවෝ.

    ඔය වමේ වීරයෝ කියලා උඩ දාගෙන දැන් පුම්බන ඇන්. ඇම්, කොල්වින් සිල්වා වගේ උනුත් සිරිමාගේ රෙද්ද අස්සෙන් රින්ගන් හිටපු උන් මිසක් කරපු දෙයක් නෑ.

    බැලුවම ලන්කාවේ කවදාවත් වමක් දකුනක් කියලා බෙදුනු දේශපාලනයක් තිබිලා නෑ, ඒ ඒ කාලෙට ආපු පවුල් අතර බලය හුවමාරුවක් විතරයි වෙලා තියෙන්නේ.
    ------ Post added on Aug 21, 2023 at 1:46 AM
    Lankawe wamanshika deshapalnaya kareth hena salli kara foreign educated un.....
    ------ Post added on Aug 21, 2023 at 2:50 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    9,201
    9,456
    113
    Divide and rule eka patan gaththa bn... sudda kalin idalama... oya prashna 1947 kalinuth thibba.... D.B Jayathilakalath oya podi podi racist wada kara rajja manthara sabawa kaleth. Habai hama ekama oka control karan giya.. Mata mathaka widihta mathiniyata sahena tamil votes thibba, jaffa a wala ehema. J R la thama oya prashne maha sauththu widihtama kare.. police stations wahala...state backed violence elipita..

    රාජ්‍ය මන්ත්‍රණ සභා කාලේ ඉඳන් ඔය අව්ල් තිබ්බ තමයි හැබැයි බණ්ඩා තමයි ඉස්සෙල්ලම ඕකෙන් දේශපාලන වාසි අරන් දෙමල මිනිහට සිංහල දේශපාලනේ විස්වාස කරන්න බෑ කියන එක ලොකුවටම ඔප්පු කරේ.

    JR ල ඉතින් වැඩේ නෙක්ස්ට් ලෙවල් අරන් ගියා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    9,921
    18,407

    පොන්නම්බලම් රාමනාදන් නිදහස ලැබෙනකොට 50/50 ඉල්ලුවා නේ. කොහොමත් ඕක මුලින් ආවේ ඒ පැත්තෙන් . මොකද ඉංග්‍රීසි පාලනයෙන් පස්සෙ වෙනම වරප්‍රසාද ලැබෙන්නෙ නැති නිසා.

    හැබැයි මේක දෙමළ අය ඉදපු මැලේසියාව , ඉන්දියාව හැම තැනම ඉදපු අය ඉල්ලුවා. නමුත් අපේ අය තමයි හත්පොලේ ගාගත්තෙ.
     
    Last edited:

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    4,384
    8,292
    113
    ලග පාත
    දිවියට මග කියා දුන් අත්දැකීම්... පළමු කොටස
    1977 මැතිවරණය පැවැත්වෙද්දි මා සිටියේ බදුල්ලේ රජයේ රැකියාවක් කළ මාමාගේ ගෙදර ය. ඔහු බදුල්ල කච්චේරියේ ප්‍රධාන පුනරුත්තාපන නිලධාරිවරයා ලෙස කටයුතු කළේය. එවකට අසා තිබුනු ආකාරයට ඔහු බාරයේ 1971 කැරුල්ලට සම්බන්ධ තරුණයින් පුනරුත්තාපනය කෙරිනි.
    ඒ කාලයේ මා 5වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කුඩා කොලු ගැටයෙකි.
    නිවස පිහිටා තිබුනේ බදුල්ලේ මහියංගන පාරේ රිදීගම නැමැති ගමේ ය. නිවස රජය මගින් සැපයූ නිල නිවසකි.
    මැතිවරණ ප්‍රතිඵල ශ්‍රවනය කිරීම සඳහා රේඩියෝ තිබුනු නිවෙස් අල්පය අතරින් මාමාගේ නිවසත් එකකි. මාමා වාමාංශිකයෙකු බැවින් ඔහුගේ නිවසට එජාප නොවන සියලු කණ්ඩායම් එකතු වෙන බව අසන්නට ලැබිනි.
    මැතිවරණය දා නිවස මංගල උත්සවයකට සූදානම් වෙන නිවසක තත්වයට පත් විය. ප්‍රතිඵල ඇසීමට නිවසට එන සියලු දෙනාට සංග්‍රහ කිරීමට කැවිලි පෙවිලි සෑදීම සඳහා අවට නිවෙස්වල කාන්තාවන් පැමිණ සහාය විය.
    බදුල්ල නගරයට ගිය මාමා අවශ්‍ය කළමනා බොහෝ දේ රැගෙන ආවේය. ඒ අතර මගේ මතකයේ තිබෙන වැදගත්ම දේ අලුත් බැටරි කට්ටලයයි. බැටරියකට දිව තබා දිවට දැනෙන හිරි වැටෙන අමුත්ත මුලින් අත්දැක්කේ එදා යි.
    හවස 6 වෙන විට නිවස අසල්වැසියන්ගෙන් ද මාමාගේ මිතුරන්ගෙන් ද පිරී ගියේ ය.
    අසැල්වැසියන් සමග නිවසට පැමිණි මගේ වයසේ ළමුන් සමග ඇති තරම් සෙල්ලම් කළෙමු. එහෙත් පළමු මැතිවරණ ප්‍රතිඵලය නිකුත් වෙන විට අඩකට වඩා නින්නදට ගොස් තිබිනි.
    මට නින්ද නොගියේ බිය නිසා ය.
    අප කුඩා වුන් වුවත් පාසැලට තුලටද දේශපාලන උණ වැළඳී තිබිනි.
    මා එජාපයට එරෙහි පිළේ ය. නෑයින් සියලු දෙනා එජාපයට එරෙහි බැවිනි. පන්තියේ වැඩි දෙනා අලියාට ය. අලියා දිනුවොත් ඉස්කෝලෙට එන්න නොදෙන බව පන්තියේ අලි උණ තදින් වැළඳී තිබුනු මගේම මිත්‍රයෙක් පැවසුවා අද වගේ මතකයි.
    බිය නිසා ඡන්දය ඇසීමට දැඩි උනන්දුවක් තිබිනි.
    එකින් එක ආසනය යූඑන්පීයට ජය ලබා දෙමින් ප්‍රචාරය විය. ඈතින් ඇසෙන රතිඥ්ඥා හඬ අනුව මගේ පපුවත් ගැසෙයි. අයෙත් ඉස්කෝලේ යන්නේ කොහොමද?
    හවස නිවසේ තිබුනු සද්දය දැන් නැත. සියලු දෙනා නින්දට ගොස් මෙනි. එහෙත් කිසිදු වැඩිහිටියෙක් නිදා ගත්තේ නැත. ඔවුන් කිසිවෙක් මුලදී මෙන් හඬ නගා කතා නොකලේ කිසිවෙක් අසා සිටීවි යැයි බියෙන් මෙනි.
    මාමාත් නිවසට රැස්වූ අසල්වැසියනුත් මා මෙන්ම බියට පත් වී බව ක්‍රමයෙන් අවබෝධ විය. තවත් ප්‍රතිඵල නිකුත් වීමට තිබෙද්දි රේඩියෝව නිහඬ කළ මාමා සියලු දෙනාට හඬ නොනගා පිටව යන ලෙස දැනුම් දුන්නේ ය.
    මාමා තම මිතුරන් සමග ජීප් රථයෙන් කච්චේරි භූමියේ තුබුනු නිල නිවසකට අප සියලු දෙනා රැගෙන ගියේ ය.
    පසුවදා මා අවදි වෙන විට හොඳටම දහවල් වී තිබිණි. මාමාට දුම්වැටි සහ පත්තරයක් අවශ්‍ය බව පවසා ටවුමට යාමට සූදානම් විය. නමුත් නැන්දාත් මාමාගේ මිතුරාත් එයට ඉඩ නොදුනි. අවසාන තීරණය වූයේ කිසිවෙකු නොහඳුනන මා නගරයට යා යුතු බවයි.
    ඉබ්බා දියේ දැම්මා සේ වූ මේ ඉල්ලීමට මා ප්‍රතිචාර දැක්වූයේ මගේ කාර් එක ස්ටාට් කිරීමෙනි.
    නිවසින් එලියට දිව්වේ බෘම් සද්දේ දමමිනි. එහෙත් නගරය පරණ බදුල්ල නොවීය.
    සමහර තැන් කොළ පාටින් සරසා තිබිනි. වෙනදා කඩිසරව තිබූ නගරයේ සමහර කඩ අතරින් දුම සහ ගින්දර දකින්න ලැබුනු අතර ටවුම මැද්දේ ලොකු සෙනගකි. සෙනග මැද්දේ අලියෙකි. ඌ කොළපාට ඇඳලා ය.
    එතන ලොකුම ගෝෂාවකි.
    මා සිතුවේ මහා රන්ඩුවක් බවයි. ගැහැණු පිරිමි වෙනසක් නොමැතිව මිනිස්සුන්ට ගසන බවත් අලියාට වැන්දවීම සඳහා මිනිස්සුන්ට බල කරන බවත් දුටුවෙමි.
    වඳින්න අකමැති වූ මිනිස්සු ගුටි කන බවත් ඇඳුම් ඉරා දමන බවත් හෙළුවෙන් ගුටිකමින් සිටින බවත් දුටුවෙමි.
    තවත් සමහරුන්ට ගුටි දෙමින් පාර දිගේ ඇදගෙන එමින් සිටි අතර කිසි කෙනෙක් ඒවා වැළැක්වීමට ඉදිරිපත් නොවීය.
    මගේ සිහියට ආවේ ඉස්කෝලය හා දුන් පොරොන්දුවයි. පන්තියේ අලි යාලුවෝ ටික මා හටත් සලකන්නේ මේ ආකාරයටම නේද යැයි සිතුනි. නැවත පාසැල් නොගොස් සිටියොත් කුඩා කළ සිට මැව් සිහින සියල්ලම ඉවර නේද කියා සිතුනු වහාම මට හැඬිනි. මා නිවසට ගියේ මහ හඬින් හඬමිනි.
    එදා සිට මා නැවත ඒ පාසැලට ගියේ නැත. ශිෂ්‍යත්වය සමත් වී තිබීම නිසා ඊලඟ වසරේ සිට 6 පන්තිය සඳහා කුරුණෑගල මලියදේවයට යාමේ වාසනාව හිමි විය.
    ජයග්‍රාහී එක්සත් ජාතික පක්ෂය හා එහි නායකත්වය දැරූ ජේආර් ජයවර්ධන විසින් පොලිසියට නිවාඩු දී හුදෙක් ප්‍රතිවිරුද්ධ දේශපාලන මතයක් දැරීම නිසා ඒ පක්ෂයේ හිතවතුන් ලවා මේ රටේ අහිංසක පුරවැසියන් හට නින්දිත ප්‍රහාරයක් එල්ල කිරීමට අවස්ථාවක් සලසා දීමේ සිද්ධිය අදටත් මගේ මතකයේ තිබේ.
    නිදහස් හා සාධාරණ සමාජයක් උදෙසා විකල්ප දේශපාලනයක් සෙවීමේ දැඩි අවශ්‍යතාවයක් මගේ සිතට ඇති වීම සඳහා බලපෑ මුල්ම සිද්ධිය මෙයයි.
    රවිනාත් විජේසේකර
    2016 අප්‍රේල් 20
    --------------------------------------
    By Fr.Tissa Balasuriya
    [Colombo Tribune, Oct.1, 1977]
    During the last two weeks of August 1977 many in Sri Lanka lived agonizing days and nights amidst looting, arson and lawlessness. Gangs have beaten others; inflicted horrifying injuries and even resorted to manslaughter. All this was apparently due to racial animosities. As yet the full story, how it started, how it escalated, is not known. According to official sources over a 100 have lost their lives. About 45,000 have left their homes, and moved to the North or to the East, or South. Houses, shops and residential lines have first been looted, then set ablaze. The lines of division have once again gone deep into the hearts of people. Every act of communal violence is a blow to national unity. Man, woman or child chased away from home by physical blows or fear of injury. Hatred has been generated far and wide during the past few weeks.
    Innocent children have lost a mother or a father. This is a price they will pay all their lives due to the communal hatred fanned by so many consciously or unconsciously. Bewildered children will for all time remember the refugee camps – the only place of solace for their mother and father for uncomfortable days and nights, days of great privations. But there is hope.
    Men and women from all walks of life have begun to affirm themselves in favour of communal harmony. They call for a peaceful resolution or our racial problems. Leaders of all religions have appealed for peace and justice for all. The common humanity in us all is leading persons and groups of every political or religious persuasion to cooperate in safeguarding life and promoting understanding.
     
    ඕවා අපි දන්න දේවල්නෙ මම ඇහුවෙ ඇයි ඕවා කරේ කියලා . නිකංම ඡන්දය දිනන්නද නැත්නම් ජාතිවාදය නිසාද කියලා .

    ඉන්දියාවේ නම් මේවා ලියැවිලා තියෙනවා .ලංකාවේ එහෙම අඩුයි . Jvp එකේ පෙර්ස්පෙක්ටිව් එකෙන් ලියපු ඒවා තමයි ගොඩක් තියෙන්නේ . ඒලෙන් විතරක් සම්පූර්ණ චිත්‍රයක් ගන්න බෑනේ.
    13 ඒ වෙලාවෙ බලෙන් අත්සන් කරන තැනට පත්කළා. Jvp එකටයි jr ටයි දෙගොල්ලම ඒ වෙලාවේ මීට වඩා බුද්ධිමත් විදියට වැඩ කරන්න තිබුණා.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    887
    585
    93
    JR ගේ පට්ට අවුල් තියනවා. නමුත් ඌ ඒ ටික නොකලනම් අද කන්න පුන්නක්කුවත් නැ. ඔක බලන්න තිබුනා 89 සිරිමාවෝ ආයිත් ආවානම්...

    අපි දුක්විදපුවා අපිට මතකයි. හොදටම මතකයි. අද ඔයාලා දකින දෙයින් මිට අවුරුදු 40කට කලින් දෙයක් පැහැදිලි කරන්න යන එක අමා⁣රුයි. හේතුව ඒ කාලේ තත්ත්වය මාරම වෙනස්.
    මේ කියන කතාව ඇත්ත...... සමහර අයට (ඉතාම සුළුතරයකට) හැමදේම තිබුණ... බහුතරය නොසෑහෙන්න දුක් වින්ද

    ඔයා 60 දශකයේ අග ඉපදුන කෙනෙක් ද ?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    10,688
    16,728
    113
    Fantasy
    TL
    අද ප්‍රශ්න වලට හේතුව ජේ.ආර්.
    ජේ.ආර් එහෙම වෙන්ඩ හේතුව 56 සෙට් එක.
    56 සෙට් එක එහෙම වෙන්ඩ හෙතුව 48 සෙට් එක
    48 සෙට් එක එහෙම වෙන්ඩ හේතුව සුද්දගේ බෙදා පාලනය කිරීමේ සිද්දිය
    සුද්දව ලංකාවට අල්ලගන්ඩ පාර කැපුනේ අපේ උන්ගේ රජාට පක්ශපාතිත්වය නැති වීම.
    ඒකට හේතුව බහුතර රජවරුන්ගේ කැම්‍රි මරි මෝල් වැඩ.....etc..etc..
    උපත තමා මේ ඔක්කොටම හේතුව
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,558
    4,796
    113
    Oka lankawata karapu lokuma haniya thamai executive presidency ekai, kalu juliyay

    Kalu juliyen passe awurudu 30k athulatha lankawe minissu laksa ganak mala.. jathi 2k wenwuna..mehemawsth apahu api degollo ekathu una eka loku deyak

    Executive presidency eka nisa lankawe api thama widonawa
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    2,364
    4,495
    113
    ඕකා එක අපතයෙක් ඌ ව්‍යවස්ථාව ගෙනාවේ හැමදාම ගු එන් පි එක බලයේ තියන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    51,896
    39,619
    113
    මාලඹේ
    හැබැයි ඉතිහාසයේ පලවෙනි පාරට පොලිසියට නිවාඩු දීලා දෙමල ජන සංහාරේ කලේ උගේ තිබ්බ කැරි කමට. එදා ඕක නොකළ නං ප්‍රබාකරන් කෙනෙක් හැදෙන්නේ නැ
    ඊට කලින් ප්‍රභාකරන් වැඩ පටන් අරගෙන තිබුණේ 83 නේ කළු ජූලිය ආවේ හමුදාවේ කට්ටියක් LTTE එකෙන් මැරුව නිසා
     
    bando1

    Well-known member
  • May 15, 2019
    747
    513
    93
    රාජ්‍ය මන්ත්‍රණ සභා කාලේ ඉඳන් ඔය අව්ල් තිබ්බ තමයි හැබැයි බණ්ඩා තමයි ඉස්සෙල්ලම ඕකෙන් දේශපාලන වාසි අරන් දෙමල මිනිහට සිංහල දේශපාලනේ විස්වාස කරන්න බෑ කියන එක ලොකුවටම ඔප්පු කරේ.

    JR ල ඉතින් වැඩේ නෙක්ස්ට් ලෙවල් අරන් ගියා
    Bandaranaike use karada? Bandaranaike used unada? Kiyana eka tikak therum ganna amarui....

    පොන්නම්බලම් රාමනාදන් නිදහස ලැබෙනකොට 50/50 ඉල්ලුවා නේ. කොහොමත් ඕක මුලින් ආවේ ඒ පැත්තෙන් . මොකද ඉංග්‍රීසි පාලනයෙන් පස්සෙ වෙනම වරප්‍රසාද ලැබෙන්නෙ නැති නිසා.

    හැබැයි මේක දෙමළ අය ඉදපු මැලේසියාව , ඉන්දියාව හැම තැනම ඉදපු අය ඉල්ලුවා. නමුත් අපේ අය තමයි හත්පොලේ ගාගත්තෙ.
    Ow... api hariyata managed kara gaththe naha... oya wage prashna walata uththara hiyanakota ekata nikan civil society ekke minissunwa set kara ganna.. hoda naha..
    ------ Post added on Aug 21, 2023 at 10:14 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    9,201
    9,456
    113
    පොන්නම්බලම් රාමනාදන් නිදහස ලැබෙනකොට 50/50 ඉල්ලුවා නේ. කොහොමත් ඕක මුලින් ආවේ ඒ පැත්තෙන් . මොකද ඉංග්‍රීසි පාලනයෙන් පස්සෙ වෙනම වරප්‍රසාද ලැබෙන්නෙ නැති නිසා.

    හැබැයි මේක දෙමළ අය ඉදපු මැලේසියාව , ඉන්දියාව හැම තැනම ඉදපු අය ඉල්ලුවා. නමුත් අපේ අය තමයි හත්පොලේ ගාගත්තෙ.

    ඔව් spot on. ඕක සුද්දෝ හිටපු හැම තැනම minority එක්ක ආපු ප්‍රශ්නයක්. අපේ උන් හෑව.

    Bandaranaike use karada? Bandaranaike used unada? Kiyana eka tikak therum ganna amarui....

    බණ්ඩා එච්චර අහිංසකයෙක් නෙවෙයි. ඌ දැන දැනම කරේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    7,317
    9,115
    113
    මම අහල තියෙන කතාවක් කියන්නම් සිරිමවෝගේ සංවෘත අර්තියක ගැන (මොකද හැමෝම උදම්අනන නිසා)
    දවස් වල සංවෘත අර්තියක නිසා වාහන වල side mirrors වලට ලොකු හිගයක් ආව එකට ගාල්ල පැත්තේ තැනක Made in Ceylon කියල side mirrors හදන්න ගත්තා .
    වැඩේ කියන්නේ side mirrors එක fixed අජෙස් කරන්න බෑ . එත් ෆුල් ඩිමාන්ඩ් මොකද බඩු නෑ . හමුදාවේ , පොලිසියේ වාහන වලට පෝලිමේ ඉදලා බඩු ගන්නේ . එත් side mirrors හදන එවුන් කිසිම qualify improvement එකෙක් කරේ නෑ , අඩුම අජෙස්ටබල් විදිහටවත් හැදුවේ නෑ . උන් එකම side mirrors හද හද හිටියා .

    JR ආව පොර ආර්ථිකේ ඇරිය තායිවාන් බදු එන්න ගත්තා , අර වැඩපොළ නිකම්ම වැහුනා මොකද කරන්නේ කවුද වැරදි ????