ශක්තිමත් විපක්ෂයක් නොමැති වීමේ විපාකය - 2020

2osama

Well-known member
  • Oct 25, 2010
    81,140
    72,284
    113
    මාලඹේ
    කාලකන්නි ප්‍රබල විපක්ෂය ක් නොහිටිය අවුරුදු වල තමා ලංකාවේ අාර්ථික වර්ධන වේගය වැඩි . 😀

    පූතානො වගේ මැට් හරක් දැන් විපක්ෂ යේ ඉඳන් දැන් කෝරයි 🤣🤣🤣
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,087
    4,857

    ඔව් බන් ඉතින්, ඔනවට එපායට ණය ගන්න පුලුවන්නේ. කවුද හොයලා බලන්නේ 😂😂😂😀
    කන්ස්ටර්ක්ෂන් වල වැබ කරන වුන් දන්නවා හරියට 😝😝
     
    • Like
    Reactions: Devin Kolla

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,140
    72,284
    113
    මාලඹේ
    ඔව් බන් ඉතින්, ඔනවට එපායට ණය ගන්න පුලුවන්නේ. කවුද හොයලා බලන්නේ 😂😂😂😀
    කන්ස්ටර්ක්ෂන් වල වැබ කරන වුන් දන්නවා හරියට 😝😝
    ණය ගන්නවානම් ගන්නවා . වෙන ගිවිසුම් ගහනවනම් ගහනවා . එක නවත්වන්න විපක්ෂයට බැහැ
    ලංකාව මිනී කඳු ගොඩ ගැහිලත් ඉන්දු ලංකා ගිවිසුම තනි මතෙට JR අත්සන් කාරා 🤣 ණය ගැන නම් මොනව කථා කරනවාද .
    පාර්ලිමේන්තුවේ 113 තියෙනවනම් ඕන පනතක් සම්මත කරන්න පුළුවන් .

    කිසිම දේශපාලනය ගැන දැනීමක් උබ ට නැති නිසා කියන්නේ මේක ලංකාව පිතරටකින් නයක් ගන්න කොට පාර්ලිමේන්තුවෙන් සම්මත කරන්න ඕනේ නැහැ 🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138

    ඉතින් බන් ජේආර් දරුනු පොරක්නෙ. ජවිපෙටත් සෑහෙන්න ඩැමේජ් එකක් කරා. ඌ කාටවත් බය එකෙක් නෙවේ. උබ ජේආර් එක්ක මේ විකට නිවට නියාළු නන්දරේව සමාන කරන්නද හදන්නෙ? මූ මේ හාල් මෝල් කාරයොන්ටත් දන්ඩ නමස්කාරය කරන නිවටයෙක්නෙ බන්. මූට පුළුවන්ද එම්සීසී බලෙන් අත්සන් කරන්න. එහෙම උනොත් බලාගමු.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉතින් බන් ජේආර් දරුනු පොරක්නෙ. ජවිපෙටත් සෑහෙන්න ඩැමේජ් එකක් කරා. ඌ කාටවත් බය එකෙක් නෙවේ. උබ ජේආර් එක්ක මේ විකට නිවට නියාළු නන්දරේව සමාන කරන්නද හදන්නෙ? මූ මේ හාල් මෝල් කාරයොන්ටත් දන්ඩ නමස්කාරය කරන නිවටයෙක්නෙ බන්. මූට පුළුවන්ද එම්සීසී බලෙන් අත්සන් කරන්න. එහෙම උනොත් බලාගමු.

    ube gotata ai nivataya kiyanne? Man dakka ube godak than vala kiyala tiyenawa..Hal mol scene ekata nondi vune ara major General buruwa ne
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    mechchara kal prabala paksha wipaksha thibba kiyala wedak unada? gobba thindu thirama ganilla hemadama una

    karanna one puluwantharan hithala mathala wedak karaganna puluwan set ekak yawana eka me paksha deshapalane ain karala. pradhana paksha dekama hadigawila giyanan hari pakshekata wahalwennethi deshapalanayak thama one

    karanna one anith de thama manthri waraprasada aduma karala damima. ethakota parliment enne ratata weda karanna balagena ena genuine set ekak
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,140
    72,284
    113
    මාලඹේ
    ඉතින් බන් ජේආර් දරුනු පොරක්නෙ. ජවිපෙටත් සෑහෙන්න ඩැමේජ් එකක් කරා. ඌ කාටවත් බය එකෙක් නෙවේ. උබ ජේආර් එක්ක මේ විකට නිවට නියාළු නන්දරේව සමාන කරන්නද හදන්නෙ? මූ මේ හාල් මෝල් කාරයොන්ටත් දන්ඩ නමස්කාරය කරන නිවටයෙක්නෙ බන්. මූට පුළුවන්ද එම්සීසී බලෙන් අත්සන් කරන්න. එහෙම උනොත් බලාගමු.
    JR සුපිරි පොරක් නිසා තමා ප්‍රභාකරන් කොටු කරගෙන ඉන්න කොට indian Air Force එකෙන් ඉන්දියන් පරිප්පු Free හම්බ්බු උණේ 🐂🤩🤩

    මේ නැන්දරේ නිවට පොරක් එකයි ප්‍රභාකරන්ට ඔළුව නැති උණේ
    1594135074804.jpg
     
    • Like
    Reactions: tha123

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    ඉතින් බන් ජේආර් දරුනු පොරක්නෙ. ජවිපෙටත් සෑහෙන්න ඩැමේජ් එකක් කරා. ඌ කාටවත් බය එකෙක් නෙවේ. උබ ජේආර් එක්ක මේ විකට නිවට නියාළු නන්දරේව සමාන කරන්නද හදන්නෙ? මූ මේ හාල් මෝල් කාරයොන්ටත් දන්ඩ නමස්කාරය කරන නිවටයෙක්නෙ බන්. මූට පුළුවන්ද එම්සීසී බලෙන් අත්සන් කරන්න. එහෙම උනොත් බලාගමු.
    Ithin umbala e dawas wala kiwwane gotath darunui kiyala. Sudu van walin ussanawa kiwwa, mini kana kimbullu & morunta danawa kiwwa. Chandeta kalin minimaru gota dan niwata gota wela :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ube gotata ai nivataya kiyanne? Man dakka ube godak than vala kiyala tiyenawa..Hal mol scene ekata nondi vune ara major General buruwa ne
    උබ ඒ මේජර් ජෙනරාල්වරයට බූරුවා කියන්නෙ ඇයි? ඒ මනුස්සයා කරේ ගෝටා කියපු එකයි. අන්තිමේදි මේජර් ජෙනාරල් නෝන්ඩි උනා. නිවට නියාළු නන්දරයා විශ්‍රාමික මේජර් ජෙනරාල්ව පාවලාදීලා ඩඩ්ලියට දන්ඩ නමස්කාරය කරා. ඒ නිසයි නිවටයා කිව්වෙ. ඇත්තටම දුකයි විශ්‍රාමික මේජර් ජෙනරාල් කෙනෙකුට මෙහෙම පජාත වෙන්න වෙච්ච එක ගැන.
    JR සුපිරි පොරක් නිසා තමා ප්‍රභාකරන් කොටු කරගෙන ඉන්න කොට indian Air Force එකෙන් ඉන්දියන් පරිප්පු Free හම්බ්බු උණේ 🐂🤩🤩

    මේ නැන්දරේ නිවට පොරක් එකයි ප්‍රභාකරන්ට ඔළුව නැති උණේ
    View attachment 84314
    මම නම් දන්නෑ යුද්දෙ ගැන ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකගෙන් අහන්න 😂😂
    Ithin umbala e dawas wala kiwwane gotath darunui kiyala. Sudu van walin ussanawa kiwwa, mini kana kimbullu & morunta danawa kiwwa. Chandeta kalin minimaru gota dan niwata gota wela :lol:
    මම කිව්වා?
     
    • Like
    Reactions: Devin Kolla

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,140
    72,284
    113
    මාලඹේ
    උබ ඒ මේජර් ජෙනරාල්වරයට බූරුවා කියන්නෙ ඇයි? ඒ මනුස්සයා කරේ ගෝටා කියපු එකයි. අන්තිමේදි මේජර් ජෙනාරල් නෝන්ඩි උනා. නිවට නියාළු නන්දරයා විශ්‍රාමික මේජර් ජෙනරාල්ව පාවලාදීලා ඩඩ්ලියට දන්ඩ නමස්කාරය කරා. ඒ නිසයි නිවටයා කිව්වෙ. ඇත්තටම දුකයි විශ්‍රාමික මේජර් ජෙනරාල් කෙනෙකුට මෙහෙම පජාත වෙන්න වෙච්ච එක ගැන.

    මම නම් දන්නෑ යුද්දෙ ගැන ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකගෙන් අහන්න 😂😂
    එයා දන්නෙත් නැහැ එයත් හොස්පිටල් එකේ ලූ හිටියේ

    ගෝඨාභය රාජපක්ෂ ඒ වෙලාවෙත් යකා වගේ කෑගහලා ලෝකේ කොහේ හරි අරං ගිහිං සරත් ෆොන්සේකා බේරලා ඕනේ කියලා තීරණයක් අරගෙන සිංගප්පූරුවේ අරං ගියේ නැත්නම් අද ඔය කියන සරත් ෆොන්සේකා ජීවතුන් අතරත් නැහැ. UNP මෝඩයන්ට සරත් ෆොන්සේකා ගේ නැට්ටේ එල්ලෙන්න වෙන්නෙත් නැහැ 🤩🤩🤩🤫🤫
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    එයා දන්නෙත් නැහැ එයත් හොස්පිටල් එකේ ලූ හිටියේ

    ගෝඨාභය රාජපක්ෂ ඒ වෙලාවෙත් යකා වගේ කෑගහලා ලෝකේ කොහේ හරි අරං ගිහිං සරත් ෆොන්සේකා බේරලා ඕනේ කියලා තීරණයක් අරගෙන සිංගප්පූරුවේ අරං ගියේ නැත්නම් අද ඔය කියන සරත් ෆොන්සේකා ජීවතුන් අතරත් නැහැ. UNP මෝඩයන්ට සරත් ෆොන්සේකා ගේ නැට්ටේ එල්ලෙන්න වෙන්නෙත් නැහැ 🤩🤩🤩🤫🤫

    යකෝ රටේ හමුදාපතිට ගැහුවා කියන්නෙ හරි නම් පිටරට හොස්පිට්ල් එකක් උස්සන් ලංකාවට එන්න ඕන. උබ මේ යවපු එක ගැන කතා කරනවා. සරත් ෆොන්සේකා නැත්නම් යුද්දෙ කරන්නෙ කොහොමද. කොනේ ඉඳන් බලන් හිටියා කියලා යුද්දෙ කරන්නෙ කොහොමද?

    b4hPg01.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,140
    72,284
    113
    මාලඹේ
    යකෝ රටේ හමුදාපතිට ගැහුවා කියන්නෙ හරි නම් පිටරට හොස්පිට්ල් එකක් උස්සන් ලංකාවට එන්න ඕන. උබ මේ යවපු එක ගැන කතා කරනවා. සරත් ෆොන්සේකා නැත්නම් යුද්දෙ කරන්නෙ කොහොමද. කොනේ ඉඳන් බලන් හිටියා කියලා යුද්දෙ කරන්නෙ කොහොමද?

    b4hPg01.jpg
    මුල්ලෙ නෙවෙයි නිලධාරීන්ට වැඩ කරන්න දෙනවා උබලගෙ මෝඩ සාජීය වගේ ගිහිං ගොං කතා කියලා අනන්නේ නැතුව.
    යුද්දයකදි තැන දෙන්න ඕනේ හමුදා සෙබළුන්ට
    කොරෝනා මාර්ධනයේදි තැන දෙන්න ඕනේ සුව සේවකයන්ට.
    සුදුස්සාට සුදුසු තැන දුන්නොත් තමා ඕනෑම දෙයක් ජයග්‍රහණ කරන්න පුළුවන්.

    එහෙම නොකර කුහක උන නිසා තමා උදේට බත්කාල දවල්ට බෝම්බ කෑවේ ගොන් තේරී UNP එකේ මොඩයෝ 🤩🤩🤩
     
    නාමල්ටත් ඒක වෙන්ටෑ මයෙ හිතේ 😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,140
    72,284
    113
    මාලඹේ
    නාමල්ටත් ඒක වෙන්ටෑ මයෙ හිතේ 😂😂
    නාමල්ට නෙවෙයි කාට උණත් වැඩක් කරගන්න දීලා කටවහ ගෙන ඉන්න ඕනේ
    නැත්නම් තවත් මෝඩ සජිත් ප්‍රේමදාස කෙනෙක් වෙනවා .
    ඇත්තම කීවොත් නාමල් උනත් සජිත් ට වඩා 100 ගුණයක් හොදයි ඕයි. සජිත් උපං ගෙයි මොළේ විකාර මෝඩයෙක් නේ 🤩🤩😀😀😀
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    නාමල්ට නෙවෙයි කාට උණත් වැඩක් කරගන්න දීලා කටවහ ගෙන ඉන්න ඕනේ
    නැත්නම් තවත් මෝඩ සජිත් ප්‍රේමදාස කෙනෙක් වෙනවා .
    ඇත්තම කීවොත් නාමල් උනත් සජිත් ට වඩා 100 ගුණයක් හොදයි ඕයි. සජිත් උපං ගෙයි මොළේ විකාර මෝඩයෙක් නේ 🤩🤩😀😀😀
    එතකොට අර හාල් ඩඩ්ලියට ඕන ගානකට හාල් විකුනගන්න දීලා නැට්ට පුකේ ගහන් දන්ඩ නමස්කාරය කරලා ගැසට් එක ගැහුවේ ඌට ඕන විදිහකට වැඩ කරගන්න දෙන්නද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,565
    1
    99,768
    113
    33
    Kalutara
    මේ පාර මිනිස්සු චන්ද ප්‍රතිපල බලන්නේ දිනන පිල බලන්න නෙමෙයි. දෙවෙනි තුන්වෙනි ස්ථාන මොකාද ගන්නේ කියල බලාගන්න.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    යකෝ රටේ හමුදාපතිට ගැහුවා කියන්නෙ හරි නම් පිටරට හොස්පිට්ල් එකක් උස්සන් ලංකාවට එන්න ඕන. උබ මේ යවපු එක ගැන කතා කරනවා. සරත් ෆොන්සේකා නැත්නම් යුද්දෙ කරන්නෙ කොහොමද. කොනේ ඉඳන් බලන් හිටියා කියලා යුද්දෙ කරන්නෙ කොහොමද?

    b4hPg01.jpg
    ඔව් ඇත්ත ඩෙන්සිල් කොබ්බෑකඩුවට බෝම්බ වැදිච්ච වෙලාවෙ කරා වගේ හොස්පිටල් එක උස්සගෙන එනකන් හෙලිකොප්ටරේ උඩ කැරකි කැරකි තියන්න තිබ්බෙ.
     
    • Haha
    Reactions: erozan

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,087
    4,857
    113
    මුල්ලෙ නෙවෙයි නිලධාරීන්ට වැඩ කරන්න දෙනවා උබලගෙ මෝඩ සාජීය වගේ ගිහිං ගොං කතා කියලා අනන්නේ නැතුව.
    යුද්දයකදි තැන දෙන්න ඕනේ හමුදා සෙබළුන්ට
    කොරෝනා මාර්ධනයේදි තැන දෙන්න ඕනේ සුව සේවකයන්ට.
    සුදුස්සාට සුදුසු තැන දුන්නොත් තමා ඕනෑම දෙයක් ජයග්‍රහණ කරන්න පුළුවන්.

    එහෙම නොකර කුහක උන නිසා තමා උදේට බත්කාල දවල්ට බෝම්බ කෑවේ ගොන් තේරී UNP එකේ මොඩයෝ 🤩🤩🤩
    එතොකට යුද්දේ දිනුවේ මහින්ද නෙවදෙ? මොනවා උනත් ඔයා තඩි වහලෙක් වග‍ෙ😂😂😂
     
    • Dislike
    Reactions: erozan