Jr maranu wage rajapakala maramu ?

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මේත් JVP තමයි බැහැලා ඉන්නේ. කර්ල්ටන් එකට ගල් ගහුවෙත් JVP තමයි
     

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    කීයෙන් කීයද බං පාරටවත් බහින්නේ?
    සාමකාමී උද්ගෝෂන වලින් වැඩක් කරන්න පුලුවන් රටවල් තියනව. මේ වගේ මදාවි පවුලක් ආංබාං කරන්න එහෙම බෑ.

    මොරාල් උන්ගෙන් බාගෙට බාගයක් රටින් පැනලා.
    අපි මෙහෙත් දේශපාලනය කරනවා. මම මුල් තැන දෙන්නේ දැන් ඉන්න රටේ තියන දේශපාලන ප්‍රශ්නවලට. ඊට පස්සේ තමයි ලංකාවේ ඒවා දිහා බලන්නේ.

    රට ඉඳන් උදේ හවස ස්ටේටස් දාන පොන්නයෝ රට ගැන කැක්කුමක් තියන උන් නෙමෙයි, උන් ඒක කරන්නේ ශෝ එකට.