ඉතිං දැන් ඔය video එකේම තියෙන්නේ මොකක්ද කියල. Halal, Muslim Banks, Schools ඉවත් කරන්න ක්‍රමවේදයක් ගේන එකක් ගැන කියන්නේ.
ගහ ගන්න මරාගන්න නෙමෙයිනේ. බෙදිලා තියෙන දේවල් අපහු හදන්න කියල කියන්නේ. ගහගත්තොත් හරි බෝම්බ ගැහුවොත් හරි ආණ්ඩුවේ පැත්තේ කවුරු හරි අවුස්සන්න තමයි.
සිංහල මිනිස්සුන්ට මිනිස්සුන්ට දැන් ගහගන්න අවශ්‍යතාවයක් වත් ආපහු යුද්ද කරන්නවත් කිසිම ඕනෑකමක් නැහැ.
ප්‍රශ්න විසදගන්න ඕන. එකයි දැනටමත් මුන් ෆයිට් එකට යන්නේ නැතුව boycott සිද්දියෙන්ම ප්‍රශ්නේ විසදන්න හදන්නේ.