Jurassic Park බලන්න හොදම film hall එක මොකක්ද? කොළබ

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    lap eke balalath chora
    Lol oya wage movies big screen eke balanna one bn. Movie eke 50% sounds laptop eke speaker walin e athal eka ganna hithan innawa nm experience eka bagayakma naha. Storyline eka chora thamai e unata awulak nathi movie ekak mata
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    cha max ma movie ekak. oka balanna watin na hall eke. minions hari top gun hari balapan oni nam
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Lol oya wage movies big screen eke balanna one bn. Movie eke 50% sounds laptop eke speaker walin e athal eka ganna hithan innawa nm experience eka bagayakma naha. Storyline eka chora thamai e unata awulak nathi movie ekak mata
    big රිලීස් ඔක්කොම මම සැවෝයි එකේ බලන්නේ බන්..මේකෙත් first day first show බලන්න හිටියේ,යන්න බැරි උනා..එළකිරි යාලුවෙක් රිවිව් කරලා තිබ්බ හරි නැහැ කියල..නැත්නම් උබට කලින් මම ගිහින්..යන්න එපා වැඩක් නැහැ
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    big රිලීස් ඔක්කොම මම සැවෝයි එකේ බලන්නේ බන්..මේකෙත් first day first show බලන්න හිටියේ,යන්න බැරි උනා..එළකිරි යාලුවෙක් රිවිව් කරලා තිබ්බ හරි නැහැ කියල..නැත්නම් උබට කලින් මම ගිහින්..යන්න එපා වැඩක් නැහැ
    Savoy eke quality eka kohomada bn. Google review wala thiyenawa neh unge screen eke awulak thiyenawa kiyala. Mata kalin yanna be bn man giye mekata :rofl:
    530D612A-2DA4-42F1-B817-B4643A4EAB8A.jpeg
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Savoy eke quality eka kohomada bn. Google review wala thiyenawa neh unge screen eke awulak thiyenawa kiyala. Mata kalin yanna be bn man giye mekata :rofl:
    View attachment 179556
    මම savoy, Mc , CCC විතරයි හොදම ෆිල්ම්ස් බලන්නේ(හින්දි ආවොත් liberty යනවා නැත්නම් මාලබේ ඉලයිට් එකේ ).මටනම් මේ හෝල් තුනම එකයි බන්..මම කලින් ජුරසික් පාර්ක් එකත් බැලුවෙත් savovy.බලපු හොදම 3D ෆිල්ම් එකනම් ඇවෙන්ජෙර්ස් පලවෙනි එක MC එකේ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    Mama nan gedara 43” TV ekata pen ekak gahala baluwa. patta sounds & picture quality!
    Boruwata film hall walata salli wiyadam karanna one na. Kannai bonnai mona hari aran ape gedara waren aye balamu 🤣