Just a thought

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Sonnayo ware ikmanata duwagana!



    මේ Artificial Ventilator machine 6ක් අරන් දෙන්න රුපියල් ලක්ෂ 150 යි ඕනෙ. දැනට ලංකාවෙ infant mortality rate එක 7.45 deaths per 1000 live births විදිහට තියන්නෙ[1]. ඒ කියන්නෙ ඉපදිලා පළමු අව්රුදු 5 ඇතුළත ළමයි 1000කින් 7.45ක් මැරෙනව ලංකාවෙ. ඇමරිකාව වගේ රටවල මේ අගය 5.8 යි. අඩුම Monaco වල 1.8 යි [2] . ඒ කියන්නෙ ලංකාවෙ අව්රුද්දකට ඉපදින 334,000ක් වගේ වෙන ගානෙන්[3] ළමයි 2500ක් විතර මැරෙනවා. ලංකාව තමයි 75 වෙනියට අඩුම infant mortality rate එකක් තියන රට[2].

    720px-2012_Infant_mortality_rate_per_1000_live_births%2C_under-5%2C_world_map.svg.png



    infant mortality වලට factors ගොඩක් බලපානව. හැබැයි ඔය machine 6 තිබ්බනම් අඩුම ගානෙ ලංකාව ඔය list එකේ 60 වෙනි තැනටවත් එන්න පුළුවන් වෙයි සමහර විට (just a thought). ලක්ෂ 150 නම් සාපේක්ෂව ලොකු ගාණක් නොවන නිසා මේ story එක හැම තැනම share කරමු කෝටි 20ක් fund කරල PET scanner එක අරන් දුන්නනම් මේක ලොකු දෙයක් නෙමෙයිනෙ.

    PET scanner එකෙන් නම් වෙන්නෙ දැනට සමාජයේ ජීවත් වෙන අයගෙ ලෙඩක් කල් තියා හඳුනාගන්න එක. ඒත් මේ වගේ දෙයක් කළොත් 7.45 තියන infant mortality rate එක 6.45 කරගත්තත් අර මැරෙන 2500න් 330ක් බේරගන්න පුළුවන්. ඔය 330 අතර සංගක්කාර, මුරලි වගේ රටේ නම ගෙනියන්න පුළුවන් ළමයි ඉන්න පුළුවන්. දිළිඳු පවුල් වල ඉපදිලා රටට සේවයක් කරන්න පුළුවන් අනාගත දොස්තර වරු ඉංජිනේරුවො ඉන්න පුළුවන්. බින්දුවෙ ඉඳන් නැගිටල රටේ ආර්ථිකය ඉස්සරහට ගෙන්නන්න පුළුවන් නවලෝක මුදලාලි වගේ අය ඉන්නත් පුළුවන්.

    අපේ රටේ දේශපාලන පද්ධතියෙ වැරැද්දක් නිසා බස්නාහිර පළාත් සභාවෙ ඉන්න වෙසිගෙ පුතාල ටික අර 640,000 පුටු ගේන paper එක සම්මත කරගන. ඒ පුටු නැතුව Damro එකෙන් සාමාන්‍ය rs. 35,000 Executive Chairs 125ක් ගත්තනම් කෝටි 8න් කෝටි 7.5ක් ඉතුරු කරගන්න තිබ්බ[4]. ඒකෙන් අර 7.45 තියන අගය 5 කරගන්න තැනට වැඩ කරන්න උනත් තිබ්බ. ඒව හදන්න බෑ. ඒවට මෙතන බැන බැන හිටිය කියල වැඩක් වෙන්නෙත් නෑ. කාට ඡන්දෙ දුන්නත් ඔහොම වෙනව කැමති ඕනම දෙයක් vote කරල pass කරගන්න පුළුවන් දේශපාලන පද්ධතියක් තිබ්බම.

    ඉතින් එක එකාට බැන බැන ඉන්නැතුව මේ එක කරල මේ වැඩේට කරමු. මෙන්න video වල links. Elakiri එකේ FB page කාරයො ඉන්නවනම් එක එක විකාර share කරන එකේ මේ වගේ දේකුත් Publish කරන්න. මේවත් share වෙනව මෙලෝ වැඩක් නැති content වගේම..

    Links

    Youtube - https://www.youtube.com/watch?v=rKhKhJ64q6E

    Facebook - https://www.facebook.com/adaderana/videos/674129989640254/


    ps - Erozan, 50KG වගේ පොන්නයො ඇවිල්ල මෙතන නටන්න ලෑස්ති වෙන්න එපා උඹලගෙ අම්මලට වේසි, ගණිකාව වගේ වචන අහගන්න ආස නැත්තන්. infant mortality rate එක 2 deaths per 1000 live births වගෙ කරගන්න පුළුවන්නම් උඹල දෙන්න වගේ එවුන් තමා පොඩි කාලෙදිම මැරෙන්නෙ කියලවත් හිත හදාගන්න පුළුවන්.​

    මෙන්න references

    [1] - https://knoema.com/atlas/Sri-Lanka/topics/Demographics/Mortality/Infant-mortality-rate

    [2] - https://en.wikipedia.org/wiki/List_of_countries_by_infant_and_under-five_mortality_rates

    [3] - https://tradingeconomics.com/sri-lanka/birth-rate-crude-per-1-000-people-wb-data.html

    [4] - https://www.newsfirst.lk/2018/08/11/western-provincial-council-to-spend-rs-640000-per-chair/
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඇත්තටම අගය කරනවා බන් .. පුළුවන් විදිහට උදවුවක් කරන්නම් .:yes::yes::yes::yes::yes:
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,358
    2,739
    113
    අනේ මන්දා බන් . අපේ මේ රට කරන හරක් සෙට් එකට ඇයි මේ වගේ සරල දෙයක් හිතෙන්නතේ කියල . රටට කෙලව කෙලව ඉන්නව.:no:
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63

    මේ Artificial Ventilator machine 6ක් අරන් දෙන්න රුපියල් ලක්ෂ 150 යි ඕනෙ.......​

    Machan mama ube me thread eka Ada Deranata mail kara :yes:

    Ehemawath kawru hari help ekak deyda balanda :)

    REP++

     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දැන්වත් කරන එකත් ලොකු පිනක්
    ලිටිල්ස් හාරට්ස් වගේ මේකටත් බැංකු ගිනුමක විස්තර තියනවාද ?