Justice > සංගාට මහේලට

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Cricket board එකේ ඉන්න එවුන්ට cheer කරන්න නෙමෙය් මුන් ආවේ අපේ players ලාට කැමති නිසා

    BkwGb6KCcAE3rhw.jpg


    සනත් ට නිශාන්ත ට ක්‍රීඩා ඇමති ට ඕන විදිහට players ලා move කර ගන්න බැරි උනාම කටුව ගහන්න හදන එක වැරදි .ලංකාවේ අපිට කියන්න පුළුවන් එකම දේ cricket විතරය් .එකත් පුළුවන් නම් කන්න හදන්නේ මෝඩ politicco .

    sanath-nishantha-300x225.jpg


    එකක් මතක තියා ගන්න සංගාට ය් මහේලට ය් පිට රටකට වෙලා ඕන හැටියේ හම්බ කරනා ඉන්න පුළුවන් උන් මෙහේ play කරන්නේ රට වෙනුවෙන්

    එත් මුන් එන්නේ තමන්ගේ image එකය් සල්ලි ය් වෙනුවෙන්


    30668_NpAdvHover.jpg


    උඩ image එකෙඉ මෙකෙය් වෙනසක් තියේද

    New%20Deputies_5.jpg


    මම සංගා ගේ big fan kenek ඌ ඇවිල්ලා ලංකාවේ ඉදපු සහ ඉන්න best class sportsman.:(

    ඔව් මට සැහෙන්න රිදුනා press conference එකෙන් පස්සේ :(:(:(
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    සනා කරපු වැරද්දක් නැහැ බං.අනිත් පාක්කු තමයි කල හරියක්.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    සනා කරපු වැරද්දක් නැහැ බං.අනිත් පාක්කු තමයි කල හරියක්.

    මටත් සනත් ගැන දාන්න proof නෑ දැනට but ඉදපන් මචන් මේ case එක එලියට අවොත් සනා ඉස්සරහට එනවා අනිවා
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Balapan mechara welath cricket board eken kiwa ne.. borui kiyala .. :(

    එකනේ බන් SLC එක nemei නේ බන් අපිට වටින්නේ players ලා නේ . players ලා නැත්නම් ඔය එකෙක් වත් නෑ :(