Cricket board එකේ ඉන්න එවුන්ට cheer කරන්න නෙමෙය් මුන් ආවේ අපේ players ලාට කැමති නිසා
සනත් ට නිශාන්ත ට ක්රීඩා ඇමති ට ඕන විදිහට players ලා move කර ගන්න බැරි උනාම කටුව ගහන්න හදන එක වැරදි .ලංකාවේ අපිට කියන්න පුළුවන් එකම දේ cricket විතරය් .එකත් පුළුවන් නම් කන්න හදන්නේ මෝඩ politicco .
එකක් මතක තියා ගන්න සංගාට ය් මහේලට ය් පිට රටකට වෙලා ඕන හැටියේ හම්බ කරනා ඉන්න පුළුවන් උන් මෙහේ play කරන්නේ රට වෙනුවෙන්
එත් මුන් එන්නේ තමන්ගේ image එකය් සල්ලි ය් වෙනුවෙන්
උඩ image එකෙඉ මෙකෙය් වෙනසක් තියේද
මම සංගා ගේ big fan kenek ඌ ඇවිල්ලා ලංකාවේ ඉදපු සහ ඉන්න best class sportsman.
ඔව් මට සැහෙන්න රිදුනා press conference එකෙන් පස්සේ