ගහපු එක වැරදියි තමයි. ඒ වුනාට හම්බයො ටිකයි, NGO කාක්කො ටිකයි මේ සිද්ධිය හරහා වෙන ගේමක් දෙන්න යන්නේ.
මෝඩ කතාවක්...පොලිසියට තමන්ට අදාල දේ කරන්න කියා දෙන්නනේ ඕනි...ලෙඩක් කියලා පැය 24ම අවුරුදු 14ක් ලමය එක්ක ඉන්න බෑනේ..ඒකට ඒ ලමයා වුනත් කැමටි නෑ.ඔට්සම් තියන ලමයෙක්වත් දැකලා තියද?
පැය 24ම ඉන්න බෑ.. ඒත් අනිත් මිනිස්සු අතරට යනවනම් තේරෙන කෙනෙක් යන්න ඕනේ.. මොකද atusim වල බරපතල කම අනුව සමහර අයට තමන් කරන දේ හොඳ නරක තේරෙන්නේ නෑ...
මේ තියෙන්නේ වෙන රටක වෙච්ච එකක් හිටිය වැඩිහිටි කෙනා අහක බලපු වෙලාවක...
මෝඩ කතාවක්...පොලිසියට තමන්ට අදාල දේ කරන්න කියා දෙන්නනේ ඕනි...ලෙඩක් කියලා පැය 24ම අවුරුදු 14ක් ලමය එක්ක ඉන්න බෑනේ..ඒකට ඒ ලමයා වුනත් කැමටි නෑ.ඔට්සම් තියන ලමයෙක්වත් දැකලා තියද?
ඔය වගේ එකක් කරොත් තමා .... අර අච්චර වෙඩි තියල යනකන් පුකයි කටයි වහන් හිටියේ![]()
![]()
Agreedදෑකලා තියෙනවා ආශ්රය කරලා තියෙනවා. තාම ඒ ළමයව තනියෙම යවන්නේ නෑ. නිකන් ගොන් කතා කියන්න එපා බන්. මේ අයමයි කියන්නේ මේ ළමවා අවුරුදු 6 ක කෙනෙක් වගේ කියලා. අවුරුදු 6 ක ළමයෙක් ඈදිරි නීතිය, වයිරස් තියෙන කාලෙක එලියට දාලා ඔහේ යන්න අරිනවද? පොලිසියට උගන්නලා නෑ බන් ඔටිසම් අය අදුන ගන්නයි, ඒ අයට වෙනම සලකන්නයි. ඒ හින්දා තමා මේ වගේ ප්රශ්ණ තියෙන වෙලාවක තමන්ගේ අපහසුතා තියෙන දරුවෝ වඩාත්ම ප්රවේශමෙන් බලාගන්න එක දෙමාපියන්ගේ වගකීම වෙන්නේ. මේ වීඩියෝ එකේ නම් පොලිසිය එහෙම ගහනවා පේන්නේ නෑ. ඔහොම තමා පොලිසිය පෑනලා යන කෙනෙක් නවත්තන්නේ
ඈත්ත පොලිසිය කටයි පුකයි වහන් හිටියම ත්රස්තවාදීන්ට අපරාධ කාරයින්ට ඕන දෙයක් කරන්න පුලුවන්. පේනවනේ ඈමරිකාවේ දෑන් තත්වේ. සේරම කඩ කඩලා දේපල ගිණි තියලා 88/89 ලන්කාව වගේ. හරි හෝ වෑරදි හෝ පොලිසිය සතියක් නෑති වුනොත් හිතා ගන්න පුලුවන්ද වෙනදේ? පොලිසිය හදන්න ඕනේ ඒක හරි. නමුත් පොලිසියට එන්නේ ඉහලම සුදුසුකම් තියෙන අය නෙමේ. ගෙවන පඩියයි කන කට්ට්යි එක්ක බෑලුවම, වෙන රස්සාවක් නෑති එකෙක් තමා පොලිසියේ කට්ට කන්නේ. මහ අජූව රස්සාවක් ඕක. කවදාවත් හොදක් අහන්න වෙන්නේ නෑ. මම වුනත් පොලිස් කාරයෙක් මෑරෙන්න වෑටිලා හිටියත් වතුර දෙන්නේ නෑ කියලා හිතන එකෙක්. නමුත් යතාර්තය හරිම වෙනස්. උන් නෑත්නම් අපිට යන එන මන් නෑති වෙනවා. එහනම් හොරු මන්කොල්ලකාරයෝ රජ කරන්නේ
මේ ග්ර්රුප් එක හම්බයෝ ටිකක් රන් කරන්නෙ. ජෝන් වෙලා බලපං උන් කියන ඒව. උන්ගෙ හොඳට ඉන්න හම්බයෝන්වත් අන්තවාදී පැත්තට අදින්න හදනව.අාපෝ ලංකාවෙත් පටන් ගනියිද දන්නෙ නෑ අැමරිකාවේ පුළුවන්නම් අපිට බැරි මොකෝ කියලා..දන්නෙ නැද්ද මෝඩ හැත්ත නේ.
සීන් එක බෑලුවොත් පේනවා කොල්ලා පෑනලා යන්න හදන්නේ. ඒතකොට ඈත්තටම පොලිසිය දන්නේ නෑ එයා ලෙඩෙක්ද නෑද්ද කියලා. අනික කොරොනා දවස් වල පොලිසිය ඔහොම අල්ලන එකත් පුදුමයි. මෙකේ දෙපෑත්තක් තියෙනවා. මේක අදින්නේ අසාම් අමීන් වගේ අය. ඒ අයගේ අරමුණ හෑමෝම දන්නවා. ළමයා තුවාල උනේ පොලිසියෙන් පෑනලා යන්න හදන කොට නම් ඉතින් ඈත්තටම කරන්න දෙයක් නෑ. මෙතන වෙන්නේ ඒ ළමයා ඉස්සරහට දාගෙන වෙන ගේමක් වෙන්නත් පුලුවන්. සහය දෙන කට්ටියගේ ඉතිහාසය අරන් බෑලුවම
අපේ පැත්තෙත් ඵකෙක් හිටිය..මම දවසක් බයිසිකලේ යනකොට උෟ නවත්තල බයිසිකලේ අත පත ගාන්න පටන් ගත්ත..මම ඉතිං පව් කියල උෟට පොඩ්ඩක් පදින්න දුන්න..උෟ බයිසිකලේ උන්ගෙ ගෙදර ගේට්ටුව අැරන් අරන් ගිහින් ගේට් ඵක ලොක් කරානෙ..උන්ගෙ ගේ තියෙන්නෙ ලොකු වත්තක.හප්ප පුදුම වදයක් උෟ ඵදා මට දුන්නෙ.පැය ගාණක් ඉඳල තමා බයිසිකලේ ගත්තෙ..මගේ අල්ලපු ගෙදර ඉන්නවා එහෙම මල්ලි කෙනෙක්. ඌට මගේ කාර් එක පේන්න බෑ. හෑබෑයි නෑග්ගම හෝන් ගහනවා ලයිට් දානවා. විනාශයි. දෑන් අවුරුදු 30 ට කිට්ටුයි. තාත්තා නෑ. අම්මා මල්ලිලා තමා බලාගන්නේ. කොහෙවත් තනියම යවන්නේ නෑ. ගේ ලග වාහනයක් ලොක් කරන්නේ නෑතිව නවත්තන්න බෑ. මෙයා නෑගලා පිස්සු කෙලිනවා. හෑමෝම දන්න හින්දා අවුලක් නෑ. ඒ අම්මා මාර ගේමක් දෙන්නේ ඌ වෙනුවෙන්. අනික කොල්ලට මාර විදිහට කන්න පුලුවන්, ඒ වගේමයි හයියත්. මල්ලිට විතරයි බය, වෙන කාටවත් පාලනය කරන්න බෑ. ඔය වගේ කෙනෙක් එක්ක ඩීල් කරපු කෙනෙක්ට තමා පොලිස් කාරයෝ වෑටිච්ච අමාරුව තේරෙන්නේ
අපේ පැත්තෙත් ඵකෙක් හිටිය..මම දවසක් බයිසිකලේ යනකොට උෟ නවත්තල බයිසිකලේ අත පත ගාන්න පටන් ගත්ත..මම ඉතිං පව් කියල උෟට පොඩ්ඩක් පදින්න දුන්න..උෟ බයිසිකලේ උන්ගෙ ගෙදර ගේට්ටුව අැරන් අරන් ගිහින් ගේට් ඵක ලොක් කරානෙ..උන්ගෙ ගේ තියෙන්නෙ ලොකු වත්තක.හප්ප පුදුම වදයක් උෟ ඵදා මට දුන්නෙ.පැය ගාණක් ඉඳල තමා බයිසිකලේ ගත්තෙ..

අවුලක් නෑ. පරීක්ෂණේ ඉවර වෙලා තින්දුවක් දෙයි. කොහෙන් ගියත් තෑලෙන්නේ පහල එකා. රජයටත් ලේසිම දේ පොලිසියට වරද පටවලා නිදහස් වෙන එක. මෙතනදී එහෙම නොවී සාධාරණ පරීක්ෂණයක් කරයි කියලා හිතමුඅන්න පොලිසියේ තුන් දෙනාගේ වැඩ තහනම් කරලා.![]()
ලමයව උබ පලය පොලීසිය ගාවින් කියලා යවන්නේ නෑනේ බන්..ඌ කොහොම හරි පැනලා තියනවා එලියට.ඒ එනකොට පොලිසියට ගහලා තියනවා කියලයි මේ සිද්දිය යන්නේ..ලමයට යන්න දෙන්න එපා කියලා නීතියක් නෑනේ.හැබයි පොලීසියට ගහන්න එපා කියලා නීතියක් තියනවා...උබ කියනවා පැනලා යන්න හදනකොට ඔහොමලු පොලීසිය කරන්නේ.ඒ උනට සොයිසාපුරදි එහෙම කලේ නෑනේ...මච්න් මේක ඔට්සම් තියන ලමයෙක් ගැන විතරක් තියන කේස් එකක් කියලා හිතන එකයි මෝඩ කම..කොච්චරක් අහිංසකයෝ පොලීසිය වැරදිකාරයෝ කරලා උසාවි දානවද නියම හොරු කොච්චරක් පොලීසියෙන් පැනලා යනවද? කරන්න ඕනි ඊලඟ පාරත් පොලීසිට ඕනි ඕනි දේවල් කරන්න බැරි වෙනන නීති ගේන එකයි තියන ඒවා ශක්තිමත් කරන එකයි..ඔට්සම් තියන ලමයි දැකලා තියනවා ඇති.ඔට්සම් නැති උනත් පොලීසියෙන් ගුටි කන්න හෝ දඩුවම් විදීන්න ඕනි නෑ කියන එකයි මම කියන්නේ