#JusticeForThariq

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මෝඩ කතාවක්...පොලිසියට තමන්ට අදාල දේ කරන්න කියා දෙන්නනේ ඕනි...ලෙඩක් කියලා පැය 24ම අවුරුදු 14ක් ලමය එක්ක ඉන්න බෑනේ..ඒකට ඒ ලමයා වුනත් කැමටි නෑ.ඔට්සම් තියන ලමයෙක්වත් දැකලා තියද?

    පැය 24ම ඉන්න බෑ.. ඒත් අනිත් මිනිස්සු අතරට යනවනම් තේරෙන කෙනෙක් යන්න ඕනේ.. මොකද atusim වල බරපතල කම අනුව සමහර අයට තමන් කරන දේ හොඳ නරක තේරෙන්නේ නෑ...

    මේ තියෙන්නේ වෙන රටක වෙච්ච එකක් හිටිය වැඩිහිටි කෙනා අහක බලපු වෙලාවක...

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,492
    22,585
    113
    අම්බකිස්ස

    ඒක තමයි බන් මමත් කියන්නේ...කොයි වෙලේද අත් වැරදීම වෙන්නේ කියන්න බෑ...ඌ ලෙඩෙක්.පොලිසිය ලෙඩ්ඩු නෙමෙයිනේ.එයාලා නීතිය විතරක් කරන්න ඕනි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මෝඩ කතාවක්...පොලිසියට තමන්ට අදාල දේ කරන්න කියා දෙන්නනේ ඕනි...ලෙඩක් කියලා පැය 24ම අවුරුදු 14ක් ලමය එක්ක ඉන්න බෑනේ..ඒකට ඒ ලමයා වුනත් කැමටි නෑ.ඔට්සම් තියන ලමයෙක්වත් දැකලා තියද?

    දෑකලා තියෙනවා ආශ්‍රය කරලා තියෙනවා. තාම ඒ ළමයව තනියෙම යවන්නේ නෑ. නිකන් ගොන් කතා කියන්න එපා බන්. මේ අයමයි කියන්නේ මේ ළමවා අවුරුදු 6 ක කෙනෙක් වගේ කියලා. අවුරුදු 6 ක ළමයෙක් ඈදිරි නීතිය, වයිරස් තියෙන කාලෙක එලියට දාලා ඔහේ යන්න අරිනවද? පොලිසියට උගන්නලා නෑ බන් ඔටිසම් අය අදුන ගන්නයි, ඒ අයට වෙනම සලකන්නයි. ඒ හින්දා තමා මේ වගේ ප්‍රශ්ණ තියෙන වෙලාවක තමන්ගේ අපහසුතා තියෙන දරුවෝ වඩාත්ම ප්‍රවේශමෙන් බලාගන්න එක දෙමාපියන්ගේ වගකීම වෙන්නේ. මේ වීඩියෝ එකේ නම් පොලිසිය එහෙම ගහනවා පේන්නේ නෑ. ඔහොම තමා පොලිසිය පෑනලා යන කෙනෙක් නවත්තන්නේ

    ඔය වගේ එකක් කරොත් තමා .... අර අච්චර වෙඩි තියල යනකන් පුකයි කටයි වහන් හිටියේ 😂 😂

    ඈත්ත පොලිසිය කටයි පුකයි වහන් හිටියම ත්‍රස්තවාදීන්ට අපරාධ කාරයින්ට ඕන දෙයක් කරන්න පුලුවන්. පේනවනේ ඈමරිකාවේ දෑන් තත්වේ. සේරම කඩ කඩලා දේපල ගිණි තියලා 88/89 ලන්කාව වගේ. හරි හෝ වෑරදි හෝ පොලිසිය සතියක් නෑති වුනොත් හිතා ගන්න පුලුවන්ද වෙනදේ? පොලිසිය හදන්න ඕනේ ඒක හරි. නමුත් පොලිසියට එන්නේ ඉහලම සුදුසුකම් තියෙන අය නෙමේ. ගෙවන පඩියයි කන කට්ට්යි එක්ක බෑලුවම, වෙන රස්සාවක් නෑති එකෙක් තමා පොලිසියේ කට්ට කන්නේ. මහ අජූව රස්සාවක් ඕක. කවදාවත් හොදක් අහන්න වෙන්නේ නෑ. මම වුනත් පොලිස් කාරයෙක් මෑරෙන්න වෑටිලා හිටියත් වතුර දෙන්නේ නෑ කියලා හිතන එකෙක්. නමුත් යතාර්තය හරිම වෙනස්. උන් නෑත්නම් අපිට යන එන මන් නෑති වෙනවා. එහනම් හොරු මන්කොල්ලකාරයෝ රජ කරන්නේ
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    Agreed
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,669
    113
    日本
    අාපෝ ලංකාවෙත් පටන් ගනියිද දන්නෙ නෑ අැමරිකාවේ පුළුවන්නම් අපිට බැරි මොකෝ කියලා..දන්නෙ නැද්ද මෝඩ හැත්‍ත නේ.
     
    • Like
    Reactions: War Fighter

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    මන්ද මානසික ආබාධ සහිත දරුවාට පහරදීමක් වූ බවට හෙළිවී නැහැ : සිදුවීම ගැන පොලිස්පති අණින් විමර්ශනයක් ඇරඹේ

    අලුත්ගම, දර්ගා නගරයේ පිහිටි මාර්ග බාධකය අසලදී ඇතිවූ සිද්ධියේදී පොලිසිය විසින් මන්ද මානසික දරුවා මෙල්ලකර ගැනීමට අවශ්‍ය බලය පාවිච්චි කිරීමක් සිදුකර ඇති නමුත් පහරදීමක් සිදුකර ඇති බවට මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කර සිටිනවා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පොලිස් නිලධාරින් විසින් දුන් අණ නොතකා පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු නවත්වා ගැනීමට නිලධාරින් කටයුතු කිරීමේදී ඔහු ඉතා උස් හඩින් කෑ ගසමින් පැන දුවන්නට තැත් කොට ඇති බවයි.

    එහිදී පොලිස් නිලධාරින් විසින් පා පැදිකරු මෙල්ල කර ගැනීමට කටයුතු කර ඇති බවත් පැමිණි තවත් පුද්ගලයෙකු විසින් එම පාපැදිකරු මන්ද මානසික රෝගයකින් පෙළෙන අයෙක් බව පවසා ඔහුගේ පියා දර්ගා නගරයේ පදිංචිකරුවෙක් බව දැනුම් දී ඇත.

    ඒ අනුව පොලිසිය විසින් පාපැදිකරුගේ පියාව එම ස්ථානයට කැඳවා ගෙන ඔහුත් සමග අලුත්ගම පොලිසියට රැගෙන යාමට කටයුතු කළ බවයි. එහිදී සිය දරුවා තමන්ට ද නොදන්වා ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේදී නිවසින් පිටතට ගොස් ඇති බවට පොලිසියට පවසා ඇත.

    ඒ අනුව පාපැදිකරුගේ පියාගෙන් පොලිසිය විසින් ප්‍රකාශයක් ද සටහන් කර ගෙන ඇත.

    හොදින් හැඳි වැඩි ඇති මෙම පාපදිකරු මානසික රෝගීයෙක් බවට පොලිසිය විසින් පළමුව හඳුනා ගෙන නොමැති අතර ඔහු ගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් පියා ගෙන් අනාවරණය කරගත් කරුණු අනුව රඳවා තබා ගැනීමක් හෝ අධිකරණ ක්‍රියා මාර්ගයක් ගැනීමකින් තොරවම ළමයාව පියා වෙතට භාර දීමට පොලිසිය පියවර ගෙන ඇත.

    අලුත්ගම පොලිස් වසමේ අඹගහ හන්දිය අසල පිහිටි මාර්ග බාධකයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා.

    පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ කාන්තා හා ළමා කාර්යාංශයේ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ එම කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම විශේෂ විමර්ශන ආරම්භ කර ඇත.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එම දිසාව භාර පොලිස් අධිකාරිවරයාගේ අධික්ෂණය යටතේ එම සිදුවීම වූ අවස්ථාවේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරින් වෙතින් යම් රාජකාරි පැහැර හැරීමක් සිදුව ඇත්ද යන්න සොයා බැලීමට අභ්‍යන්තර විමර්ෂණයක් ආරම්භ කොට ඇත.

    මෙම සිද්ධියට මුහුණ දුන් ළමයාගේ පියාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව අවුරුදු 16 ක් වූ ළමයාව කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට සහ මානසික වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කොට ඇති බවත් මේ දක්වා එම වෛද්‍ය වාර්තා ලැබී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර සිටින්නේ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අාපෝ ලංකාවෙත් පටන් ගනියිද දන්නෙ නෑ අැමරිකාවේ පුළුවන්නම් අපිට බැරි මොකෝ කියලා..දන්නෙ නැද්ද මෝඩ හැත්‍ත නේ.
    මේ ග්‍ර්රුප් එක හම්බයෝ ටිකක් රන් කරන්නෙ. ජෝන් වෙලා බලපං උන් කියන ඒව. උන්ගෙ හොඳට ඉන්න හම්බයෝන්වත් අන්තවාදී පැත්තට අදින්න හදනව.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මගේ අල්ලපු ගෙදර ඉන්නවා එහෙම මල්ලි කෙනෙක්. ඌට මගේ කාර් එක පේන්න බෑ. හෑබෑයි නෑග්ගම හෝන් ගහනවා ලයිට් දානවා. විනාශයි. දෑන් අවුරුදු 30 ට කිට්ටුයි. තාත්තා නෑ. අම්මා මල්ලිලා තමා බලාගන්නේ. කොහෙවත් තනියම යවන්නේ නෑ. ගේ ලග වාහනයක් ලොක් කරන්නේ නෑතිව නවත්තන්න බෑ. මෙයා නෑගලා පිස්සු කෙලිනවා. හෑමෝම දන්න හින්දා අවුලක් නෑ. ඒ අම්මා මාර ගේමක් දෙන්නේ ඌ වෙනුවෙන්. අනික කොල්ලට මාර විදිහට කන්න පුලුවන්, ඒ වගේමයි හයියත්. මල්ලිට විතරයි බය, වෙන කාටවත් පාලනය කරන්න බෑ. ඔය වගේ කෙනෙක් එක්ක ඩීල් කරපු කෙනෙක්ට තමා පොලිස් කාරයෝ වෑටිච්ච අමාරුව තේරෙන්නේ
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    සීන් එක බෑලුවොත් පේනවා කොල්ලා පෑනලා යන්න හදන්නේ. ඒතකොට ඈත්තටම පොලිසිය දන්නේ නෑ එයා ලෙඩෙක්ද නෑද්ද කියලා. අනික කොරොනා දවස් වල පොලිසිය ඔහොම අල්ලන එකත් පුදුමයි. මෙකේ දෙපෑත්තක් තියෙනවා. මේක අදින්නේ අසාම් අමීන් වගේ අය. ඒ අයගේ අරමුණ හෑමෝම දන්නවා. ළමයා තුවාල උනේ පොලිසියෙන් පෑනලා යන්න හදන කොට නම් ඉතින් ඈත්තටම කරන්න දෙයක් නෑ. මෙතන වෙන්නේ ඒ ළමයා ඉස්සරහට දාගෙන වෙන ගේමක් වෙන්නත් පුලුවන්. සහය දෙන කට්ටියගේ ඉතිහාසය අරන් බෑලුවම

    ඔය hashtag දාන, ගේම අදින සෙට් එකෙන් 99.99% ගත්තොත්, උන්ට අර හිරිහැරයක් වුන,පාඩුවක් උන මනුෂ්‍යාට සාදාරණයක් කරන්න නෙමෙයි ඕනේ. උන්ට ඕනේ බොරදියේ මාළු බාලා එක්කෝ උන්ගේ hidden agenda එකක් උඩට ගන්න, නැත්නම් තමන්ගේ මඩිය තර කරගන්න ...

    මෙහෙත් එකයි...ඇමෙරිකාවෙත් එකයි....

    රෙද්දේ activists !!!!!!
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    කීබෝඩ් වීරයෝ ඕවා ඇවිලුවට..අන්තිමට පාරවල් වල මැරුම් කන්නේ උන්ගේ ගුලිය ගිල්ල උන්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,669
    113
    日本
    මගේ අල්ලපු ගෙදර ඉන්නවා එහෙම මල්ලි කෙනෙක්. ඌට මගේ කාර් එක පේන්න බෑ. හෑබෑයි නෑග්ගම හෝන් ගහනවා ලයිට් දානවා. විනාශයි. දෑන් අවුරුදු 30 ට කිට්ටුයි. තාත්තා නෑ. අම්මා මල්ලිලා තමා බලාගන්නේ. කොහෙවත් තනියම යවන්නේ නෑ. ගේ ලග වාහනයක් ලොක් කරන්නේ නෑතිව නවත්තන්න බෑ. මෙයා නෑගලා පිස්සු කෙලිනවා. හෑමෝම දන්න හින්දා අවුලක් නෑ. ඒ අම්මා මාර ගේමක් දෙන්නේ ඌ වෙනුවෙන්. අනික කොල්ලට මාර විදිහට කන්න පුලුවන්, ඒ වගේමයි හයියත්. මල්ලිට විතරයි බය, වෙන කාටවත් පාලනය කරන්න බෑ. ඔය වගේ කෙනෙක් එක්ක ඩීල් කරපු කෙනෙක්ට තමා පොලිස් කාරයෝ වෑටිච්ච අමාරුව තේරෙන්නේ
    අපේ පැත්තෙත්‍ ඵකෙක් හිටිය..මම දවසක් බයිසිකලේ යනකොට උෟ නවත්තල බයිසිකලේ අත පත ගාන්න පටන් ගත්ත..මම ඉතිං පව් කියල උෟට පොඩ්ඩක් පදින්න දුන්න..උෟ බයිසිකලේ උන්ගෙ ගෙදර ගේට්ටුව අැරන් අරන් ගිහින් ගේට් ඵක ලොක් කරානෙ..උන්ගෙ ගේ තියෙන්නෙ ලොකු වත්තක.හප්ප පුදුම වදයක් උෟ ඵදා මට දුන්නෙ.පැය ගාණක් ඉඳල තමා බයිසිකලේ ගත්තෙ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147

    :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    අන්න පොලිසියේ තුන් දෙනාගේ වැඩ තහනම් කරලා. :baffled:
    අවුලක් නෑ. පරීක්ෂණේ ඉවර වෙලා තින්දුවක් දෙයි. කොහෙන් ගියත් තෑලෙන්නේ පහල එකා. රජයටත් ලේසිම දේ පොලිසියට වරද පටවලා නිදහස් වෙන එක. මෙතනදී එහෙම නොවී සාධාරණ පරීක්ෂණයක් කරයි කියලා හිතමු
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,492
    22,585
    113
    අම්බකිස්ස
    ලමයව උබ පලය පොලීසිය ගාවින් කියලා යවන්නේ නෑනේ බන්..ඌ කොහොම හරි පැනලා තියනවා එලියට.ඒ එනකොට පොලිසියට ගහලා තියනවා කියලයි මේ සිද්දිය යන්නේ..ලමයට යන්න දෙන්න එපා කියලා නීතියක් නෑනේ.හැබයි පොලීසියට ගහන්න එපා කියලා නීතියක් තියනවා...උබ කියනවා පැනලා යන්න හදනකොට ඔහොමලු පොලීසිය කරන්නේ.ඒ උනට සොයිසාපුරදි එහෙම කලේ නෑනේ...මච්න් මේක ඔට්සම් තියන ලමයෙක් ගැන විතරක් තියන කේස් එකක් කියලා හිතන එකයි මෝඩ කම..කොච්චරක් අහිංසකයෝ පොලීසිය වැරදිකාරයෝ කරලා උසාවි දානවද නියම හොරු කොච්චරක් පොලීසියෙන් පැනලා යනවද? කරන්න ඕනි ඊලඟ පාරත් පොලීසිට ඕනි ඕනි දේවල් කරන්න බැරි වෙනන නීති ගේන එකයි තියන ඒවා ශක්තිමත් කරන එකයි..ඔට්සම් තියන ලමයි දැකලා තියනවා ඇති.ඔට්සම් නැති උනත් පොලීසියෙන් ගුටි කන්න හෝ දඩුවම් විදීන්න ඕනි නෑ කියන එකයි මම කියන්නේ
     
    හරි බන් දෑන් උඹට සතුටුනේ. පොලිසියේ තුන් දෙනාගේ වෑඩ තහනම්ලු. ඒ අයට පඩි නෑ. උන්ගේ දරුවෝ දෑන් බඩ ගින්නේ. හරිනේ. ඕකනේ වෙන්න ඕනේ. ඉතින් දෑන් පොලිසියට පුලුවන් උන්ගේ චෙක් පොයින්ට් වලින් පෑනලා යන එවුන්ට යන්න දෙන්න. අල්ලන්න ගිහින් පොරබදලා උන්ට තුවාල වුනාම පොලිසියටනේ කේස්. ඒ ළමයා කොහොම හරි ගෙදරින් පෑන්නා කියලනේ උඹ කියන්නේ. ඒ වගේ තමා පොලිසියත් කොහොම හරි ඈල්ලුවා. එතකොට ඒක අදාල වෙන්නේ නෑ. පෑනලා යන්න හදන කෙනෙක් පොලිසිය රෝස මලක් නෙලා ගන්නවා වගේ පෙති නොතලා හරි පරිස්සමෙන් අල්ලන්න ඕනේ. ගොන් ලොජික්