JVC-32_මේ_ටිව්එක_හොදයිද

goku90

Member
Jul 25, 2017
326
107
0
JVC-32_මේ_ටිව්එක_හොදයිද

JVC-32" LED TELEVISION
PRODUCT CODE: JVTV32N355

webz.jpg


Rs.24,990

https://buyabans.com/product-info/jvtv32n355


මේ ටීවී එක පාවිච්චි කරන්නේ කව්ද ? සාමානය පාවිච්චියට හොදද ?

බම්ප් කරන හැමෝටම සලකනවා :D:D
 

goku90

Member
Jul 25, 2017
326
107
0
oka 18 tath tibba dakka ban site eka mataka naa

ටක්ස් හැමතැනම බැලුවා බන් 18000නම් තිබ්බේ නැහැ පුලුවන්නම් මතක් කරලා දාපන්කෝ :D:D

oya original newe bola. original jvc lankawata enneth na. patta ganan

චයිනිස් jvc යක් මේ ගානට පාවිච්චියට හොදද බැලුවේ , මේ වෙලාවේ 35ක් කරන්න බැහැ බන්
 

goku90

Member
Jul 25, 2017
326
107
0
ඕකට වඩා දම්රෝ ඒව හොඳ ඇති

දම්රෝ එකේ hisense එකත් බැලුවා එකේ ඔක්කොම 32 පටන් ගන්නේ
මේක හුගක්ම %0 ඉන්ටරස්ට් එකට 40 මන්ත්ස් ගෙවීමේ ක්‍රෙමෙට ගන්න බැලුවේ :baffled::baffled:

ikman eke tibbe ban

තැන්ස් මචන්
ඉකමන් සුවර් නැහැ බන් වෝර්නටි කොහෙන් ගන්නද ??
 

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    දම්රෝ එකේ hisense එකත් බැලුවා එකේ ඔක්කොම 32 පටන් ගන්නේ
    මේක හුගක්ම %0 ඉන්ටරස්ට් එකට 40 මන්ත්ස් ගෙවීමේ ක්‍රෙමෙට ගන්න බැලුවේ :baffled::baffled:



    mchn damro 10% discount denwa. 30k walata innovex thiyenwa, discount nisa 27kta ganna puluwan
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    sound qualiaty madi.kalin sony ekak use kale.bara adui.bezel eka adui.picture quality eka narakama na kiyala hitenawa sony eka ekka baluwama.dekema dialog tv baluwe.dialog picture koheth eka wagene.
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Mama use karanawa full HD 32' ekak, WOW eken gatte... dan 3 years wenawa, hodata weda..

    Mama danna taramin dan full HD kiyana model eka enne ne, WOW eke tiyenneth 32' curved ekak..
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    menna me TV eka math ganan enne


    Innovex 32" Curved HD LED TV-ITVE32U1



    hodada keyala nam hari yata danne na, eth 27ta ganan puluwan