Tnx wewaඑච්චර හොඳ නෑ හොරට JVC නම දාපු එකක් කියල තමා කියන්නෙ..Backlight එක පවා වෙනස් කරන්ඩ බෑ කියල තිබ්බ..Go for a Samsung,LG,Panasonic..
ඔය කියන්නේ අර අබාන්ස් එකෙන් දෙන එක ගැනද? මම දන්න විදියට JVC හොඳ japan brand ekakඑච්චර හොඳ නෑ හොරට JVC නම දාපු එකක් කියල තමා කියන්නෙ..Backlight එක පවා වෙනස් කරන්ඩ බෑ කියල තිබ්බ..Go for a Samsung,LG,Panasonic..
ඔව්..JVC කියන්නෙ පට්ටම බ්‍රැන්ඩ් එකක් ඉස්සර තිබ්බ..සමහර විට JVC නම අරගෙන කවුරු හරි කරනව ඇති ඒත් කොලිටිය අඩුයි,එහෙම නැත්නම් ඒ නම ගහපු චයිනීස් මොකක් හරි වෙන්ඩ ඕනි.ඔය කියන්නේ අර අබාන්ස් එකෙන් දෙන එක ගැනද? මම දන්න විදියට JVC හොඳ japan brand ekak
ඔය කියන්නේ අර අබාන්ස් එකෙන් දෙන එක ගැනද? මම දන්න විදියට JVC හොඳ japan brand ekak