JVP ආණ්ඩුවක් හදනවද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    40ක් යවල මතකනෙ කලින් වෙච්ච වැඩේ ... උන් කාලයත් එක්ක දේශපාලනයෙ පරිණත වෙලා එන්න දෙන්න ඕන ... නැතුව ආපු ගමන් බලය දෙන්නෙ නෑ කවුරුවත් ... ඊළඟ පාර ආසන 10 - 15 වත් ගන්න වැඩ කොරොත් උන්ට බලපෑම් කණ්ඩායමක් වෙන්න පුළුවන්

    ලබන සැරේ එන්නේ UNP , ශ්‍රී ලංකා සමගි සන්ධානයක් ....එකේදී 10,15 ක් අරන් බල පෑමක් කරන්න බැහැ .....40ක් ටර්ගට් කරමු . එතකොට 10,15 ගන්න පුළුවන් වෙයි
     
    Oct 13, 2013
    131
    1
    0
    Colombo
    අනිවා.. මේ පාර තම්බින්ටයි, දෙමළුන්ටයි ආණ්ඩු පාලක බලය දෙන්න නරකයි.:no::no::no: JVP අඩුම 15 k වත්ගියොත් ගොඩ:nerd::):)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    jvp අනිවා ඉන්න ඕන මචං ..ඒක දැන් මිනිස්සුන්ට තේරෙන්න පටන් අරන් තියෙන්නේ ...එක ලොකු දෙයක් කාලයක් ගිහින් හරි තෙරුන් ගිය එක. පසුගිය චන්ද වලදී ලබාගත් වර්දනය ඉතාම හොද ගමනක් පෙන්නනවා . jvp එක තමා ගොඩක් වෙලාවට පොදු මහජනතාව වෙනුවෙන් පෙනී ඉන්නේ.. එක පර්ලිමෙන්තුව තුල හා පිටත කියන දෙතෙනම සිදු වෙනවා .. දැනට සිටින අගය ප්‍රමාණවත් නැ ...අඩුම 10 වත් ඉන්න ඕන.. :yes:
    sahathika aththa :yes:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ජවිපෙ ආණ්ඩු හදන්න එයිද කියල ෂුවර් නෑ...... සිංහළු එකතු වෙලා කටයුතු කලොත් හරියටම හරි ....අපේ උන් එකතු වෙන්නෙ නැහැ...... බලපන් උතුරෙ උන්....මොක නමුත් දමිළ සන්ධාන තීරණයෙන් පිටතට යන්නෑ..............
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජෙප්පො විතරයි අවංකව හොර මැරවලට විරැද්ධව පාර්ලිමන්ට් එකේ හඩක් නගන්නෙ රට හොද පැත්තට ගන්න. ඒ හින්ද අනිවා 10-15 ක් වත් ඉන්නවනම් හොදයි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනතා විමුක්ති පෙරමුණ සමස්තයක් ලෙස මුලු රටේම සිදුවී ඇති දුශණ අක්‍රමිකක තාවයන් පිලිබදව තදබල විමසුමකින් පසුවුනා. ලගම එන මහ මැතිවරණයෙන් ජවිපෙ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමෙන් රටේ සිදුවුන සහ සිදුවෙන්නට යන දුශන අක්‍රමිකතාවයන් රටට හෙලි කිරීමට ජවිපෙ ශක්තිමත් කල යුතුමයි.මෙය බදු ලෙස ගෙවන සෑම රුපියලකටම වගකීමක්,ආරක්ශාවක් සහ ඔබගේම යහපත රටේ යහපත වෙනුවෙන්ම කරන වටිනා ආයෝජනයක් ලෙස සිතන්න. හොරු නැති හොරකම් නැති ආදරණීය ජනතා විමුක්ති පෙරමුණේ හැදී වැඩුන සහෝදරයන් පාර්ලිමේන්තුවට යවන්න.ප්‍රබල විපක්ශයක් ගොඩ නගමු.රටට හරිමග කියන අනුර කුමාර දිසානායක සහෝදරයා විපක්ෂ නායක කරමු.​
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Yes JVP 15k 20k yawwa kiyanne sahenna deyak... 40k yawanna puluwan nam sira.. mokada ehenam bahuthara anduwak hadaddi JVP natiwa bari wenawa.. ehema awot horunta dagalanna baha (meka UPFA UNP dekatama podui)

    Okata Mcn JVP ekatath meeta vada uvamanavak thiyenna ona...
    Eka district ekakin 3n dena gane promote kala nam pahugiya avurudu 5he dee mee venakota oya 40 target eka reach karanna thibba...
    Godak district vala chande denna JVP 3n denek naa ban ekane case eka... Mama kiyanne famous names 3 gane hadagaththa nam eka district ekakata :(

    Mokada kiyanne :oo:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Okata Mcn JVP ekatath meeta vada uvamanavak thiyenna ona...
    Eka district ekakin 3n dena gane promote kala nam pahugiya avurudu 5he dee mee venakota oya 40 target eka reach karanna thibba...
    Godak district vala chande denna JVP 3n denek naa ban ekane case eka... Mama kiyanne famous names 3 gane hadagaththa nam eka district ekakata :(

    Mokada kiyanne :oo:

    machn මහින්ද හෝ Unp කරනවා වගේ , කඩවල බඩු විකුනනන් විදියට jvp එකට ප්‍රමෝට් ලරන්න ඕනි නැහැ. මිනිසුන්ගේ ආකල්ප වෙනසත් එක්ක පාර්ලිමේන්තුවට යන මන්ත්‍රී කෙනෙක් තමයි jvp එකට වටින්නේ.

    jvp එකේ මිනිසුන්ට සන්නිවේදනය කරන එකේ පොඩි දුර්වලතාවක් තියනවා. එක ඇත්ත. එත් එක්මනටම එක හදාගන්නවා. උබලා අපි එකට උදවු කරන්න ඕනි. මොකද ඇත්තට ඇතිසැටියෙන් දකින ඕනි කෙනෙක් ජ්ව්ප් කාරයෙක් විදියට හදුන්වන්න පුළුවන්
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හෙළයෙක්;17724960 said:
    මැජික් එක අවසානයේ ඔවුන් තමන්ට අවශ්‍ය දේවල ඔබගෙන් ලබා ගනිමින් සිටී.
    මැජික් කරුවන් රාශියක් සිටි බැවින් කරුණාකර අමතර ඇදිවතක් සූදානම් කර තබා ගන්න දැන් ඇද සිටින ඇදිවතද නැතිවිය හැක.

    ජේවීපී එකට නන් ඉල්ලන දෙයක් දීපන් එතන හොරු නෑ.50% ශුවර් අනික් උන් නන් 10%ක් විතර යන්තන් ශුවර්.
    .
    ey 50% sure, mata nam 99% sure.

    ඔන්න මම නම් jvp නෙමයි දෙනවා රට බේර ගත්ත නායකයට

    ehh...???

    Okata Mcn JVP ekatath meeta vada uvamanavak thiyenna ona...
    Eka district ekakin 3n dena gane promote kala nam pahugiya avurudu 5he dee mee venakota oya 40 target eka reach karanna thibba...
    Godak district vala chande denna JVP 3n denek naa ban ekane case eka... Mama kiyanne famous names 3 gane hadagaththa nam eka district ekakata :(

    Mokada kiyanne :oo:

    JVP eka, eka pudgalayekge pakshayak newe machan, umba JVP eke prathipaththi walata kemathinam, JVP eke kaata unath chande dunnath kamak ne.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    JVP eken 50k wath innawa nam maru

    පුළුවන් තරම් යවමු මචං...... ඔබලාද අප හා එක්වීම පිලිබද සතුටුයි. තමනේගේ නෑදෑයෙක් හරි හිතවතෙක්ට හරි කතා කරලා චන්දයක් හරි හරවන්න සහෝ...... මම වෙනුවෙන් වත් උබ වෙනුවෙන් වත් නෙමයි..... අපි හැමෝම වෙනුවෙන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    .
    ey 50% sure, mata nam 99% sure.



    ehh...???



    JVP eka, eka pudgalayekge pakshayak newe machan, umba JVP eke prathipaththi walata kemathinam, JVP eke kaata unath chande dunnath kamak ne.
    විමල් වගේ අය ඕකෙ නෑ කියල උබට කොහොමද එච්චර ශුවර් වෙන්නෙ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;17727178 said:
    විමල් වගේ අය ඕකෙ නෑ කියල උබට කොහොමද එච්චර ශුවර් වෙන්නෙ.

    දැන් උබට එකද තියන ප්‍රශ්නේ?? උනාට එක ලොකු ගලටුවක් න ජ්ව්ප් දෙන්න එපා.