40ක් යවල මතකනෙ කලින් වෙච්ච වැඩේ ... උන් කාලයත් එක්ක දේශපාලනයෙ පරිණත වෙලා එන්න දෙන්න ඕන ... නැතුව ආපු ගමන් බලය දෙන්නෙ නෑ කවුරුවත් ... ඊළඟ පාර ආසන 10 - 15 වත් ගන්න වැඩ කොරොත් උන්ට බලපෑම් කණ්ඩායමක් වෙන්න පුළුවන්
ලබන සැරේ එන්නේ UNP , ශ්‍රී ලංකා සමගි සන්ධානයක් ....එකේදී 10,15 ක් අරන් බල පෑමක් කරන්න බැහැ .....40ක් ටර්ගට් කරමු . එතකොට 10,15 ගන්න පුළුවන් වෙයි






ආන්ඩුව පාලනය කිරිමෙ යම් බලයක් ජෙවිපි එකට දෙන්න ඔන