JVP උන්ට චන්දේ දෙන්න එපා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මිනිසුන්ගේ ප්‍රශ්න පාර්ලිමන්ට් එකේ කථා කරන එකද බූරුවෝ කුහකකම කිව්වේ?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උන්ට සැප වාහන වල යන්න පුළුවන්කම තියෙද්දී මෝටර් බයික් එකෙන් යන එකද කුහකකම?
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මෙහමයි උන්ගේ විනය නම් හොදයි. නමුත් උන්ට දීල ඉලගෙන කන්න බැහැ . jvp උන් කවද හරි බලයට අවොත් ලංකාව උතුරු කොරියාවක් කරල නවතින්නේ.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මෙහමයි උන්ගේ විනය නම් හොදයි. නමුත් උන්ට දීල ඉලගෙන කන්න බැහැ . jvp උන් කවද හරි බලයට අවොත් ලංකාව උතුරු කොරියාවක් කරල නවතින්නේ.

    :dull::dull:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මෙහමයි උන්ගේ විනය නම් හොදයි. නමුත් උන්ට දීල ඉලගෙන කන්න බැහැ . jvp උන් කවද හරි බලයට අවොත් ලංකාව උතුරු කොරියාවක් කරල නවතින්නේ.

    Umbata ithin oka thamay hema thenama kiyanna thinne.. Umba hariyata North Korea wala monawada wenne kiyalawath dannawada?
    Umbata thiyana sakshi, mona padaname indalada ohoma kiyanne?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මෙහමයි උන්ගේ විනය නම් හොදයි. නමුත් උන්ට දීල ඉලගෙන කන්න බැහැ . jvp උන් කවද හරි බලයට අවොත් ලංකාව උතුරු කොරියාවක් කරල නවතින්නේ.
    උඹ වගේ ගොනෙක්:sorry:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    පහදල දුන්නට ස්තුතියි මචන් තව පොඩ්ඩෙන් ජේ වී පී එකට දුන්නනම් ලංකාව උතුරු කොරියාවක් නේද වෙන්නෙ හුටා...එහෙනම් දෙන්නම් ලංකාව මැකාවෝ ,පතායා වගේ දූපතක් කරන නාමල් අයීයල,එස් බී අන්කල්ලට හරි,රනිල් මාමට හරි
     
    • Like
    Reactions: subash dushmantha

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    Denata thiyena hondhama pakshe ooka.system eka venas kaloth mun thamai me kunu krame venas karanne.chande nodee Inna kisima buddimath hethuvak Mata penenne ne.