JVP උන්ට ප්‍රශ්නයක්

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    honest question, Den ubala hithana widihata me votes kohoma bedila gihinda anura votes laksa 50k witara ganne?

    sgIRysL.png
     
    • Like
    Reactions: AKI-SL

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,948
    113
    honest question, Den ubala hithana widihata me votes kohoma bedila gihinda anura votes laksa 50k witara ganne?

    sgIRysL.png

    මම හිතන්නේ නෑ එකක්ටවත් 50% හම්බෙයි කියලා. ජෙප්පො මේ පාර අනිත් උන් හැම පාරම කරනවා වගේ සෙනග පෙන්නනවා, සොශල්මීඩියා ෆුල් කැම්පේන් දානව. කැන්වසින් යනකොට වෙන ගම්වල උනුත් ගෙන්නනවා (මේක වෙන උන් කරලම නෑ. ඒත් ජෙප්පන්ගෙ වැඩක් කර්නනෙ නැති ලොකු සෙට් එකක් ඉන්නවා වගේ උන්ට ඉතින් ගෙවල් ගානෙ ඇවිදින එක ඊසි.) . අරන් මිනිස්සුන්ගෙ ඔලුව හදන්න හදනවා රැල්ල මේ පැත්තට කියලා.

    සීන් එක තියෙන්නේ ප්‍රදාන උන් 2ට කොමත් ශුවර් බේස් එකක් තියෙනවා. ඒ ගාන ලපයගේ 3%. දැන් කරකවන්න හදන්නේ පාවෙන සෙට් එකයි ලපටි සෙට් එකයි. ගිය පාර ලපටි සෙට් එකයි පාවෙන උනුයි ගියෙ ගෝටට. ඒත් මේ පාර ඕක ලොකු ප්‍රමානයක් එයි අනුරට. ඒත් මොනා කලත් 30%වඩා නම් ගන්නෙ නෑ කියල ශුවර්. ඊට අඩු වෙන්න චාන්ස් වැඩි.
     
    yep, i dont get jvp logic, 3% idan 50% yanna nam, anith parties need to lose 50% votes, SJB will lose some and gain some, imo, SJB is leading, Ranil will take half of pohottu, some sjb, where is hell these new jvp votes coming from? doesnt make sense mathematically
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,741
    4,979
    113
    බයියොයි ටොයියොයි ජෙප්පොන්ගෙන් ප්‍රශ්න අහල උන්ම උත්තර දිදී ඉන්නව 🤣🤣🤣. ඒක හොඳයි උඹලම ත්‍රෙඩ් දාගෙන උඹලම උත්තර දිදී ඉඳපල්ල.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    බයියොයි ටොයියොයි ජෙප්පොන්ගෙන් ප්‍රශ්න අහල උන්ම උත්තර දිදී ඉන්නව 🤣🤣🤣. ඒක හොඳයි උඹලම ත්‍රෙඩ් දාගෙන උඹලම උත්තර දිදී ඉඳපල්ල.
    so whats ur opinion
     
    • Like
    Reactions: AKI-SL

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,741
    4,979
    113
    so whats ur opinion
    මගේ ඔපීනියන් මොකටද ඔය @tharakaf වගේ විශේෂඥයෝ ඔපීනියන් දීල තියෙන්නෙ 🤣. ඒව තමා හරි. ජෙප්පොන්ට ඇප නෑ ඒකනිසා ත්‍රෙඩ් දාගෙන උදේඉඳන් රෑවෙනකම් වැලපෙන්න එපා.
     
    • Like
    Reactions: Bekam

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,358
    113
    මේ ගැන මම විග්‍රහයක් කරා වෙන ත්‍රෙඩ් එකක. මේක තමයි වෙන්නෙ. හැබැයි අන්තිමට වෙන නාට්ටි ටික බලන්න වෙනව. මොන මොන බල පෙරළි වෙයිද දන්නෙ නෑ.
    මේ ගැන ලොජිකලි හිතන කවුරුවත් මේකෙ නෑ. ලක්ෂ 70 ගණං ගන්නව කියලත් කියල තියෙනව JVP එක.
    අර තරම් ප්‍රශ්න තියෙද්දි සජිය අර තරම් ගොං කතා කියල, තනි සිංහල බහුතරයක රැල්ල 2019 ගෝඨට තියෙද්දිත් ඌ ගත්තෙ ලක්ෂ 69යි ඡන්ද. එදා ගෝඨට තිබ්බ තරම් රැල්ලක් දැන් ඉන්න කාටවත් නෑ. එහෙම එකේ කාටවත් ලක්ෂ 69ක ඡන්ද බේස් එකට කිට්ටු කරන්න තියා හිතන්නවත් බෑ. මම මෙතැන ඉන්න ඕන කෙනෙක් එක්ක ඕන ගානක ඔට්ටුවක් අල්ලනව මේ පාර අපේක්ෂකයොන්ගෙන් කවුරුවත් ඡන්ද ලක්ෂ 69කට එහා ගන්නෙ නෑ කියල.

    මම කියන්නෙ ඔතැන ලොකු දෙයක් කරනව ද්‍රවිඩ, මුස්ලිම් ඡන්ද ටික. එයාලගෙ සපෝට් එක හම්බවෙන, සිංහල ඡන්දත් සාමාන්‍යයෙන් තියෙන අපේක්ෂකයෙක් ජනාධිපතිවෙයි.
    එයිටත් වැඩිය මෙතැන කවුරුවත් කතා කරන්නෙ නෑ අප්‍රකාෂිත ඡන්ද කවුන්ට් එක ගැන. මම ඒකටත් ඕන බෙට් එකක් තියනව. ඉතිහාසයේ වැඩිම අප්‍රකාෂිත ඡන්ද ප්‍රතිශතය මේ පාර තියේවි. ගොඩක් අය කලකිරිල තාම ඡන්දෙ දෙන්නෙ කාටද කියල හිතාගන්න බැරුව ඉන්නව.
    ඔතැන පාවෙන ඡන්ද ටික යන්නෙ අනුර & රනිල් අතරෙ. ඒ වගේම සාම්ප්‍රදායික බයියො බේස් එකක් ඉන්නව තාම මහින්ද කරේ තියාගෙන. ඒ සෙට් එකත් බොහෝ දුරට රනිල්ට දෙයි. කොහොමහරි මම ආයිත් කියන්නෙ ද්‍රවිඩ, මුස්ලිම් ඡන්ද ටික මේ පාර නියම රෝල් එකක් ප්ලේ කරයි. එයාලගෙ ඡන්දෙ නැතුව කාටවත් ගේම් එකක් ගහන්න බැරි වෙයි. මම මේ කියන්නෙ Stat වලින්. මේකට කෙනෙක් Argue කරනව නම් Stat වලින් විතරක් කරන්න Emotionally නෙමෙයි.

    හැබැයි කොහොමහරි ඉතිහාසයේ කවදාවත් නැති සුපිරිමි සංදර්ශන ටිකක් මේ පාර බලාගන්න පුලුවන් වෙයි Floating vote base එක වැඩි නිසා. ඒ වගේම මාර Tough fight එකක් අනිවාර්යෙන් යනව මේ සැරේ.

    මට කෙනෙක් එහෙම ගන්නව කියන්න එක පොයින්ට් එකක් කියන්න මිත්‍රය

    මොකද ඉතිහාසය එක්ක බලන්න, 2015 මෛත්‍රී ආවෙ ලක්ෂ 4 හමාරක වෙනසකින්.
    300px-Wahlbezirkskarte_Praesidentschaft_Sri_Lanka_2015.svg.png

    මෙන්න ඒකෙදි ඡන්ද සිතියම ඇඳුන විදිය. නිල් පාටින් තියෙන්නෙ මහින්දගෙ ඡන්ද. කොල පාට My3
    මේවගෙන් හොඳටම පේනව මුස්ලිම & ද්‍රවිඩ ඡන්ද ටික යන්නෙම එකෙක්ට, උන් එකෙක් තෝරගෙන එකාට ගහන්නෙ.

    එතකොට 2019 රිසාල්ට් එක Analyze කරල බලන්න,
    300px-Sri_Lankan_Presidential_Election_2019_Polling_Divisions.svg.png

    ඒකෙත් පේනව නේ ඒ සිතියම එහෙම්මම ඇඳිල තියෙනව, එදා උන් සපෝට් කරේ සජිත්ට. උඹට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ 2019 නේ ලංකාවෙ ලොකුම "රැල්ල" කියන දේ තිබ්බෙ. සිංහල මිනිස්සු පට්ට උද්යෝගයෙන්, එකා වගේ ගැහුවෙ ගෝඨට. ඒක ඉතිහාසයේ කවදාවත් නොතිබ්බ රැල්ලක්. උඹ ඒ තරම් රැල්ලක් එදා ගෝඨට ගියා කියල පිලිගන්නවද?
    හරි දැන් මගේ පොයින්ට් එක, ඒ වගේ ලොකු රැල්ලක් තියෙද්දිත් ගෝඨ ඡන්ද ගත්තෙ 52%යි, ලක්ෂ 69යි. ඌ ලක්ෂ 69ක් ගන්න අතරෙ සජිත් ලක්ෂ 55ක් අනිත් පැත්තෙන් ගන්නව තනිකරම මුස්ලිම් ද්‍රවිඩ ඡන්ද ටික ඌට ගියේ.
    මගේ ඊළඟ පොයින්ට් එක, එදා ගෝඨට තිබ්බ වගේ රැල්ලක් දැන් ඉන්න කවුරුහරි අපේක්ෂකයෙක්ට තියේ කියල උඹ හිතනවද?
    අනිත් එක 2019 Election එකයි මෙදාපාර එකයි Compare කරන්නවත් බැරි වෙනසක්, එදා මිනිස්සු පට්ට උද්යෝගයකින් හිටියෙ ඡන්දයක් එනකල් බලාගෙන, ඡන්දෙ දාන්න යන්න බලාගෙන, පුදුම රැල්ලක් තිබ්බෙ. මට එදා තිබ්බ ඒ රැල්ලෙන් 5න් එකක්වත් දැන් ඉන්න කාටවත් තියෙනව කියල පේන්නෙ නෑ.

    ඒක එහෙම නැත්නම්,
    දැන් වෙද්දි මිනිස්සුන්ට පොලිටික්ස් එපා වෙලා තියෙන්නෙ, ඒ නිසාම පාවෙන ඡන්ද වැඩියි. එදා ගෝඨට තිබ්බ රැල්ල නිසාම ගොඩක් UNP, SJB උන් ඡන්දෙ නොදා ගෙවල් වල හිටිය, ඒ ඡන්දත් මේ පාර අදාළ අයට වැටෙනව. ඒකයි කිව්වෙ මාර Tough ගේම් එකක් මේ පාර යන්නෙ. මේකෙ Crucial role එක ප්ලේ කරන්නෙ මුස්ලිම්, ද්‍රවිඩ ඡන්ද ටික. උන් සපෝට් කරන පක්ෂයක් දිනන්න තියෙන සම්භාවිතාව 70%කට වැඩියි කියල මම කියන්නෙ මේ Stat වලින්.

    සැ.යු:
    ජාතිවාදී කේස් වලට මේක ආඳගන්න එපා 😁

    ඒ එකතු වෙනව වගේම තමයි බං නැති වෙන ඡන්ද ටිකත්. ඒවත් කලින් ඒව එක්ක Compare කර කර බලන්න. මේ වගේ දේවල් පටු විදියට හිතන්න එපා. හැමපැත්තම කවර් වෙන විදියට හොඳ විශ්ලේෂනයක් කරන්න.

    මම මේ වගේම 2019 ඡන්දෙදි ගෙනාපු පොයින්ට් එක, 2015 ඡන්දෙදි ලක්ෂ 4.5ක වෙනසකින් මහින්ද පරාද උනේ, එතැන මහින්දට තිබ්බ ඡන්ද ලක්ෂ 50 ගානක බේස් එක කැඩෙන්න කිසිම දෙයක් උනේ නෑ ඒත් My3ට වැටුන බේස් එක හැමතැනම කැඩිල ගිහිල්ල කියල. මගේ ඒ පොයින්ට් එක හරියටම හරි. මේකෙදි මම ගේන පොයින්ට් එක තමයි උඩ කියල තියෙන්නෙ. මේකත් වරදින්න විදියක් නෑ

    ඒ වගේම තව දෙයක්,
    ඔය 2019 දි සජිත්ට වැටුන ඡන්ද ලක්ෂ 55 කියන කුලකයෙ ද්‍රවිඩ, මුස්ලිම ඡන්ද ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණය අරුනම ඉතුරු සිංහල ඡන්ද ටික තියෙනව නේ. අන්න ඒ ටික ඒ විදියටම සජිත්ට මේ පාර වැටෙනව. ඒ කියන්නෙ ලක්ෂ 20කට එහා පැත්තෙ ඡන්ද බේස් එකක් ඌ අතේ තියාගෙන දැන් ඡන්දෙට බහින්නෙ, ඒකත් අමතක කරන්න එපා. ඒ වගේම අර 69න් කැඩිල එන ඡන්ද හැමඑකාටම පාවෙල යනව. ඒත් බහුතරයක් යන්නෙ අනුරට, හැබැයි රනිල් අන්තිම වෙනකල් ගහන ගේම් කාටවත් හිතාගන්න බෑ ඒ නිසා තමයි කිව්වෙ මේකෙ මාර ඩ්‍රාම ටිකක් යයි කියල, අන්න ඒ වගේ ප්‍රබලත්වය අනුව අර පාවෙල එන ඒව රනිල්ටත් වැටෙන්න ඉඩ තියෙනව. කොහොමහරි ද්‍රවිඩ මුස්ලිම් ඡන්ද මාර ගේම් එකක් ගහනව මේ පාර.

    Facts එක්ක අරගෙන බලන්න.
     
    • Like
    Reactions: handley and GDKN2

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,948
    113
    yep, i dont get jvp logic, 3% idan 50% yanna nam, anith parties need to lose 50% votes, SJB will lose some and gain some, imo, SJB is leading, Ranil will take half of pohottu, some sjb, where is hell these new jvp votes coming from? doesnt make sense mathematically

    ජෙප්පන්ව ප්‍රදාන පැති දෙකේ උන්ට කෝමත් දිරවන්නෙ නෑ. එකනේ උන් ජෙප්පො නැතුව NPP කියලා එන්නේ. ප්‍රදාන පැති දෙකේ ඒවා ගොඩක් වෙලාව උන් දෙගොල්ලො අතරේ කරකැවෙනවා. දැන් තියෙන තත්වෙ අනුව සජියට තමා චාන්ස් වැඩි. හැබැයි රනිල්+සජියා උනොත් අනිත් උන් ඔක්කොම හේදිලා යනවා.

    මගේ ඔපීනියන් මොකටද ඔය @tharakaf වගේ විශේෂඥයෝ ඔපීනියන් දීල තියෙන්නෙ 🤣. ඒව තමා හරි. ජෙප්පොන්ට ඇප නෑ ඒකනිසා ත්‍රෙඩ් දාගෙන උදේඉඳන් රෑවෙනකම් වැලපෙන්න එපා.

    ඇයි බන් උඹල ඔච්චර butt hurt? සියුමැලි හිත රිද්දුවද කොහේ හරි. කවුරුහරි කිව්ව උඹ "හෙනයා"ගෙ ෆේක් එකක් කියලා. ඌවනම් හොයන්න නෑ මේ ටිකේ කවුද හොඳට ඉන්න එකෙක්ව මැරුනා කියල ත්‍රෙඩ් එකක් දාල 🤭 🤭
    ------ Post added on Aug 17, 2024 at 7:44 PM
     
    • Like
    Reactions: handley

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නාමල් vs සජිත් අතර ගේම තියෙන්නේ. අනුර දිනන්නේ නෑ. සජිත් ගෙ ඡන්ද රනිල් නිසා කඩුනම නාමල් තමා ජනාධිපති.
     
    • Haha
    Reactions: ErangaJaY

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    බයියොයි ටොයියොයි ජෙප්පොන්ගෙන් ප්‍රශ්න අහල උන්ම උත්තර දිදී ඉන්නව 🤣🤣🤣. ඒක හොඳයි උඹලම ත්‍රෙඩ් දාගෙන උඹලම උත්තර දිදී ඉඳපල්ල.
    WTF I Just Read,
    UNP/SJB/PUTTU Unta Karaganda Deyak Nathuwa. Anviksha Dada Waradi Hoyanne.
    76 Years Monada Danne Kare,:lol:

    1-Us0-N05q1-PKEc4m-KXBd-Rerg.jpg
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මගේ ඔපීනියන් මොකටද ඔය @tharakaf වගේ විශේෂඥයෝ ඔපීනියන් දීල තියෙන්නෙ 🤣. ඒව තමා හරි. ජෙප්පොන්ට ඇප නෑ ඒකනිසා ත්‍රෙඩ් දාගෙන උදේඉඳන් රෑවෙනකම් වැලපෙන්න එපා.
    Ubalata ganan berida
     
    gama22

    Well-known member
  • කිරියේ කීබෝඩි වීරයන්ගේ කථා වගේ නෙවේ බිම් මට්ටම සෑහෙන්න වෙනස් කුලියට ලියන උන් රස්සාව නිසා ලිව්වට ඇත්ත බිමේ ජන්ද හැසිරවීම වෙනස්
     
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    කිරියේ කීබෝඩි වීරයන්ගේ කථා වගේ නෙවේ බිම් මට්ටම සෑහෙන්න වෙනස් කුලියට ලියන උන් රස්සාව නිසා ලිව්වට ඇත්ත බිමේ ජන්ද හැසිරවීම වෙනස්
    ok ehenam ubata hitena widihata anura dinana heti explain karahan using reasonable logic, jeppo kiyanne 50 over match ekaka 1000 runs gahana puluwan wage katawak