ඊළඟ පාර යූ.එන්.පී සහ සජබ NGO ගෝතයෝ ටික ගෙදර යවල ජ.වි.පෙ. පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය කරන්න ඕන. නමුත් අන්වර් කුමාර යටතේ නෙවෙයි. මිනිහ ත්‍රස්තවාදී හම්බයොත් එක්ක ඩීල් එකක් ගහපු ගමන් ඔක්කොම ඉවරයි.
ඊළඟ පාර යූ.එන්.පී සහ සජබ NGO ගෝතයෝ ටික ගෙදර යවල ජ.වි.පෙ. පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය කරන්න ඕන. නමුත් අන්වර් කුමාර යටතේ නෙවෙයි. මිනිහ ත්‍රස්තවාදී හම්බයොත් එක්ක ඩීල් එකක් ගහපු ගමන් ඔක්කොම ඉවරයි.
අනුර හොඳ කෙනෙක් වෙන්න ඇති, නමුත් දේශපාලනයේදී අසාර්ථකයි කියන එක ඔප්පු වෙලා තියනවා ජාතික ජන බලවේගය ඇතුළට පාර්ශ්ව එකතු කර ගැනීමේදී.මමත් කලින් ඔහොම හිතපු කැනෙක් මචන්, අනුර කුමාර කියන්නේ ලන්කාවේ ඉගනගේන අපේ කැම්පස් එකකට ගිය සමන්ය කොල්ලෙක්, හැබෙයි අපේ ඔලුවට ඔය හෙමෝම දැම්ම අනුර කියන්නේ නරක කෙනෙක් කියල මොකද ඔය පක්කුන්ට රිදෙන්න ගැහුවෙ අනුර නිස ඒකයි අනුර ගැන මතක් වෙද්දි අපිට තරහ යන්නේ, ඇත්තටම ඌ ඖලක් නෑ
මටත් ජවිපෙ ගැන තියෙන එකම විවේචනය මේක.උන් විශ්වාස කරනවා වැඩියි.විශේෂයෙන් මුස්ලිම් උන්ව විශ්වාස කරන එක කරන්න හොඳම නැති වැඩක්.ජේවීපී එක දෙපාරක් එහෙම කරලා කෙලවගත්තා.දැන්වත් පාඩමක් ඉගෙන ගන්න එපැයි.හැබැයි තාම එහෙම පාටක් පේන්න නෑ වගේ.අනුර හොඳ කෙනෙක් වෙන්න ඇති, නමුත් දේශපාලනයේදී අසාර්ථකයි කියන එක ඔප්පු වෙලා තියනවා ජාතික ජන බලවේගය ඇතුළට පාර්ශ්ව එකතු කර ගැනීමේදී.
අපේ රටේ සුලු ජාතික පක්ෂ වල දේශපාලන භාවිතාව හොඳ නැති බව දන්නවනේ. හොයල බලන්නේ නැතිව ත්‍රස්තවාදියෝ ළං කරගැනීමෙන් පේන්නේ වගකීම් විරහිත බව. මම කියන්නේ ඉබ්රාහිම් විතරක් නෙවෙයි. ඒ පක්ෂයේ ව්‍යවස්ථාවම ෂරියා නීතිය promote කරන එකක්. ඒ නිසා දැන් ජ.වි.පෙ. ඉන්න ලිබරල් ලොන්තයින්ගේ මතවාද අත් හැරලා ප්‍රයෝගික ශක්තිමත් නායකත්වයක් දෙන්න පුළුවන් නම් මිනිස්සු වැඩි පිරිසක් එකතු වෙයි.
(අර කානුවකට දාන්න කියල කෑ ගහපු නළුවයි සමනලී වගේ ඔලුවේ කුණු පුරෝගත්ත පිස්සු ගෑණුයි කුඩ්ඩ හිරේ ගියාම පණ කඩාගෙන රටිනුත් යන්න තරං ආදරේ හිතෙන උදුල් ප්‍රේමරත්නල නං රටවල් හදන්න උපදෙස් දෙන්නේ, එහෙනං ඉතින් අබ සරණයි)
ඉස්සර සෝමවංශලා දැක්ක ජ.වි.පෙ.වෙනස් කියන එකයි මට හිතෙන්නේ.
මෙහෙමයි ඒවා උන්ගේ කැමැත්තනේ.උන් අපිට කියන් නෑ බොන්න එපා කියලා.උන් ඒක ගැන කියව කියව යන්නෙත් නෑ.අනිත් උන්ට තමා ඒ ගැන අමාරුව තියෙන්නේ.ඒ වගේම හැමෝම අමද්යපත් නෑ.ලාල්කාන්ත එහෙම හොඳට කන බොන චරිත.රස්සාවක් කරන්න නම් බෑනෙ ඉතින් දේශපාලනය කරද්දි.වෙලාවක් ඉතුරු වෙන්නේ නෑනේ.ඔය පූර්ණකාලීන දේශපාලනය කරන අය පක්ෂෙන් නඩත්තු කරන ක්‍රමය ලංකාවෙ විතරක් එකක් නෙවෙයි.සමාජවාදී පක්ෂ ලෝකෙම අනුගමනය කරන ක්‍රමයක්.ඒක ඔය අනුන්ගෙන් පිනට කකා ඉන්නව වගේ සිල්ලර වැඩක් නෙවෙයි.හැබැයි ඉතින් මේවා මිනිස්සුන්ට තේරුම් කරන්න ජවිපෙ උත්සහ කරන් නෑ.ඒකත් අඩුපාඩුවක් තමා.ජෙප්පොන්ගේ ප්‍රධානම අවුල උන් මාර පොරවල් කියල හිතාගෙන ගෙනම ගොබ්බ වටිනාකම් ටිකක් නඩත්තු කරන එක. අරක්කු බොන්නේ නෑ, රස්සාවක් කරන්නේ නෑ (මන්ත්‍රී පඩි ගන්නේ නෑ ) පක්ශේ හිතවතුන්ගේ සල්ලි වලින් යන්තම් ජීවත් වෙන්නේ වගේ දේවල් 1980 ගනන් වල හෙන සිරා ඇති, ඒත් දැන් ඒවා අමු ගොන් පාර්ට්.
සාමන්‍ය විදියට නීත්‍යානුකූලව ජීවත් වෙන ගමන් ඔය දේශපාලනය කරා නම් මීට වඩා ගොඩක් චන්ද ගන්න පුලුවන් මිනිස්සු. අපරාදේ.
මුන් කාටවත් බෑ..අපි තමයි හොඳටම කලේ.. නේ?රනිල් සහ මලික් ගේ ඔඩොක්කු කුක්කෝ.....
මුන්ට බෑ..... නෑ....
Un goda yanna nam wena ekakata ally wennama wenawa. Lalkantha kyanneth ekai. Hebei leadership eka wenas unoth Wimal la ehema aye set wela wenas petthakata yanna ida tyenawa yana widiyataඅනුර හොඳ කෙනෙක් වෙන්න ඇති, නමුත් දේශපාලනයේදී අසාර්ථකයි කියන එක ඔප්පු වෙලා තියනවා ජාතික ජන බලවේගය ඇතුළට පාර්ශ්ව එකතු කර ගැනීමේදී.
අපේ රටේ සුලු ජාතික පක්ෂ වල දේශපාලන භාවිතාව හොඳ නැති බව දන්නවනේ. හොයල බලන්නේ නැතිව ත්‍රස්තවාදියෝ ළං කරගැනීමෙන් පේන්නේ වගකීම් විරහිත බව. මම කියන්නේ ඉබ්රාහිම් විතරක් නෙවෙයි. ඒ පක්ෂයේ ව්‍යවස්ථාවම ෂරියා නීතිය promote කරන එකක්. ඒ නිසා දැන් ජ.වි.පෙ. ඉන්න ලිබරල් ලොන්තයින්ගේ මතවාද අත් හැරලා ප්‍රයෝගික ශක්තිමත් නායකත්වයක් දෙන්න පුළුවන් නම් මිනිස්සු වැඩි පිරිසක් එකතු වෙයි.
(අර කානුවකට දාන්න කියල කෑ ගහපු නළුවයි සමනලී වගේ ඔලුවේ කුණු පුරෝගත්ත පිස්සු ගෑණුයි කුඩ්ඩ හිරේ ගියාම පණ කඩාගෙන රටිනුත් යන්න තරං ආදරේ හිතෙන උදුල් ප්‍රේමරත්නල නං රටවල් හදන්න උපදෙස් දෙන්නේ, එහෙනං ඉතින් අබ සරණයි)
ඉස්සර සෝමවංශලා දැක්ක ජ.වි.පෙ.වෙනස් කියන එකයි මට හිතෙන්නේ.
ජේවීපී සුලු චන්ද විශ්වාස කරපු එකට නම් මමත් එකග වෙනව, හැබෙයි අවසානයේදී උන් තේරුන් ගත්ත මුස්ලිම් චන්ද එහෙම වැටෙන් නෑ කියල, අවසාන චන්දෙදි උන් ගොඩක් මුස්ලින් වරු ඉලක්ක කලේ නෑ පරන ඒවට සාපේක්ශව, විශෙශයෙන් මුස්ලිම් ජනතාව ජෙප්පව ඇන්දුව වාර ගන්නාවක්මටත් ජවිපෙ ගැන තියෙන එකම විවේචනය මේක.උන් විශ්වාස කරනවා වැඩියි.විශේෂයෙන් මුස්ලිම් උන්ව විශ්වාස කරන එක කරන්න හොඳම නැති වැඩක්.ජේවීපී එක දෙපාරක් එහෙම කරලා කෙලවගත්තා.දැන්වත් පාඩමක් ඉගෙන ගන්න එපැයි.හැබැයි තාම එහෙම පාටක් පේන්න නෑ වගේ.
මෙහෙමයි ඒවා උන්ගේ කැමැත්තනේ.උන් අපිට කියන් නෑ බොන්න එපා කියලා.උන් ඒක ගැන කියව කියව යන්නෙත් නෑ.අනිත් උන්ට තමා ඒ ගැන අමාරුව තියෙන්නේ.ඒ වගේම හැමෝම අමද්යපත් නෑ.ලාල්කාන්ත එහෙම හොඳට කන බොන චරිත.රස්සාවක් කරන්න නම් බෑනෙ ඉතින් දේශපාලනය කරද්දි.වෙලාවක් ඉතුරු වෙන්නේ නෑනේ.ඔය පූර්ණකාලීන දේශපාලනය කරන අය පක්ෂෙන් නඩත්තු කරන ක්‍රමය ලංකාවෙ විතරක් එකක් නෙවෙයි.සමාජවාදී පක්ෂ ලෝකෙම අනුගමනය කරන ක්‍රමයක්.ඒක ඔය අනුන්ගෙන් පිනට කකා ඉන්නව වගේ සිල්ලර වැඩක් නෙවෙයි.හැබැයි ඉතින් මේවා මිනිස්සුන්ට තේරුම් කරන්න ජවිපෙ උත්සහ කරන් නෑ.ඒකත් අඩුපාඩුවක් තමා.
------ Post added on Jun 25, 2021 at 11:28 AM
ජේවීපී එකේ තීන්දු තීරන ගන්නේ නායකය නෙවේ ඇත්තටම ඒක චරිතයක් විතරයි ජේ වීපී අසර්තකනම් ජෙවීපි හැමෝම අසර්තකයි, නායකයට ලොකු බලයක් නෑ, උන් උත්සහ කලා වමේ බලවේව වගේම (මේ ක්‍රමය වෙනස් කිරීම විශ්වාස කරන අය ) සමාජය වෙනස් කිරීමට සුබසාදන හා ප්‍රතිසන්ස්කරන වාදීන් (මේ ක්‍රමය මෙහෙමම තියගේන ප්‍රතිපත්ති වෙනස් කරම හරි කියල විශ්වාස කරන අය ) එක ගොඩට ගන්න ඕන කියල ඕක වමේ සිරිතක් ලෙනින් පවා ඔය ක්‍රමය ගෙන කියල තියන්ව. ඒකෙදි වෙන්න කලින් කට්ටියම එකතුවෙල බලය අල්ලන් පස්සෙ පක්ශය අයෙ ඒ බලය අල්ලපු බලවේගෙ බලය අල්ලනව වගෙ එකක් ඒත් එක හිට් උන් නෑ ඒකට හොජනප්රිය පක්ශ ,මිනිස්සු අවෙ නෑ එකයි උනේඅනුර හොඳ කෙනෙක් වෙන්න ඇති, නමුත් දේශපාලනයේදී අසාර්ථකයි කියන එක ඔප්පු වෙලා තියනවා ජාතික ජන බලවේගය ඇතුළට පාර්ශ්ව එකතු කර ගැනීමේදී.
අපේ රටේ සුලු ජාතික පක්ෂ වල දේශපාලන භාවිතාව හොඳ නැති බව දන්නවනේ. හොයල බලන්නේ නැතිව ත්‍රස්තවාදියෝ ළං කරගැනීමෙන් පේන්නේ වගකීම් විරහිත බව. මම කියන්නේ ඉබ්රාහිම් විතරක් නෙවෙයි. ඒ පක්ෂයේ ව්‍යවස්ථාවම ෂරියා නීතිය promote කරන එකක්. ඒ නිසා දැන් ජ.වි.පෙ. ඉන්න ලිබරල් ලොන්තයින්ගේ මතවාද අත් හැරලා ප්‍රයෝගික ශක්තිමත් නායකත්වයක් දෙන්න පුළුවන් නම් මිනිස්සු වැඩි පිරිසක් එකතු වෙයි.
(අර කානුවකට දාන්න කියල කෑ ගහපු නළුවයි සමනලී වගේ ඔලුවේ කුණු පුරෝගත්ත පිස්සු ගෑණුයි කුඩ්ඩ හිරේ ගියාම පණ කඩාගෙන රටිනුත් යන්න තරං ආදරේ හිතෙන උදුල් ප්‍රේමරත්නල නං රටවල් හදන්න උපදෙස් දෙන්නේ, එහෙනං ඉතින් අබ සරණයි)
ඉස්සර සෝමවංශලා දැක්ක ජ.වි.පෙ.වෙනස් කියන එකයි මට හිතෙන්නේ.
මිත්‍යාව හැමදාම උදේට බැදන්න පුලුවන් මුන්ට රටේ ලමයින්ට උගන්න න බෑ, රජයේ/පෞගලින දෙකම එකයිඑක TV චැනල් කාරයෙකුටවත් ළමයින්ගේ අධ්‍යාපනේ ගැන උනන්දුවක් නෑ
මන්ත්‍රී කෙනෙක්ට හම්බවෙන වරප්‍රසාද ටික අඩු කෙරෙන විදියට ව්‍යවස්තාවෙන් ප්‍රතිපාදන හ්දලා තිබ්බා නම් ඉවරයිනේ මොකො jvp එක ආවත් හැමදාම ඉන්නේ නැහැනේ කාලයක් යද්දී මිනිස්සුන්ට වෙනසක් ඕනේ වෙනවාමේ කතාව තරමක් දුරට ඇත්ත, ඒත් ඒක උන්ගේ ප්‍රතිපත්තිය අපිට අදාල නෑ, උන්ට සල්ලි දෙන්න ලොකු සල්ලි කාරයො නෑ,(දිලිත්,ඇවන්ගාඩ්,ශෙන්ග්‍රිලා වගේ) උන් ඉතින් ඒ හබැන හෙම සතේම දේශපාලනයට දානව, එක හොද දෙයක් දකිනව ජේවීපී මත්‍රීදූරයක් කියන්නේ පවුද්ගලික දයක් නෙවේ, ගොඩාක් අය මහන්සි වෙනව මම හිතන්නේ මේ දේ හැම පක්ශෙකම විය යුතුයි එතකොට හොරාකනව අදුයි, මන්ත්‍රී පඩිය පක්ශෙට යන්නේ, අරක්කු බොනනැති එකනම් අවුල්, එක පුද්ගලික කැමැත්තක්, හැබැයි බීල දේශපාලනේ නොකලනම් ඇති
මෙවටනම් උත්තර නෑ, එහෙම මොකලනම් ඉන්දියාව ලන්කාව යටත් කරගෙන ඉතිහාසය කියවන්න,දුප්පතුන්ට ඉඩකඩන් නෑ, අද්යාපන දවල පත්‍රිකාව දනන්වද, ප්‍රතිපලය නෙවේ හෙතුව හොයන්නJVP අය දැන් හිතනවා ඇති ඊළඟ චන්දෙදි මිනිස්සු ආණ්ඩුව දෙයි කියල
දකින හීන
71 දී ටියුෂන් දෙන්න පටන් අරං හොරෙන් විප්ලව කරන්න තරුණ කොල්ලෝ අල්ලගත්ත
88 දී ටියුෂන් දෙන්න පටන් අරං හොරෙන් විප්ලව කරන්න තරුණ කොල්ලෝ අල්ලගත්ත
89 වෙනකොට කොල්ලෝ 60,000ක් මැරුව.
අද කොන්ද තියෙන එකෙක් නැත්තේ මේ JVP හැතිකරේ කොල්ලෝ කෙල්ලෝ විද්වත්තු මරපු නිසා.
මේ කතාව තරමක් දුරට ඇත්ත, ඒත් ඒක උන්ගේ ප්‍රතිපත්තිය අපිට අදාල නෑ, උන්ට සල්ලි දෙන්න ලොකු සල්ලි කාරයො නෑ,(දිලිත්,ඇවන්ගාඩ්,ශෙන්ග්‍රිලා වගේ) උන් ඉතින් ඒ හබැන හෙම සතේම දේශපාලනයට දානව, එක හොද දෙයක් දකිනව ජේවීපී මත්‍රීදූරයක් කියන්නේ පවුද්ගලික දයක් නෙවේ, ගොඩාක් අය මහන්සි වෙනව මම හිතන්නේ මේ දේ හැම පක්ශෙකම විය යුතුයි එතකොට හොරාකනව අදුයි, මන්ත්‍රී පඩිය පක්ශෙට යන්නේ, අරක්කු බොනනැති එකනම් අවුල්, එක පුද්ගලික කැමැත්තක්, හැබැයි බීල දේශපාලනේ නොකලනම් ඇති
Eththatama anthawadi hambayo ekka deal daala bomba pipirewwe kawda?ඊළඟ පාර යූ.එන්.පී සහ සජබ NGO ගෝතයෝ ටික ගෙදර යවල ජ.වි.පෙ. පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය කරන්න ඕන. නමුත් අන්වර් කුමාර යටතේ නෙවෙයි. මිනිහ ත්‍රස්තවාදී හම්බයොත් එක්ක ඩීල් එකක් ගහපු ගමන් ඔක්කොම ඉවරයි.
eeka ithin unge pakshe kemeththa ne. eeka unge prathipaththi walata chande denna hethuwak wenne kohomada?ඕකේ අවුල කියන්නේ උන් කරන්නේ නැති එකටත් වඩා මන්ත්‍රී පඩිය ගන්න එක, බොන එක සහ තව ඔය වගේ සාමාන්‍ය, නීති විරෝධී නැති දේවල් අවුලක් විදියට දකින එක. කාලයක් තිස්සේ ඔය මතය නඩත්තු කරපු නිසා උන්ට වෙන බලවේගයක් එක්ක එකට වැඩ කරන්න අමාරුයි. උන්ට අනිත් එකාව පේන්නේම උන්ට වඩා පහලින්. ඕක දැන් ජවිපේ උඩ හරියේ අඩු ඇති. ඒත් ගම්වල උන් ඕක කර ගහන් ඉන්නේ.
මහජන නියෝජිතයන් උන්ට හිමි වරප්‍රසාද බුක්ති විදින්න ඕනේ. බොරුවට දුක් විදින්න අවශ්‍ය නෑ. හොරකම්, බොරු නාස්ති නොකර ඉදීම ප්‍රමානවත්.
eeka ithin unge pakshe kemeththa ne. eeka unge prathipaththi walata chande denna hethuwak wenne kohomada?
දේශපලනේදී අනුරයි, රනිලුයි අතර වෙනසක් තියෙනවද????මමත් කලින් ඔහොම හිතපු කැනෙක් මචන්, අනුර කුමාර කියන්නේ ලන්කාවේ ඉගනගේන අපේ කැම්පස් එකකට ගිය සමන්ය කොල්ලෙක්, හැබෙයි අපේ ඔලුවට ඔය හෙමෝම දැම්ම අනුර කියන්නේ නරක කෙනෙක් කියල මොකද ඔය පක්කුන්ට රිදෙන්න ගැහුවෙ අනුර නිස ඒකයි අනුර ගැන මතක් වෙද්දි අපිට තරහ යන්නේ, ඇත්තටම ඌ ඖලක් නෑ