JVP :: උඹල දන්නවනම් කියපල්ලා. උඹලට ත් වැදගත් වේ&#352

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    කව්ද බන් සර්සි කියන්නෙ පර්සි ද ??

    රනිල්ගේ අයියගේ නෝනා මහින්ද එක්ක ඉඳල පොටෝ එකක් ගන්නකොට, එයාලගේ පිටි පස්සට වෙලා බලන් ඉඳපු යෝශිතගේ මල්ලි නාමල්, ගෙදර ඉන්න වෙලාවට වැඩ කාරිත් එක්ක කතා කරනවා දැකල , ඒ කේලම ගිහිල්ල අනුරගේ කනේ තිබ්බ පොරගේ, නංගි බැඳලා ඉන්න මනුස්සය වැඩ කරන තැන බොස් ගේ ගෙදර ළමයි ටීවී එකේ බලන ටෙලිනාට්‍යයක ඉන්න චරිතයක් මචන් ! :yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මෙන්න ඕප දූප හොයන වේස ගෑණු
    ටික අහගනිල්ලා කන් සුද්ද කරගෙන
    :rolleyes:


    අනුරම පුංචි අම්මා ගැන කියපුවා



    paw ban thawa athal ganna dipan anatayanta...
    unta deparak paradila dan hitha hadaganna tiyenne me wage scene kiyala :P
     
    • Like
    Reactions: k_town

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    ඒ කාලෙ පොස්ටිනෝර් නෑ බං ගණිකාවන්ටත් ලමයි හම්බවුනා :baffled: :baffled:
    ඒකාලෙ තිබ්බෙ පොස්ටිනෝර් නෙමෙයි අන්නාසි ගැට:P
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    ලංකාවේ මිනිස්සුන්ට මොකද බන් මේ වෙලා තියෙන්නේ? අනුර කුමාරගේ පුංචි අම්මයි, හඳුන්නෙත්තිගේ ඇඟිල්ලයි, රනිල්ට ළමයි නැති එකයි.. දේශපාලනය කියන්නේ වෙනම දෙයක්. උන්ගේ පුද්ගලික ජිවිතේ වෙනම එකක්.. රටට ප්‍රශ්නයක් නැත්නම්, පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් වෙන දෙයක් නෙවෙයි නම්, ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නෙවෙයි නම් උන් ඕනි දෙයක් කරගත්තාවේ.. උන්ගේ දේශපාලනය විවේචනය කරපල්ලා.. හොද දේ හොඳයි කියපල්ලා.. රෙද්ද අස්සේ ඒවා හොයන්න යන්න එපා ගම් වල ඉන්න ඔපාදුප හොයන ගෑනු වගේ..
     
    • Like
    Reactions: error 404

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    රනිල් හෝ jvp නායකයන් හෝ මහින්ද හෝ වේවා .........මිනිස්සුන්ගේ පුද්ගලික ජීවිතයට අදාල දේවල් අරගෙන මඩ ගහන්න එපා. ඔවුන්ගේ ප්‍රතිපත්ති විවේචනය කරන්න අවශනම්.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං මේකයි. උබ දැන් මේක අහන්නේ අනුර අම්මගේ නනගි එක්ක බුදියගත්තා කියලා පෙන්වන්නේ නේ. උබ එහෙම හිතාගෙන ආතල් එකක් ගන්නවනම් ගනින්, උබට උත්තර දෙන්න ඕනි නෑ හරි නම් මහින්දයටත් කෙලුඅන නිසා උබේ දුකයන්නත් එක්ක උත්තර දෙන්නම්.

    1 හදුන්නෙතිගේ ඇගිලි උපතින්ම ඔහොමයි. එක ආබාදයක්

    2 අම්මගේ නනගිව නෙමයි මචං බැදලා තියෙන්නේ. බාප්පාගේ ගැනිත් නෙමයි. දුරුන් නෑයෝ වෙන කෙනෙක්. ඕකට තමයි පුංචි අම්ම කියගෙන් දගලන්නේ. නෑදෑකම හරියට බැලුවම නැන්දද කොහෙද වෙන්නේ. එත් එයාට ගැලපෙන වයස තියන එක්කෙනක්
     

    gilbuwa2

    Junior member
  • Jul 20, 2014
    102
    10
    18

    හඳුන්නෙත්ති කතාව හරි මචංල. ( මම ජෙවිපෙ නෙවෙයි:D ). මාතර වෙඩිමකට ගියාම හඳුන්නෙත්ති හම්බ උනා. එයාට උගන්නපු ගුරුතුමෙක් ගේ පුතාගේ වෙඩිම
    කිවුවා ස්කෝලේ කාලේ ඉදන් මට විශේෂ අවශ්‍යතා තිබුනත් මේ ගුරුවරු මට ඉගැන්නුවා ඒකයි අද මම මේ තරම් තත්වෙකට ඇවිත් ඉන්නේ කියලා. ඇද කරන්න එපා බං අත පය නැති මිනිස්සුන්ට:dull:

    Ow apith udinma unp .kapuwath kola .me parath aliyata mulu nada sanhathiyama gahuwa. Eth oya manussayage chanda wadata apith udau kala. Hoda manussayek. Dan inna jeppo tika hoda minussu eka karruth dannawa.eth api eka dana danath unta chande denne na. Ane manda
     

    gilbuwa2

    Junior member
  • Jul 20, 2014
    102
    10
    18
    mama hamadama jvp ekata chande dena kiyala gihin chanda kole aliya dakkama ibetama kathire wadenawa.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    විකිලීක්ස් වල තිබ්බෙ පොඩි කාලෙ දුවව අනතුරකිංද මොකක්ද එහෙකිං නැතිවුනා කියල මට මතක විදිහට :eek: :eek: :eek:

    හඳුන්නෙත්තිගෙ අත දිහා නං බලල නෑ වෙන අයගෙ අත් අපිට මොකටද :no: :no:
    ඒත් අනුරගෙ පුංචි අම්ම කතාවනං දැනගන්න ඕනෙ :dull: :dull:
    දැනගත්ත කියල ඉතිං වෙනසක් නෑ පුංචි අම්ම බැරිනං අක්කව බැන්දත් අපිට මොකෑ ඔය සර්සියි ජේමියි අගේට උකල ලමයි තුන් දෙනෙක්වම හැදුවෙ.. :dull: :dull:
    එකෙක් පිස්සෙක් :dull: :dull:
    අනිකට කොන්දක් නෑ :dull: :dull:
    අනික එලදෙනක් :dull: :dull:
    ක්‍රස්ටර් උගෙම දුවලත් එක්ක එකතුවෙලා ලමයි හැදුවෙ :dull: :dull:

    :rofl::rofl:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    අනුරගෙ පුංචි අම්මගෙ එක අතුලට හඳුන්නෙත්ති ඇඟිලි ගහන්න ගිහින් අහුවෙලා අනුර කුමාර අඳුන්නෙත්තිගෙ අඟිලි කපලා! :yes:

    කාටවත් කියන්න එපා! :no: ඔක උඹ්ට සෑහෙන්න වැදගත් නිසා කිවුවෙ! :nerd:

    :lol:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    :angry::angry:

    1.සුනිල් හඳුන්නෙත්තිට තියෙන්නෙ පොඩි කාලෙ හැදුන අසනීපයක් නිසා ඇදවුන ඇඟිලි/ අත්වල විතරක් නෙමෙයි කකුලෙත් තියෙනව.

    2.අනුර පොඩි කාලෙ අනුරගෙ පුංචි අම්ම බැඳපු මනුස්සයව දාලා යනව. ඊට පස්සෙ
    පුංචි අම්මගෙ පුතා අනුරගෙ අම්ම ගෙදර එක්කගෙන ඇවිත් හදාගන්නව. අනුරයි පුංචි අම්මගෙ පුතයි දෙන්න සහෝදරයො වගෙ ඉන්නකොට 88-89 කාලෙ පුංචි අම්මගෙ පුතා හමුදාවෙන් පැහැරගෙන මරනව. ඊටපස්සෙ පුංචි අම්ම තමයි අනුරව හදාගෙන තියෙන්නෙ.

    නොදන්න හුත්තවල් කියවල අහිං
    ක මිනිස්සුන්ට මඩගහන උන් වඳවෙන්න ඕන. පොන්නයො වෙන්න ඕන. ජීවිත කාලෙම ලමයෙක් හදන්න බැරිවෙන්න ඕන. ත්‍රෙඩ් එක දාපු එකාටත් එහෙමවේවි :yes:

    ඇයි බං මේ ‍වගේ අනුන්ගේ පුද්ගලික දේවල් අවුස්සන ඒකෙනුත් ‍දේශපාලන උවමනා එපාකම් ඉෂ්ඨ කරගන්න හදන කුනු චරිත වලට උත්තර දෙන්න ගියේ.???

    අනුර කුමාර ගැන දැන ගන්න ඕනේ අනුන්ගේ පුද්ගලික දේවල් හොයන එවුන්ට ඔනේ නම් පලයන් කලාවැව ආසනයේ තියෙනවා ආඩියාගල කියල ගමක්. ඔක්කොම ඔපා දුප ටික හොයගෙන එන්න ‍පුලුවන්. ගෙදර තියෙන්නෙත් එහේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    මේගොල්ලන්ගේ දේශපාලනික මතවාදය එක්ක වාද විවාද කොරපල්ලා.

    හඳුන්නෙත්ති ගේ ඇඟිල්ලයි, අනුරගේ පුංචි අම්මවයි, මහින්දගේ පොඩි දුවගෙනුයි අපිට වැඩක් නෑ. රටට වැඩකුත් නෑ.
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    මේගොල්ලන්ගේ දේශපාලනික මතවාදය එක්ක වාද විවාද කොරපල්ලා.

    හඳුන්නෙත්ති ගේ ඇඟිල්ලයි, අනුරගේ පුංචි අම්මවයි, මහින්දගේ පොඩි දුවගෙනුයි අපිට වැඩක් නෑ. රටට වැඩකුත් නෑ.

    Lol.. True
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පුංච් අම්මට අනින්න ගිහිල්ල මාට්ටු වෙලා ගෙදරට පස්සේ කර ගහ ගන්න උන කියල තමා අහල තියෙන්නේ
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    :angry::angry:

    1.සුනිල් හඳුන්නෙත්තිට තියෙන්නෙ පොඩි කාලෙ හැදුන අසනීපයක් නිසා ඇදවුන ඇඟිලි/ අත්වල විතරක් නෙමෙයි කකුලෙත් තියෙනව.

    2.අනුර පොඩි කාලෙ අනුරගෙ පුංචි අම්ම බැඳපු මනුස්සයව දාලා යනව. ඊට පස්සෙ
    පුංචි අම්මගෙ පුතා අනුරගෙ අම්ම ගෙදර එක්කගෙන ඇවිත් හදාගන්නව. අනුරයි පුංචි අම්මගෙ පුතයි දෙන්න සහෝදරයො වගෙ ඉන්නකොට 88-89 කාලෙ පුංචි අම්මගෙ පුතා හමුදාවෙන් පැහැරගෙන මරනව. ඊටපස්සෙ පුංචි අම්ම තමයි අනුරව හදාගෙන තියෙන්නෙ.

    නොදන්න හුත්තවල් කියවල අහිං
    ක මිනිස්සුන්ට මඩගහන උන් වඳවෙන්න ඕන. පොන්නයො වෙන්න ඕන. ජීවිත කාලෙම ලමයෙක් හදන්න බැරිවෙන්න ඕන. ත්‍රෙඩ් එක දාපු එකාටත් එහෙමවේවි :yes:

    ඊටපස්සෙ පුංචි අම්ම තමයි අනුරව හදාගෙන තියෙන්නෙ.

    machn me tika sureda ? mata mathaka vidihata ... punchi ammage puthava marapu cn eka anura denagena hitiyata punchi ammata kiyala ne me lagak venakanma... uba kiyapu cn ekanam ahala thibune ne..oke video ekk thibuna anura kiyana...
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    ඇයි බං මේ ‍වගේ අනුන්ගේ පුද්ගලික දේවල් අවුස්සන ඒකෙනුත් ‍දේශපාලන උවමනා එපාකම් ඉෂ්ඨ කරගන්න හදන කුනු චරිත වලට උත්තර දෙන්න ගියේ.???

    අනුර කුමාර ගැන දැන ගන්න ඕනේ අනුන්ගේ පුද්ගලික දේවල් හොයන එවුන්ට ඔනේ නම් පලයන් කලාවැව ආසනයේ තියෙනවා ආඩියාගල කියල ගමක්. ඔක්කොම ඔපා දුප ටික හොයගෙන එන්න ‍පුලුවන්. ගෙදර තියෙන්නෙත් එහේ.

    අනුරකුමාර ආඩියාගලද මචන් ? මම මේ පැත්ත ගැන දන්නවා ......