jvp එකට කෙල උනේ ai...?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔය මුකුත් නෙවෙයි බන් :)
    මේ රටේ ජනතාවට ප්‍රතිපත්තියක් නැති වීම :)
    ප්‍රතිපත්තියක් තියෙන මිනිහෙක් ට තමයි ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද කියල තේරෙන්නේ :)
    මම දැක්ක සමහරු කිය කියා යනවා ජවිපෙ අවස්ථාවාදී නෑ , ඕනේම මොහොතේ ජවිපෙ සන්ධාන ගත වෙන්නේ නෑ කියල :)
    ඔකෙන්ම තේරෙනවා මිනිස්සු ජවිපෙ කියන්නේ මොකක්ද කියල තේරුම් අරන් නැති බව :)
    තාමත් අර සාම්ප්‍රධායික රැල්ලට යන පක්ෂ දෙකේ මිම්මෙන්ම තමයි එයාල ජවිපෙ දිහාත් බලන්නේ :)
    ඔන්න ඕකයි හේතුව :)
    :yes::yes:මිනිස්සුන්ට රනිල්ගෙ ජුජුබ්ස් කෑල්ලෙන් පොලුපාර කනකොට ආපහු ජවිපෙ මතක්වෙයි:lol:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    හොරකමට කැමති නිසා නේ බං මහින්ද එක්ක එකතු වුනේ.
    ඔය වැඩේ කොරන්ඩ බෑ නේ ජවිපෙට වෙලාම හිටියා නං.
    හොරකම ගත්තොත් බං ජවිපෙට වඩා උඩින් UNP ඉන්නවා. UNP එකට වඩා පට්ට උඩින් දැනට සන්දානේ ඉන්නේ.
    ඒ නිසා උන් ඔක්කොටම සාපේක්ෂව ජවිපෙ හොඳයි.
    සන්දනෙට වඩා නං ජවිපෙ කොහොමත් හොඳයි.
    උන්ගේ කයිවාරුව වැඩි බව නං හරි.
    වැඩක් කරනවට වඩා කයිවාරු ගහපු එක උන් පහුගිය මාස 7-8ත් කලේ.
    උඹ හිතනවා ඇත මම JVP කාරයෙක් නිසා මෙහෙම කියන්නේ කියලා. නෑ. මේ පාර මගේ මනාපය UNP.
    හැබැයි විපක්ෂය විදිහට JVP ඉන්නවා දකින්න මම ඇත්තටම උවමනාවක් තිබ්බා.
    හැබැයි ඒ 6 ක් එක්ක නෙවේ, අඩුම ගානේ 20 ක් වත් එක්ක.
    ඒ ගැන කණගාටුවක් තියනවා.

    100% agree. :yes::yes::yes:

    Anurage view 1 hari.mama ne kiyanne ne. uu me chanda dekedima kisima pakshekata mukku gahanne nethiwa hitapu eka hari.katahari hithenna puluwan uu deshapalana washayen matured nathi dicision 1k gaththa kiyala.eth uu ganipu decition 1 JVP anagatheta hodai. eth machan minissu kochchara JVP 1ta kemathi unath, anurata kemathi unath, (godakma parana aya) JVP 1ta chande denna bayay.Paramparagatha UNP karaya loweth JVP 1ta denne ne.hodatama mahinda epa unu SLFP karayek thamay dunnath denne.aluth tharuna chanda nam wetuna. eth e tika, ara pawl pitin wetena UNP/SLFP ekka herenna madi machan.. onna okai thaththwe.
     
    • Like
    Reactions: shenic

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔය මුකුත් නෙවෙයි බන් :)
    මේ රටේ ජනතාවට ප්‍රතිපත්තියක් නැති වීම :)
    ප්‍රතිපත්තියක් තියෙන මිනිහෙක් ට තමයි ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද කියල තේරෙන්නේ :)
    මම දැක්ක සමහරු කිය කියා යනවා ජවිපෙ අවස්ථාවාදී නෑ , ඕනේම මොහොතේ ජවිපෙ සන්ධාන ගත වෙන්නේ නෑ කියල :)
    ඔකෙන්ම තේරෙනවා මිනිස්සු ජවිපෙ කියන්නේ මොකක්ද කියල තේරුම් අරන් නැති බව :)
    තාමත් අර සාම්ප්‍රධායික රැල්ලට යන පක්ෂ දෙකේ මිම්මෙන්ම තමයි එයාල ජවිපෙ දිහාත් බලන්නේ :)
    ඔන්න ඕකයි හේතුව :)

    :yes::yes::yes::yes:
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    මේ රටේ ඉන්නවා අඳ, ගොලු, මන්ද බුධ්ධික සහා බීර්‍ඊ මිනිස්සු, උන්ව නියෝජනය කරන්නත් පාර්ලිමෙන්තුවට නියොජිතයෝ යන්න ඔනේ මමනම් හිතන්නේ, ඉතින් එ මිනිස්සු එයාලව නියොජනය කරන්න එයාලගේ නියොජිතයෝ පත් කරගත්තා, අපි එකට හිස නමන්න ඔනේ,
    ගීතා, මුතුහෙට්ටි, පබා වගේ මිනිස්සුත් ඒ වගේ ජනතාව නියොජනය කරවි මින් ඉදිරියට,
    මේ නියොජිතයන්ට හැගීම් නෑ, දැනීම් නෑ, බුධ්ධියක් නෑ.....
    ඉතින් මෙයාලා තෝරගත්ත අයත් එ වගේම තමා.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔන්න ඕක තමයි උනේ. මමත් දෙන්න හිටියේ JVP ඒත් මේකේ උන්ගෙයි මගේ FB එකේ වහල් සෙට් එකෙයි දාපු පෝස්ට් දැකලා දැකලා මලටම දුන්නා UNP එකට. ඔන්න ඕකයි උනේ. ගොඩක් උන් UNP එකට දුන්නා මහින්දව එලවන්න.

    ඔය කතාව හරි නම් ඊළගට එන පළාත් සබාවේ ආසන ගාන අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. එත් බලමු.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    UNP එකට දුන්නා මහින්දව එලවන්න. ඒක හරි.
    හැබැයි ගොඩක් නෙවේ. සාපේක්ෂව පොඩි පිරිසක්. (මට හිතෙන හැටියට)
    චන්දෙ කටු ගාපු, දාපු නැති අයත් මේ පාර ගොඩක් ඉන්නවා.
    ඒ වැඩි හරියක් UPFP හිටපු මහින්දට කැමති නැති, රනිල්ට කොහොමත් කැමති නැති මිනිස්සු කියලයි මට හිතෙන්නේ!

    :(:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    89 වෙච්ච දේවලුත් ලොකු බාදාවක් :yes::yes:
    ඒත් බන් ආසන හතලිස් ගානකුත් ගත්තානේද ඊට පස්සේ.

    ජවිපෙ උපාය උපක්‍රම වල ලොකු ගැටලුවක් තියෙන බව මට හිතෙනවා. හොද උපදේශකවරු කීප දෙනෙක් හිටියා නම් හදලා ගන්න තිබ්බා.

    මගේ අදහස නම් "ජවිපේ ආයේ හදන්න බෑ" නෙවෙයි, රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය හරියන්න "ජවිපෙට හැදෙන්න ඕන කමක් නෑ"

    ඕකුන් හැදෙන්නේ නෑ උන්ගේ ඇප්‍රෝච් එක උන් වෙනස් කරන්න ඕනේ. ආසන 39 ක් ගත්ත චන්ද්‍රිකා එක්ක ජැක් එක ගහලා රනිල් එලවන්න. ඒත් උන්ට දුන්නු ඇමතිකම් ටික උන්ට කරගෙන යන්න දුන්නේ නෑ. වැව් හාරගෙන හාරගෙන එද්දි කෘෂිකර්ම ඇමති වෙලා මයිත්‍රී ගොයියා විද්දා ඒ ඇමති කමට. උන් ඒකෙන් ඉගෙන ගත්තු පාඩම නිසා තමයි ආයේ ජැක් ගහන්න ආවේ නැත්තේ මෙදා පාර.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    100% agree. :yes::yes::yes:

    Anurage view 1 hari.mama ne kiyanne ne. uu me chanda dekedima kisima pakshekata mukku gahanne nethiwa hitapu eka hari.katahari hithenna puluwan uu deshapalana washayen matured nathi dicision 1k gaththa kiyala.eth uu ganipu decition 1 JVP anagatheta hodai. eth machan minissu kochchara JVP 1ta kemathi unath, anurata kemathi unath, (godakma parana aya) JVP 1ta chande denna bayay.Paramparagatha UNP karaya loweth JVP 1ta denne ne.hodatama mahinda epa unu SLFP karayek thamay dunnath denne.aluth tharuna chanda nam wetuna. eth e tika, ara pawl pitin wetena UNP/SLFP ekka herenna madi machan.. onna okai thaththwe.

    පවුල් පිටින් දාන මගුල හින්ද තමා බන් කෙල වෙන්නේ .. මොකට හොරෙන් වහගෙන චන්දෙ ලකුණු කරනවද දන් නෑ .. ගෙදරින් කියාද කියල එවන්න කිව්වනං හරි . :baffled::baffled:
    අනික ආයේ ගෙදර ඕනේ මගුලක් කතා කරලා තමන්ට හරි කියල හිතෙන එකට ගහන්නෙන තියෙන්නේ ගිහිල්ල :oo::oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    ඕකුන් හැදෙන්නේ නෑ උන්ගේ ඇප්‍රෝච් එක උන් වෙනස් කරන්න ඕනේ. ආසන 39 ක් ගත්ත චන්ද්‍රිකා එක්ක ජැක් එක ගහලා රනිල් එලවන්න. ඒත් උන්ට දුන්නු ඇමතිකම් ටික උන්ට කරගෙන යන්න දුන්නේ නෑ. වැව් හාරගෙන හාරගෙන එද්දි කෘෂිකර්ම ඇමති වෙලා මයිත්‍රී ගොයියා විද්දා ඒ ඇමති කමට. උන් ඒකෙන් ඉගෙන ගත්තු පාඩම නිසා තමයි ආයේ ජැක් ගහන්න ආවේ නැත්තේ මෙදා පාර.

    ජැක නොගහා ගොඩ ඒමකුත් නැහැ.:oo:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහමැතිවරණයේදී සිදුවූයේ කුමක්ද ?. සෑම මැතිවරණයකදීම මෙන් පොදු සතුරා ලෙස ආංශිකව මවාගත් තක්කඩි පක්ශයක් එලවීමට උගේ නිවුන් සහෝදරයාගේ පිහිට පැතීමයි. එය වරක් දෙවරක් නොව කීපවරක්ම සිදුවුනේය. එවන් සමාජයක අපිට සමාජ ක්‍රියාකාරීන් ලෙස ඇත්තේ කුමන අභියෝගයක්ද?
    අපිට ඇති අභියෝගය නම් පොදු සතුරා මුන් දෙගොල්ලොම බව ජනතාවට සිතන්නට සූදානම් කරවීමයි.
    ජනතාව ඡන්දය පාවිච්චි කරනා විදිය ගැන නෝක්කාඩු නම් පල රහිතය. එය අත්දැකීමක් ලෙස නොපෙනුන නවකයෙක් නොවූ කිසිවෙක් වේද? අපි දේශපාලනය කරන්නේ නම් ඔවුන්ගේ ස්වභාවය කියවා ගන්න මහන්සිවිය යුතුය.
    ඉදිරියේදී මිනිසුන් තව තවත් සක්‍රීය වෙමින් එකතු වෙමින් මේ සත්‍ය වෙනුවෙන් පෙනී සිටිනා ධෛර්යමත් සමාජයක් අපිට නිර්මාණය වීම වලක්වන්නට බලයේ සිටිනා උන් අසමත් ය.
    එජාපය නිර්ලජ්ජි ඔවුන්ගේ දේශපාලනය දිගහරින විට එයට වැර යොදා පහරදෙන්න අපි එක පෙලට සිටගැනීමට සුදානම් වෙමු. 2010න් පසු සිදුවූ සියලුම දේශපාලන විගඩම් නැවත වටයකින් වෙනත් විදියකට සිදුවෙන්නට නියමිත බවනම් පැහැදිලිය .
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය මුකුත් නෙවෙයි බන් :)
    මේ රටේ ජනතාවට ප්‍රතිපත්තියක් නැති වීම :)
    ප්‍රතිපත්තියක් තියෙන මිනිහෙක් ට තමයි ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද කියල තේරෙන්නේ :)
    මම දැක්ක සමහරු කිය කියා යනවා ජවිපෙ අවස්ථාවාදී නෑ , ඕනේම මොහොතේ ජවිපෙ සන්ධාන ගත වෙන්නේ නෑ කියල :)
    ඔකෙන්ම තේරෙනවා මිනිස්සු ජවිපෙ කියන්නේ මොකක්ද කියල තේරුම් අරන් නැති බව :)
    තාමත් අර සාම්ප්‍රධායික රැල්ලට යන පක්ෂ දෙකේ මිම්මෙන්ම තමයි එයාල ජවිපෙ දිහාත් බලන්නේ :)
    ඔන්න ඕකයි හේතුව :)

    rate minusunta banina eka therumak naha ban. ape waradda thamayi minisun pkshya mathata kandaimata nohaki vima. ekta rate minissu waradi naha. minissu modayi. eth apita pakshayak widiyata minissu modayi kiyala nidahasta karana kiyanna baha. ape waradda thanikarama

    eth api navathinne naha...:)
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    Jvp ya Yana widiya hondai..owun yam prathipaththiyakin... Loku Kapa kirimak karamin Wada karanne.... Owun Honda aththiwaramk ...shaktimath ekak damana .. Kawada hari dawasaka me kapakirim .... Dadi thiranawala prathipala labei
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නොදන්න බයිලා කියවන්න එපා. හොඳ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හදල ඒක ලයිව් දීලා හැම චැනල් එකම හැම රැස්වීමකම කතා කරා.

    එහෙම කලාද බං? ජවිපෙ? මං දැක්කේ නෑ නේ? පහුගිය කාලෙම news ත් බැලුවා! අනිත් එවුන් නං කළා! ;)
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    JVP එක ගැන අන්තිම සැරේටවත් බලාපොරොත්තු තියාගෙන හිටියා මදැයි. මටනම් ලොකු කණගාටුවක් දැනෙනවා. දැන්නම් JVP එක අනිවාර්්‍යෙයන්ම තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරගන්න ඕනේ කියලයි මමනම් හිතන්නේ. පක්ෂයේ ප්‍රතිපත්ති රට යන විදිහ බලලා අවස්ථානුකූලව සහ සූක්ෂමව වෙනස් කලේ නැත්තම් ඉදිරි ගමනක් තවදුරටත් නෑ කියලා දැන් ඔප්පු වෙලා හමාරයි. අර යාලුවෙක් කියලා තිබ්බා වගේ ටිකක් කපටි වගේම අවස්ථානොචිත ප්‍රඥාව ටිකක් පාවිච්චි කල යුතුයි. නැත්තම් මේ රටේ දේශපාලනය කරන්න බෑ කොයිතරම් දැගලුවත්

    දැන් JVP සහෝදරයෝ මන්ත්‍රී ආසන 6 අරන් පාර්ලිමේන්තුවට ගිහින් හැමදාම කරනවා වගේ තවත් අවුරැදු 5 ක් උගුර ලේ රහ වෙනකන් වංචා දූෂණ ගැන කතා කරයි නමුත් ඊළග මැතිවරණයේදිත් වෙන්නේ තවත් පල්ලම් බහින එක විතරයි. ඒ වගේම කොයිතරම් බලයේ ඉන්න පක්ෂ වල වංචා දූෂණ කතා කලත් ඒවා කරන එවුන් ඒවා ඒ විදිහටම කරගෙන යයි හැමදාම වගේ. ඉතින් අඩුම ගානේ තමන්ගේ දරදඩු ප්‍රතිපත්ති ටිකක් නම්‍යශීලී කරගෙන රටේ මිනිස්සුන්ට දැනෙන දෙයක් කරන්න.

    මගේ පෙෘද්ගලික මතයනම් පිටින් ඉදන් විවේචනය කර කර ඉන්නවට වඩා ඇමති කමක් දෙකක් අරගෙන කාටත් ආදර්ශවත් විදිහට කරලා පෙන්නුවනම් මිනිස්සුන්ට මීට වඩා හොද පණිවිඩයක් දෙන්න පුලුවන්. දැන් රනිල් - මෛත්‍රී ආණ්ඩුවක් තියෙන නිසා බාහිර අනවශ්‍ය බලපෑම් නැතුව අමාත්‍යංශයක වැඩ ටික කරගෙන යන්න පුලුවන් වෙයි කියලා හිතන නිසා මේ වෙලාවෙවත් ජාතික ආණ්ඩුවකට එක් වෙලා ඇමති කමක් අරගෙන වැඩ කරන්න පුලුවන්නම් ඒක තමයි වෙනස් දෙයක් කරන්න පුලුවන් හොදම සහ අවසාන අවස්ථාව.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එහෙම කලාද බං? ජවිපෙ? මං දැක්කේ නෑ නේ? පහුගිය කාලෙම news ත් බැලුවා! අනිත් එවුන් නං කළා! ;)
    නිව්ස් වල කවද්ද වැදගත් කතාවක් පෙන්නුවෙ? පෙන්න තරමක් පෙන්නුවෙ මඩයි කුනුයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,708
    1
    57,866
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනුන්ගෙ වැරදි කියවලා විතරක් ඡන්ද ගන්න බැහැ. ඒකෙන් ප්‍රයෝජන ගත්තෙ වෙන කට්ටියක්. ඌරන් කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කිව්වලු.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    rate minusunta banina eka therumak naha ban. ape waradda thamayi minisun pkshya mathata kandaimata nohaki vima. ekta rate minissu waradi naha. minissu modayi. eth apita pakshayak widiyata minissu modayi kiyala nidahasta karana kiyanna baha. ape waradda thanikarama

    eth api navathinne naha...:)

    :yes::yes::yes:
    මම එහෙම කිව්වේ , ජවිපෙ ප්‍රතිපත්ති වල තියෙන අඩුපාඩු හින්ද ජවිපෙ පැරදුනා කියල කට්ටිය කියන නිසා ..

    ජවිපෙ දැක්ම මිනිස්සු අතරට ගෙනියන එක තමයි ඊළඟ වගකීම බවට පත් වෙන්නේ දැන් ජවිපෙට :)

    කොහොමත් ජවිපෙ පැරදුනේ නෑ .. :) බලාපොරොත්තු වෙච්ච තරම් සාර්ථක උනේ නැහැ විතරයි :yes: