ඔය මුකුත් නෙවෙයි බන්
මේ රටේ ජනතාවට ප්‍රතිපත්තියක් නැති වීම
ප්‍රතිපත්තියක් තියෙන මිනිහෙක් ට තමයි ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද කියල තේරෙන්නේ
මම දැක්ක සමහරු කිය කියා යනවා ජවිපෙ අවස්ථාවාදී නෑ , ඕනේම මොහොතේ ජවිපෙ සන්ධාන ගත වෙන්නේ නෑ කියල
ඔකෙන්ම තේරෙනවා මිනිස්සු ජවිපෙ කියන්නේ මොකක්ද කියල තේරුම් අරන් නැති බව
තාමත් අර සාම්ප්‍රධායික රැල්ලට යන පක්ෂ දෙකේ මිම්මෙන්ම තමයි එයාල ජවිපෙ දිහාත් බලන්නේ
ඔන්න ඕකයි හේතුව

මිනිස්සුන්ට රනිල්ගෙ ජුජුබ්ස් කෑල්ලෙන් පොලුපාර කනකොට ආපහු ජවිපෙ මතක්වෙයි




