jvp එකට කෙල උනේ ai...?

vis2free

Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    සෑම විටම ප්‍රමාණය පමණක් නොව ගුණාත්මක භාවයද වැදගත් බව සලකන්න.
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    JVP එකට වැරදුනටත් වඩා , මේ මැතිවරණය පහුගිය මැතිවරණ වලට වඩා, ප්‍රධාන ධාරා 2 ක අතර සැහෙන්න ලොකු සටනක් තිබුන.
    එහෙම මැතිවරණයක 3 වන පාර්ශවයකට ලොකු දෙයක් කරන්න අමාරුයි.
    අනිත් දෙය තමයි JVP එකට ලැබෙන්න තිබ්බ චන්ධ ප්‍රමාණයක් නොලනොලැබෙන්න මුලික හේතුවක් උනේ පාවිච්චි කරපු උපක්‍රම වල වරද.
    මොකද SLPF එකට පලු යනකන් ගහල SLPF එකේ පාවෙන ජනධ කඩන එක විහිළුවක්,
    අනික JVP එකට කඩන්න පුළුවන් බහුතරයක් SLPF චන්ද වීතරයි.
    මොකද , liberal conservative policies තියන UNP එකේ චන්ධ පදනමට කතා කරලා UNP චන්ධ ගන්න පුලුවන් වෙයිද Marxist-Leninist,communism තියන JVP එකට?
    නමුත් JVP එක කියන්නේ රටට අනුකුලවවෙනස් වෙන පක්ෂයක්, එකට තියෙන්නේ ලොකු ගමනක්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    :yes::yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගීතා, මුතුහෙට්ටි පාර්ලිමේන්තු යවපු චන්ද දායකයෝ ඉන්න මේ රටේ, අපේ සමහරු හිතන් ඉන්නේ ජවිපෙ පැරදුණේ උන්ගේ ප්‍රතිපත්තිවල තියෙන අඩුපාඩු නිසා කියලා. :lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    :yes::yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මම කොමෙන්ටුවක් දාලා මැකුවා. උඹ දෙයක් කියන කන්.
    උඹ මට ඕනෑම උත්තරේ විදිහට කලින් කියපු ඒකට බැන්නේ නෑ නේ!
    එහෙනං හොඳටම කියන්න තිබ්බා කමක් නෑ කියන්නම්.

    ජවිපෙ මුලින් තේරුම් ගන්න ඕනේ මේ චන්දෙ තියන්නේ ලංකාවේ කියලා.
    ඇමරිකාවේ වත්, රුසියාවේ වත් නෙවේ.
    ප්‍රතිපත්ති ප්‍රකාශ කියවලා, අඩුපාඩු බලලා ද මෙහෙ එවුන් චන්දෙ දෙන්නේ? ලොල්
    එහෙනං මහින්ද මුලින් පරදින්නේ ලක්ෂ 58න් නෙවේ 5කින් විතර.

    මේ රටේ පැල පදියන් වෙච්ච අම්බරු සමාජ ක්‍රමයක් තියාන්ව දැන් දශක ගානක් තිස්සේ මෙහෙ run වෙන.
    උඹලට ඒක වෙනස් කරන්න පුලුවන්ද ඔය ඉක්මනට?
    උඹලා එහෙම හිතුවා නං උඹලා සිරාවටම මෝඩයි.
    ඒක තේරෙන්න ඇතිනේ අද ප්‍රතිපල වලින්? 6 යි!

    රටට සේවයක් කරන්න ඕනෙද ජවිපෙට?
    එහෙනං එකට බලය වුවමනායි!
    එහෙනං බලන්න වෙන්නේ මොන විදිහකට හරි බලය ගන්න විදිහක් ගැන.
    බලය ගත්තොත් රටට සේවය කරන්න පුළුවන්.
    ඒ පාවිච්චි කරන "විදිහේදී" - උපක්‍රමයේදී පක්ෂේ සමහර ප්‍රතිපත්ති අමතක කරන්න වෙයි. ;)
    කරන්න දෙයක් නෑ එකට! ;)
    ඇයි? මේ ලංකාව! මේකේ ඉන්නේ බහුතරයක් හෙන රාජ අම්බරුවෝ! ;)
    අන්න එකයි.

    හැම දේම එකින් එක කියන්න ඕන නෑ නේ?
    උඹට තේරෙනවනේ මම කියන දේ? :D
    අනිත් එවුන් උඹලගෙන් වෙනස් වෙන්නේ අන්න එතැනින්.
    රනිල් කියන්නේ ලෝක කපටියෙක් කුමන්ත්‍රණ කාරයෙක්! :lol:

    එහෙම නොවෙන්න ජවිපෙට සිද්ද වෙනවා ශ්‍රී ලංකාවේ දේශපාලනේ අමතක කරන්න! ;)
    අපරාදේ කැපවීම , කාලය, ශ්‍රමය, මුදල! ;)

    යකෝ මම දේශපාලනේ ගැන ඒහැටි දෙයක් දන්නෙත් නෑ! මට තේරිච්ච ටික වත් දශක ගණනාවක් දේශපාලනේ කරපු ජවිපෙට තේරුනේ නැද්ද බං?

    මම කියනදේ වැරදි වගේ උඹට පේනවා නං , පිළිගන්න බෑ වගේ උඹට පේනවා නං ආපහු ප්‍රතිපල බලපන්!
    6 යි!

    dhan balapan Wimal gahapu geama. Upfa unuth gedara nawatthala uge NFF eke 4k athule. A wagey neyda patali, hirunika, chathura. Monawa karannath balaya ganna oani
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    11887952_466965013484292_8856719399848613709_n.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ගීතා, මුතුහෙට්ටි පාර්ලිමේන්තු යවපු චන්ද දායකයෝ ඉන්න මේ රටේ, අපේ සමහරු හිතන් ඉන්නේ ජවිපෙ පැරදුණේ උන්ගේ ප්‍රතිපත්තිවල තියෙන අඩුපාඩු නිසා කියලා. :lol:

    ගීතා ගැන කතාකරනවානම් දේශපාලකයෙක් විදියට අඩුපාඩුකම් ඇති. මම පුද්ගලිකව නිලියන්, ක්‍රිකට් තරු, කලාකරුවන්, හමුදා නිලදාරීන් (ෆොන්සේකා වගේ) දේශපාලනේට එනවට කැමති නැහැ. මොකද දේශපාලනේ කියන්න මඩ ගොඩක් නිසා.

    නමුත් මම දැක්ක ගීත පාසල්වලට උදව් කරනවා (මතකද වලියකුත් හියේ:rofl:). ළමයින්ගේ අද්‍යාපනය වෙනුවෙන් අනාගතේ වෙනුවෙන් ප්‍රයෝගිකව කැපවුන. මිනිස්ස්න්ට උදව් කරන එක ටකරන්, අරක්කු, සිල් රෙදි වගේ දේවලට විතරක් ලගු කරනන් එපා. එක ඔයගොල්ලෝ නොහැකියාව වහගන්න කියන දෙයක්. ළමයින්ගේ අද්‍යාපනය, යටිතල පහසුකම් (බොන්න වතුර, පාරවල්), තරුණයන්ට රැකිරක්ෂා වලට අතහිත දෙන ඒ වගේ ගොඩක් දේවල් ඒ ප්‍රදේශයේ ජනතවට කරන්න ඇති. ඒ නිසා තමයි මිනිස්සු චන්දෙ දෙන්න ඇත්තේ. මම හිතන්නේ මුතුහෙට්ටිත් එහෙම තමයි. නාමල් බේබි, ලම්බෝගිනි, මහින්ද හොර වගේ වේදිකාවල නිකම් කැගහුවට පලියට මිනිස්සු චන්දෙ දෙන්නේ සුදානම් නැහැ. අමාත්‍යංශ ලැබුනහම, බලය ලැබුනහම මිනිස්සුන්ට ප්‍රයෝගිකව යමක් කරන්න ඕනේ (කටින් විතරක් නෙවි). මේ අදහස මෙතන ඉන්න තව අය පෙන්නලා දුන්න. මේවා තෙරුන් ගන්න නොගන්න එක ඔයගොල්ලොන්ගේ වැඩක්.

    Last edited:

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    11899760_946201998752311_7808492384974926794_n.jpg

    මේකෙන් තේරුම් ගනින් මොකක්ද වෙලා තියෙන්නේ කියල ..

    අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑ බන්. ඕක තමයි වුනේ.JVP එකට විතරක් නෙවෙයි, UNP, SLFP ඇරුනම වෙන කිසිම පක්ෂෙකට මිනිස්සු දෙන් නෑ. අනුර කියන විදියට පක්ෂයක් මාරු කරන්න ලේසි හැබැයි සමාජ පරිවර්තනයක් කරන්න අමාරුයි. ඒකට කාලයක් යනවා. පක්ෂ දෙකේ නම් දෙක අරුනම් අනිත් හැම අතින්ම එකයි. එත් JVP හැම අතින්ම ගොඩක් වෙනස්. දැන් ඔය විමලෙයි, චම්පිකයි එයාලගේ පක්ෂ වලින් ඉල්ලුවා නම් වෙන දේ අයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගීතා ගැන කතාකරනවානම් දේශපාලකයෙක් විදියට අඩුපාඩුකම් ඇති. මම පුද්ගලිකව නිලියන්, ක්‍රිකට් තරු, කලාකරුවන්, හමුදා නිලදාරීන් (ෆොන්සේකා වගේ) දේශපාලනේට එනවට කැමති නැහැ. මොකද දේශපාලනේ කියන්න මඩ ගොඩක් නිසා.

    නමුත් මම දැක්ක ගීත පාසල්වලට උදව් කරනවා (මතකද වලියකුත් හියේ:rofl:). ළමයින්ගේ අද්‍යාපනය වෙනුවෙන් අනාගතේ වෙනුවෙන් ප්‍රයෝගිකව කැපවුන. මිනිස්ස්න්ට උදව් කරන එක ටකරන්, අරක්කු, සිල් රෙදි වගේ දේවලට විතරක් ලගු කරනන් එපා. එක ඔයගොල්ලෝ නොහැකියාව වහගන්න කියන දෙයක්. ළමයින්ගේ අද්‍යාපනය, යටිතල පහසුකම් (බොන්න වතුර, පාරවල්), තරුණයන්ට රැකිරක්ෂා වලට අතහිත දෙන ඒ වගේ ගොඩක් දේවල් ඒ ප්‍රදේශයේ ජනතවට කරන්න ඇති. ඒ නිසා තමයි මිනිස්සු චන්දෙ දෙන්න ඇත්තේ. මම හිතන්නේ මුතුහෙට්ටිත් එහෙම තමයි. නාමල් බේබි, ලම්බෝගිනි, මහින්ද හොර වගේ වේදිකාවල නිකම් කැගහුවට පලියට මිනිස්සු චන්දෙ දෙන්නේ සුදානම් නැහැ. අමාත්‍යංශ ලැබුනහම, බලය ලැබුනහම මිනිස්සුන්ට ප්‍රයෝගිකව යමක් කරන්න ඕනේ (කටින් විතරක් නෙවි). මේ අදහස මෙතන ඉන්න තව අය පෙන්නලා දුන්න. මේවා තෙරුන් ගන්න නොගන්න එක ඔයගොල්ලොන්ගේ වැඩක්.

    එහෙනං මමත් අපේ ගෙවල් පැත්තේ පන්සල් පල්ලි කෝවිල් ඉස්කෝල වලට හොඳට උදව් කරලා ඊළඟ පාර පාර්ලිමේන්තුවට යනවා අපේ රටේ නීති සම්පාදනය කරන්නයි මුල්‍ය පාලනය කරන්නයි :yes: හොඳ අදහස :cool:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගීතා ගැන කතාකරනවානම් දේශපාලකයෙක් විදියට අඩුපාඩුකම් ඇති. මම පුද්ගලිකව නිලියන්, ක්‍රිකට් තරු, කලාකරුවන්, හමුදා නිලදාරීන් (ෆොන්සේකා වගේ) දේශපාලනේට එනවට කැමති නැහැ. මොකද දේශපාලනේ කියන්න මඩ ගොඩක් නිසා.

    නමුත් මම දැක්ක ගීත පාසල්වලට උදව් කරනවා (මතකද වලියකුත් හියේ:rofl:). ළමයින්ගේ අද්‍යාපනය වෙනුවෙන් අනාගතේ වෙනුවෙන් ප්‍රයෝගිකව කැපවුන. මිනිස්ස්න්ට උදව් කරන එක ටකරන්, අරක්කු, සිල් රෙදි වගේ දේවලට විතරක් ලගු කරනන් එපා. එක ඔයගොල්ලෝ නොහැකියාව වහගන්න කියන දෙයක්. ළමයින්ගේ අද්‍යාපනය, යටිතල පහසුකම් (බොන්න වතුර, පාරවල්), තරුණයන්ට රැකිරක්ෂා වලට අතහිත දෙන ඒ වගේ ගොඩක් දේවල් ඒ ප්‍රදේශයේ ජනතවට කරන්න ඇති. ඒ නිසා තමයි මිනිස්සු චන්දෙ දෙන්න ඇත්තේ. මම හිතන්නේ මුතුහෙට්ටිත් එහෙම තමයි. නාමල් බේබි, ලම්බෝගිනි, මහින්ද හොර වගේ වේදිකාවල නිකම් කැගහුවට පලියට මිනිස්සු චන්දෙ දෙන්නේ සුදානම් නැහැ. අමාත්‍යංශ ලැබුනහම, බලය ලැබුනහම මිනිස්සුන්ට ප්‍රයෝගිකව යමක් කරන්න ඕනේ (කටින් විතරක් නෙවි). මේ අදහස මෙතන ඉන්න තව අය පෙන්නලා දුන්න. මේවා තෙරුන් ගන්න නොගන්න එක ඔයගොල්ලොන්ගේ වැඩක්.

    වලිය ගියේ උදව් කරන්න ගිහින්න්ද නැත්තන් මමයි හැදුවේ මට විවුර්ථ කරන්න දුන් නෑ කියලද ..බලෙන් පාසලේ උත්සවේට ගිහින් කෑ ගහල ආවේ ..:lol::lol:
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    බොලා ගිහින් පව්ල් පිටින් අලියටයි බුලතටයි කෙලල ඇවිල්ලා අහනවා JVP එකට නම් මදි නේ... තව හිටිය නම් හොදයි වගේ... හදුන්නෙත්තියි සමන්තයි නම් ඉන්නම ඕනි

    ලැජ්ජ නැහැනේ තොපිට ඕවා කියන්න

    ලංකාවේ බඩජහරියො ටික ඉන්නකන් JVP එකට 5% උඩ එන්න බෑ බොලව්

    ලංකාවේ මිනිස්සුන්ගෙන් 5% විතරයි බං පුද්ගලික වාසි නොතකා මේ සමාජය ගැන යහපත් සිහින තියන මිනිස්සු ඉන්නෙ

    ඔය පාර්ලිමෙන්තුවේ ඉන්න 6 දෙනා උබලා ඡන්දෙ දුන්නත් නොදුන්නත් අපි හැමේටම අයුක්තියක් අසාධාරනයක් වෙද්දි කතා කරාවි
     
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    බොලා ගිහින් පව්ල් පිටින් අලියටයි බුලතටයි කෙලල ඇවිල්ලා අහනවා JVP එකට නම් මදි නේ... තව හිටිය නම් හොදයි වගේ... හදුන්නෙත්තියි සමන්තයි නම් ඉන්නම ඕනි

    ලැජ්ජ නැහැනේ තොපිට ඕවා කියන්න

    ලංකාවේ බඩජහරියො ටික ඉන්නකන් JVP එකට 5% උඩ එන්න බෑ බොලව්

    ලංකාවේ මිනිස්සුන්ගෙන් 5% විතරයි බං පුද්ගලික වාසි නොතකා මේ සමාජය ගැන යහපත් සිහින තියන මිනිස්සු ඉන්නෙ

    ඔය පාර්ලිමෙන්තුවේ ඉන්න 6 දෙනා උබලා ඡන්දෙ දුන්නත් නොදුන්නත් අපි හැමේටම අයුක්තියක් අසාධාරනයක් වෙද්දි කතා කරාවි

    well said machan :) :dull::(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජේවීපියට ගොඩයන්න තිබුණු හොදම අවස්ථාව නැතිකරගත්තා.. අනුර සමාජවාදය අමතක කරල විමල් වීරවංශව ආදර්ශයට අරන් කොන්ත්‍රාත් කිරීමට ගිය එකේ ප්‍රතිපල තමයි ලැබු්නේ...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Geetha Kumarasinghe ta industry owner kenek. Garments vage deval thyenava. Geetha mea money viyadam karala Minissunta help karanava. Sajith Premadsa Mahatha th ehemai . Minissunta help karanava. Svayan rakiya patan ganna money denava. A nisa area eke Minissu Sajith ta kiyanne DEVIYO kiyala. Bus eke ticket ekak gatthath DEVIYO lagin bahinna kiyala ticket eka illanne. JVP eka igena ganna ona mulika deya-----BADAGINNE INNA MINISSUNNTA DESANA, VIVECHANA, ASENNE NATHA. MULIN EMA MINISSUNTA HAL POL ARAN DEELA BADAGINNA NIVANNA. AVITA OBA GE DESANA OHUN THERUN GANU ATHA.
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    JVP eke kolamba chanda maru karala kiyala aranchiyak yanawa.
    Kolamba chanda parakku wune ekalu.

    Jeppon ge chanda maru karala UNP eke ayata hadagena kiyala aranchiyak yanawa.

    Attada dane ne..

    Atta nam Jepponta kolamba chanda sunya karala ayet count ekak hari ayet vote ekak hari ganna puluwan wei.