JVP එකට වැරදුනටත් වඩා , මේ මැතිවරණය පහුගිය මැතිවරණ වලට වඩා, ප්‍රධාන ධාරා 2 ක අතර සැහෙන්න ලොකු සටනක් තිබුන.
එහෙම මැතිවරණයක 3 වන පාර්ශවයකට ලොකු දෙයක් කරන්න අමාරුයි.
අනිත් දෙය තමයි JVP එකට ලැබෙන්න තිබ්බ චන්ධ ප්‍රමාණයක් නොලනොලැබෙන්න මුලික හේතුවක් උනේ පාවිච්චි කරපු උපක්‍රම වල වරද.
මොකද SLPF එකට පලු යනකන් ගහල SLPF එකේ පාවෙන ජනධ කඩන එක විහිළුවක්,
අනික JVP එකට කඩන්න පුළුවන් බහුතරයක් SLPF චන්ද වීතරයි.
මොකද , liberal conservative policies තියන UNP එකේ චන්ධ පදනමට කතා කරලා UNP චන්ධ ගන්න පුලුවන් වෙයිද Marxist-Leninist,communism තියන JVP එකට?
නමුත් JVP එක කියන්නේ රටට අනුකුලවවෙනස් වෙන පක්ෂයක්, එකට තියෙන්නේ ලොකු ගමනක්.

ගීතා, මුතුහෙට්ටි පාර්ලිමේන්තු යවපු චන්ද දායකයෝ ඉන්න මේ රටේ, අපේ සමහරු හිතන් ඉන්නේ ජවිපෙ පැරදුණේ උන්ගේ ප්රතිපත්තිවල තියෙන අඩුපාඩු නිසා කියලා.

මම කොමෙන්ටුවක් දාලා මැකුවා. උඹ දෙයක් කියන කන්.
උඹ මට ඕනෑම උත්තරේ විදිහට කලින් කියපු ඒකට බැන්නේ නෑ නේ!
එහෙනං හොඳටම කියන්න තිබ්බා කමක් නෑ කියන්නම්.
ජවිපෙ මුලින් තේරුම් ගන්න ඕනේ මේ චන්දෙ තියන්නේ ලංකාවේ කියලා.
ඇමරිකාවේ වත්, රුසියාවේ වත් නෙවේ.
ප්‍රතිපත්ති ප්‍රකාශ කියවලා, අඩුපාඩු බලලා ද මෙහෙ එවුන් චන්දෙ දෙන්නේ? ලොල්
එහෙනං මහින්ද මුලින් පරදින්නේ ලක්ෂ 58න් නෙවේ 5කින් විතර.
මේ රටේ පැල පදියන් වෙච්ච අම්බරු සමාජ ක්‍රමයක් තියාන්ව දැන් දශක ගානක් තිස්සේ මෙහෙ run වෙන.
උඹලට ඒක වෙනස් කරන්න පුලුවන්ද ඔය ඉක්මනට?
උඹලා එහෙම හිතුවා නං උඹලා සිරාවටම මෝඩයි.
ඒක තේරෙන්න ඇතිනේ අද ප්‍රතිපල වලින්? 6 යි!
රටට සේවයක් කරන්න ඕනෙද ජවිපෙට?
එහෙනං එකට බලය වුවමනායි!
එහෙනං බලන්න වෙන්නේ මොන විදිහකට හරි බලය ගන්න විදිහක් ගැන.
බලය ගත්තොත් රටට සේවය කරන්න පුළුවන්.
ඒ පාවිච්චි කරන "විදිහේදී" - උපක්‍රමයේදී පක්ෂේ සමහර ප්‍රතිපත්ති අමතක කරන්න වෙයි.
කරන්න දෙයක් නෑ එකට!
ඇයි? මේ ලංකාව! මේකේ ඉන්නේ බහුතරයක් හෙන රාජ අම්බරුවෝ!
අන්න එකයි.
හැම දේම එකින් එක කියන්න ඕන නෑ නේ?
උඹට තේරෙනවනේ මම කියන දේ?
අනිත් එවුන් උඹලගෙන් වෙනස් වෙන්නේ අන්න එතැනින්.
රනිල් කියන්නේ ලෝක කපටියෙක් කුමන්ත්‍රණ කාරයෙක්!
එහෙම නොවෙන්න ජවිපෙට සිද්ද වෙනවා ශ්‍රී ලංකාවේ දේශපාලනේ අමතක කරන්න!
අපරාදේ කැපවීම , කාලය, ශ්‍රමය, මුදල!
යකෝ මම දේශපාලනේ ගැන ඒහැටි දෙයක් දන්නෙත් නෑ! මට තේරිච්ච ටික වත් දශක ගණනාවක් දේශපාලනේ කරපු ජවිපෙට තේරුනේ නැද්ද බං?
මම කියනදේ වැරදි වගේ උඹට පේනවා නං , පිළිගන්න බෑ වගේ උඹට පේනවා නං ආපහු ප්‍රතිපල බලපන්!
6 යි!
ගීතා, මුතුහෙට්ටි පාර්ලිමේන්තු යවපු චන්ද දායකයෝ ඉන්න මේ රටේ, අපේ සමහරු හිතන් ඉන්නේ ජවිපෙ පැරදුණේ උන්ගේ ප්රතිපත්තිවල තියෙන අඩුපාඩු නිසා කියලා.
). ළමයින්ගේ අද්යාපනය වෙනුවෙන් අනාගතේ වෙනුවෙන් ප්‍රයෝගිකව කැපවුන. මිනිස්ස්න්ට උදව් කරන එක ටකරන්, අරක්කු, සිල් රෙදි වගේ දේවලට විතරක් ලගු කරනන් එපා. එක ඔයගොල්ලෝ නොහැකියාව වහගන්න කියන දෙයක්. ළමයින්ගේ අද්යාපනය, යටිතල පහසුකම් (බොන්න වතුර, පාරවල්), තරුණයන්ට රැකිරක්ෂා වලට අතහිත දෙන ඒ වගේ ගොඩක් දේවල් ඒ ප්‍රදේශයේ ජනතවට කරන්න ඇති. ඒ නිසා තමයි මිනිස්සු චන්දෙ දෙන්න ඇත්තේ. මම හිතන්නේ මුතුහෙට්ටිත් එහෙම තමයි. නාමල් බේබි, ලම්බෝගිනි, මහින්ද හොර වගේ වේදිකාවල නිකම් කැගහුවට පලියට මිනිස්සු චන්දෙ දෙන්නේ සුදානම් නැහැ. අමාත්‍යංශ ලැබුනහම, බලය ලැබුනහම මිනිස්සුන්ට ප්‍රයෝගිකව යමක් කරන්න ඕනේ (කටින් විතරක් නෙවි). මේ අදහස මෙතන ඉන්න තව අය පෙන්නලා දුන්න. මේවා තෙරුන් ගන්න නොගන්න එක ඔයගොල්ලොන්ගේ වැඩක්. ![]()
මේකෙන් තේරුම් ගනින් මොකක්ද වෙලා තියෙන්නේ කියල ..
ගීතා ගැන කතාකරනවානම් දේශපාලකයෙක් විදියට අඩුපාඩුකම් ඇති. මම පුද්ගලිකව නිලියන්, ක්‍රිකට් තරු, කලාකරුවන්, හමුදා නිලදාරීන් (ෆොන්සේකා වගේ) දේශපාලනේට එනවට කැමති නැහැ. මොකද දේශපාලනේ කියන්න මඩ ගොඩක් නිසා.
නමුත් මම දැක්ක ගීත පාසල්වලට උදව් කරනවා (මතකද වලියකුත් හියේ). ළමයින්ගේ අද්යාපනය වෙනුවෙන් අනාගතේ වෙනුවෙන් ප්‍රයෝගිකව කැපවුන. මිනිස්ස්න්ට උදව් කරන එක ටකරන්, අරක්කු, සිල් රෙදි වගේ දේවලට විතරක් ලගු කරනන් එපා. එක ඔයගොල්ලෝ නොහැකියාව වහගන්න කියන දෙයක්. ළමයින්ගේ අද්යාපනය, යටිතල පහසුකම් (බොන්න වතුර, පාරවල්), තරුණයන්ට රැකිරක්ෂා වලට අතහිත දෙන ඒ වගේ ගොඩක් දේවල් ඒ ප්‍රදේශයේ ජනතවට කරන්න ඇති. ඒ නිසා තමයි මිනිස්සු චන්දෙ දෙන්න ඇත්තේ. මම හිතන්නේ මුතුහෙට්ටිත් එහෙම තමයි. නාමල් බේබි, ලම්බෝගිනි, මහින්ද හොර වගේ වේදිකාවල නිකම් කැගහුවට පලියට මිනිස්සු චන්දෙ දෙන්නේ සුදානම් නැහැ. අමාත්‍යංශ ලැබුනහම, බලය ලැබුනහම මිනිස්සුන්ට ප්‍රයෝගිකව යමක් කරන්න ඕනේ (කටින් විතරක් නෙවි). මේ අදහස මෙතන ඉන්න තව අය පෙන්නලා දුන්න. මේවා තෙරුන් ගන්න නොගන්න එක ඔයගොල්ලොන්ගේ වැඩක්.
හොඳ අදහස 

බොලා ගිහින් පව්ල් පිටින් අලියටයි බුලතටයි කෙලල ඇවිල්ලා අහනවා JVP එකට නම් මදි නේ... තව හිටිය නම් හොදයි වගේ... හදුන්නෙත්තියි සමන්තයි නම් ඉන්නම ඕනි
ලැජ්ජ නැහැනේ තොපිට ඕවා කියන්න
ලංකාවේ බඩජහරියො ටික ඉන්නකන් JVP එකට 5% උඩ එන්න බෑ බොලව්
ලංකාවේ මිනිස්සුන්ගෙන් 5% විතරයි බං පුද්ගලික වාසි නොතකා මේ සමාජය ගැන යහපත් සිහින තියන මිනිස්සු ඉන්නෙ
ඔය පාර්ලිමෙන්තුවේ ඉන්න 6 දෙනා උබලා ඡන්දෙ දුන්නත් නොදුන්නත් අපි හැමේටම අයුක්තියක් අසාධාරනයක් වෙද්දි කතා කරාවි