JVP එකට පුළුවන් ද රට හදන්න?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    z_p04-JVP.jpg

    JVP එක රට හදන්න ඡන්දෙ ඉල්ලනවා
    ඔය කියන විදියට රට හැදුවා නම් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පාරද උනේ ඇයි
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113
    JVP එකට රට හදන්න පුලුවන් දින්න ගමන් උතුරු කොරියාවෙන් ණයක් ගන්නවා රට ගොඩ දානවා 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    JVP එකට රට හදන්න පුලුවන් දින්න ගමන් උතුරු කොරියාවෙන් ණයක් ගන්නවා රට ගොඩ දානවා 😂
    උතුරු කොරියාවෙන් ණයක් ගන්නත් මුන්ට උන් එක්ක සම්බන්ද කම් තියෙන්න ඕනේ එකත් ඉතිං නැහැ නේ
    අනුර උතුරු කොරියාවට ගියොත් කිම් ජෝන් ඉල් මේ මොන පකෙක් ද කියලා හිරේ තමා දාන්නේ 🤣🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Jvp එක මේපාරත් ගන්නේ 3% නම් .. උදේ පාන්දර ඉදන් ත්‍රෙඩ් දාගෙන අඩන්නේ ඇයි ඕයි 😅?
     
    • Like
    Reactions: vibhashana

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උතුරු කොරියාවෙන් ණයක් ගන්නත් මුන්ට උන් එක්ක සම්බන්ද කම් තියෙන්න ඕනේ එකත් ඉතිං නැහැ නේ
    අනුර උතුරු කොරියාවට ගියොත් කිම් ජෝන් ඉල් මේ මොන පකෙක් ද කියලා හිරේ තමා දාන්නේ 🤣🤣🤣
    වලෙන් නගිටලා ඇවිත්ද :lol::lol:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113
    උතුරු කොරියාවෙන් ණයක් ගන්නත් මුන්ට උන් එක්ක සම්බන්ද කම් තියෙන්න ඕනේ එකත් ඉතිං නැහැ නේ
    අනුර උතුරු කොරියාවට ගියොත් කිම් ජෝන් ඉල් මේ මොන පකෙක් ද කියලා හිරේ තමා දාන්නේ 🤣🤣🤣

    උබ බලපං කෝ ෆිදෙල් කැස්ටෝ ගෙන් හරි ලෝන් එකක් ගහලා රට හදනවා 😂😂
     
    • Wow
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    Jvp එක මේපාරත් ගන්නේ 3% නම් .. උදේ පාන්දර ඉදන් ත්‍රෙඩ් දාගෙන හැමිනෙන්නේ ඇයි ඕයි 😅?
    Thread එක කියවලා කොමෙන්ට් කරපං මෝඩ හරකා
    දිනනවා ද පරදිනවා ද කියල නෙවෙයි Thread එක දාලා තියෙන්නේ 🤣🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Thread එක කියවලා කොමෙන්ට් කරපං මෝඩ හරකා
    දිනනවා ද පරදිනවා ද කියල නෙවෙයි Thread එක දාලා තියෙන්නේ 🤣🤣🤣
    උබ මෙච්චර අඩන්නේ ඇයි කියලා ඇහුවේ වේසිගෙ පුතෝ.. අහපු දේට උත්තර දීපන් පොන්න බැල්ලිගෙ පුතා..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    උබ මෙච්චර අඩන්නේ ඇයි කියලා ඇහුවේ වේසිගෙ පුතෝ.. අහපු දේට උත්තර දීපන් පොන්න බැල්ලිගෙ පුතා..
    මමත් මේ බැලුවේ උබ නයට කහින්නේ මොකෝ කියලා 🤣🤣🤣
     
    • Haha
    Reactions: siri_ayya

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    ඔව් ඔව්. දැන් අනික් පක්ෂ දෙකක් මාරුවෙන් මාරුවට අවුරුදු 70ක් රට කරලා රට දැන් ලෝකේ දියුණුම රට වෙලා තියෙන්නේ. තාමත් හරක් වගේ ඒ පක්ෂ දෙක පස්සේ යනවා නම් කුඹුරක් හාන වෙලාවක් බලලා බහින්නයි තියෙන්නේ
     
    • Like
    Reactions: tas and Error365!

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මමත් මේ බැලුවේ උබ නයට කහින්නේ මොකෝ කියලා 🤣🤣🤣
    nayata kahinawa kiyana eke therumawath dannwda ponnayo..uba mehema thread dagena puke arganna ekata thamayi nayata kahinawa kiyanne :lol: :lol:
     
    • Haha
    Reactions: Sandy_Fdo

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    z_p04-JVP.jpg

    JVP එක රට හදන්න ඡන්දෙ ඉල්ලනවා
    ඔය කියන විදියට රට හැදුවා නම් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පාරද උනේ ඇයි
    2/3 බලේ තිබිලත් රටක් බංකොලොත් කරේ ඇයි කියල ඇහුවනං තමා හරි.