JVP එකට මොකද වුණේ?

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ජවිපෙ උපරිමය කියන්නෙ මේක නෙමෙයි. ජවිපෙ උපරිමය කියන්නේ පාර්ලිමේන්තුව ඇතුලට ගිහින් රටට කරන සේවය. මිනිස්සු ජවිපෙ එක්ක ඉන්නව. කමක් නෑ හිස් මිනිස්සු ගොඩාක් පාර්ලිමේන්තු යවනවට වඩා අපිට අපේ එක මිනිසෙක් යවන එක වටිනවා.

    (උපුටා දැක්වීමකි.)
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    ඇයි බන් අපේ මිනිස්සු මේ තරම් මෝඩ?
    ප්‍රතිපත්තිවලට චන්දෙ දෙන මිනිස්සු ලංකාවේ නැද්ද? :sorry::sorry:

    JVP එකට වගේම UNP එකට දේශපාලන ඉතිහාසේ දරුණු කලු පැල්ලමක් තියෙනවා 88/89 භීශණ කාලේ ගැන. ඇත්තටම දෙගොල්ලෝම නොසෑහෙන්න වැරදි කෙරුවා ඒ කාලේදි. දැන් ඕව සිද්ධ වෙලා අවුරුදු 26ක් විතර වෙන නිසා අතීතය වර්තමානයට බලපාන විදියට ඒ ගැනම හිතලා මිනිස්සු තීන්දු තීරණ ගන්නේ නෑ. ඒ කාලෙන් පසුව UNP තුලින් එහෙම භීෂණකාරී තත්වයක් මිනිස්සු දැක්කේ නෑ. ඒක නිසා UNPයට 88/89 කාලෙන් ඇතිවෙච්ච බලපෑම සෑහෙන දුරකට අඩු වෙලා තියෙන්නේ. නමුත් ලංකාවේ විශ්ව විද්‍යාල පද්දතිය බැලුවාම ඒකෙ ක්‍රියාකාරි දේශපාලනය තදින්ම කරගෙන යන JVPය තුලින් මිනිස්සු අර වැරදි නිවැරදි කරගත්ත බවක් දකින්නේ නෑ. ඔවුන් නිතරම ප්‍රචණ්ඩකාරීව හැසිරෙනවා පමණයි මිනිස්සු දකින්නේ. ඇත්තටම මේ කාරණාව නිසා JVP ට කවදාවත් මිනිස්සු තුල ඇතිවෙලා තියෙන බය නැති කරන්න බෑ.

    මිනිස්සු JVP ගැන කියන බොහොම පොදු ප්‍රකාශ කිහිපයක්,
    1. මුන්ට කිසිම බලයක් නැතුව මෙහෙමනම් ආණ්ඩුවක් ආවොත් කොහොමද?
    2. JVP හැත්ත ලමයෙක්ට කැම්පස් එකක ඉගෙනගන්න දෙන්නෙ නෑ.
    3. මුන් කරපු වැඩකුත් නෑ, කයිවාරු විතරයි.
    4. මුන්ට ආණ්ඩු කරන්න බෑ, දන්නේ විප්ලව කරන්න විතරයි.
    5. මුන් තරම් පණ්ඩිතයෝ ලෝකෙ කොහෙවත් නෑ.

    ඉතින් JVP ට ඡන්දේ දාන්න ඡන්ද පොලට යන පුද්ගලයා පවා බයයි තමන් ගත්ත තීරණය හරිද කියන්න. JVP එක අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලය හරහා මිනිස්සුන්ට පේනතාක්කල් ඕක තමයි තත්වේ.

    මම දැක්ක FB ශෙයා වෙච්ච idea එකක් JVP ගැන.
    "JVP කියන්නේ සද්දෙට ඇරපු පඩයක් වගේ. සද්දේන් පස්සෙ ඉතුරු වෙන්නෙ ලැජ්ජාව විතරයි"
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මහින්ද පාර්ලිමේන්තුවට ගේන්නද උඹල මෙච්චර දැඟලුවෙ :lol: :lol:
    යකෝ මං හිතං හිටියෙ අගමැතිවත් කරන්න කියල කෑගහපු කෑගැහිල්ලට :lol: :lol:

    ලිඳ පමණි උරුමේ... :lol:
    ane mamanam chandeta ubala wage mechchara kal kale nasthi karagana marune na. thawa tikak salli hewwa misak :lol::lol::lol:
    ලිඳ පමණි උරුමේ... :lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    JVP එකට වගේම UNP එකට දේශපාලන ඉතිහාසේ දරුණු කලු පැල්ලමක් තියෙනවා 88/89 භීශණ කාලේ ගැන. ඇත්තටම දෙගොල්ලෝම නොසෑහෙන්න වැරදි කෙරුවා ඒ කාලේදි. දැන් ඕව සිද්ධ වෙලා අවුරුදු 26ක් විතර වෙන නිසා අතීතය වර්තමානයට බලපාන විදියට ඒ ගැනම හිතලා මිනිස්සු තීන්දු තීරණ ගන්නේ නෑ. ඒ කාලෙන් පසුව UNP තුලින් එහෙම භීෂණකාරී තත්වයක් මිනිස්සු දැක්කේ නෑ. ඒක නිසා UNPයට 88/89 කාලෙන් ඇතිවෙච්ච බලපෑම සෑහෙන දුරකට අඩු වෙලා තියෙන්නේ. නමුත් ලංකාවේ විශ්ව විද්‍යාල පද්දතිය බැලුවාම ඒකෙ ක්‍රියාකාරි දේශපාලනය තදින්ම කරගෙන යන JVPය තුලින් මිනිස්සු අර වැරදි නිවැරදි කරගත්ත බවක් දකින්නේ නෑ. ඔවුන් නිතරම ප්‍රචණ්ඩකාරීව හැසිරෙනවා පමණයි මිනිස්සු දකින්නේ. ඇත්තටම මේ කාරණාව නිසා JVP ට කවදාවත් මිනිස්සු තුල ඇතිවෙලා තියෙන බය නැති කරන්න බෑ.

    මිනිස්සු JVP ගැන කියන බොහොම පොදු ප්‍රකාශ කිහිපයක්,
    1. මුන්ට කිසිම බලයක් නැතුව මෙහෙමනම් ආණ්ඩුවක් ආවොත් කොහොමද?
    2. JVP හැත්ත ලමයෙක්ට කැම්පස් එකක ඉගෙනගන්න දෙන්නෙ නෑ.
    3. මුන් කරපු වැඩකුත් නෑ, කයිවාරු විතරයි.
    4. මුන්ට ආණ්ඩු කරන්න බෑ, දන්නේ විප්ලව කරන්න විතරයි.
    5. මුන් තරම් පණ්ඩිතයෝ ලෝකෙ කොහෙවත් නෑ.

    ඉතින් JVP ට ඡන්දේ දාන්න ඡන්ද පොලට යන පුද්ගලයා පවා බයයි තමන් ගත්ත තීරණය හරිද කියන්න. JVP එක අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලය හරහා මිනිස්සුන්ට පේනතාක්කල් ඕක තමයි තත්වේ.

    මම දැක්ක FB ශෙයා වෙච්ච idea එකක් JVP ගැන.
    "JVP කියන්නේ සද්දෙට ඇරපු පඩයක් වගේ. සද්දේන් පස්සෙ ඉතුරු වෙන්නෙ ලැජ්ජාව විතරයි"

    අකමැත්තෙන් උනත් මූ කියන දේ පිළිගන්න වෙනවා..:(( මමත් ජවිපෙට ගහපු කොල්ලෙක් ...:dull: ) දැන් වත් කැම්පස් වල හුජ්ජ කොල්ලෝ :frown:ෆෝර්ම් කරන් ගන්න ගොන් ආතල් නවත්තලා, සරම උස්සන් කෑගහන එක නවත්තලා , ගේම ඉල්ලන මානසිකත්වෙන් මිදිලා , මනුස්ස පාටට නොහිටියොත් ඉස්සරහට තවත් චන්ද පදනම අඩු වේවි..:baffled:

    UNP එකේ මෙවර ප්‍රතිඵලය ගැන :cool:

    මන් හිතුවා මීට වඩා චන්ද වැටෙයි කියලා..:frown: අවුරුදු 50 ට එහා රියල් UNP චන්ද ටික වැටුණේ නැනේ බන් ...:(
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Mama nam hithanne ne chanda padanama adu wela kiyala..
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    "JVP කියන්නේ සද්දෙට ඇරපු පඩයක් වගේ. සද්දේන් පස්සෙ ඉතුරු වෙන්නෙ ලැජ්ජාව විතරයි"
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    rajya wirodi karali karayanwa hurathal karana ratak thiyanawada ?

    eththata? ethakota sooriya kande kollo merune rajya wirodhi weda karalada? Richard de Soyza merune ehema karalada? wijedasa Liyanarachchila merune? threemawithanala merune?
    kotinma Premakeerthi merune?
    mama issellma giya school eke kollekta school eka athulema wedi thibba, school eka athule strike kala kiyala.. eekath rajya wirdhee wedak da?
     
    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    "උඹලා වෙනුවෙන් ගුටිකාපු හඳුන්නෙත්තිව ගෙදර යවලා, උඹලගෙම එවුන් යටකරලා මරාදාපු මනූෂව උඹලා උඩින්ම පාර්ලිමේන්තු යැව්වා. උඹලගෙ වතුර ටික වෙනුවෙන් කතා කළ සමන්ත විද්‍යාරත්නව ගෙදර යවලා ඡන්දෙට විතරක් උඹලව බලන්න එන අයව අත් දෙක දික්කරලා පිළිගත්තා. උඹලට හොඳ නම්, එහෙමම වුණාවෙ.
    අපට දුක හඳුන්නෙත්ති ගැන නෙවෙයි. විද්‍යාරත්න ගැන නෙවෙයි. ඒ මිස්සුන්ට නැති වෙන දෙයක් නෑ පාර්ලිමේන්තු නොගියා කියලා. ඒ මිනිස්සු තමන්ට බලාගෙන නෙවෙයි දේශපාලනය කරන්නෙ. දුක උඹලා ගැනයි.
    ඒ, ඒ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න උඹලට බැරි වෙන නිසා."
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    "උඹලා වෙනුවෙන් ගුටිකාපු හඳුන්නෙත්තිව ගෙදර යවලා, උඹලගෙම එවුන් යටකරලා මරාදාපු මනූෂව උඹලා උඩින්ම පාර්ලිමේන්තු යැව්වා. උඹලගෙ වතුර ටික වෙනුවෙන් කතා කළ සමන්ත විද්‍යාරත්නව ගෙදර යවලා ඡන්දෙට විතරක් උඹලව බලන්න එන අයව අත් දෙක දික්කරලා පිළිගත්තා. උඹලට හොඳ නම්, එහෙමම වුණාවෙ.
    අපට දුක හඳුන්නෙත්ති ගැන නෙවෙයි. විද්‍යාරත්න ගැන නෙවෙයි. ඒ මිස්සුන්ට නැති වෙන දෙයක් නෑ පාර්ලිමේන්තු නොගියා කියලා. ඒ මිනිස්සු තමන්ට බලාගෙන නෙවෙයි දේශපාලනය කරන්නෙ. දුක උඹලා ගැනයි.
    ඒ, ඒ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න උඹලට බැරි වෙන නිසා."

    නිවට සිංහලුන්ගේ අව්‍යාජ , අල්ට්‍රා පොෂත්වය .....:(:(:(