JVP එකට මොකද වුණේ?

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩේ ඒ උනාට මාත් බලාපාරොත්තු තියාන හිටියා බන් උන් අඩුමගානේ 10කට එහා යයි කියලා
    එත්තාම එකයිනේද
    ඇයි බන් උන්ට ඔලුව උස්සන්න බැරි
    උන්ගේ මොකද්ද අවුල
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩේ ඒ උනාට මාත් බලාපාරොත්තු තියාන හිටියා බන් උන් අඩුමගානේ 10කට එහා යයි කියලා
    එත්තාම එකයිනේද
    ඇයි බන් උන්ට ඔලුව උස්සන්න බැරි
    උන්ගේ මොකද්ද අවුල

    88-89 විප්ලවය
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    අලි බෙටි කන්න ගියාට ඕකුන්ට ඔහොම වෙලා මදි.

    Elephant-Dung-537x359.jpg

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    88-89 විප්ලවය

    එත් තමඅපේ මිනිස්සු එක කරේ තියන් ඇති කියලා මම හිතන්නේ නෑ
    එහෙනම් බටලන්ද කියන සංකල්පෙන් මිනිස්සු බැහැර වෙලා ඉන්නේ
    නෑබන් මට හිතෙන්නේ උන් ටච් කරන සමාජ තලේ අවුලක් තියෙන්නේ
    උන් වගේ ඉන්නේ සීමීත කොට්ඨාශයක්
    උන් කතා කරන වපසරිය පොඩියි
    උන් අල්ලන සමාජ තලය ගොඩාක් වෙලාවට තාරුණ්‍යය
    අන්න එතැන උන්ගේ වැරද්දක් තියෙනවා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එත් තමඅපේ මිනිස්සු එක කරේ තියන් ඇති කියලා මම හිතන්නේ නෑ
    එහෙනම් බටලන්ද කියන සංකල්පෙන් මිනිස්සු බැහැර වෙලා ඉන්නේ
    නෑබන් මට හිතෙන්නේ උන් ටච් කරන සමාජ තලේ අවුලක් තියෙන්නේ
    උන් වගේ ඉන්නේ සීමීත කොට්ඨාශයක්
    උන් කතා කරන වපසරිය පොඩියි
    උන් අල්ලන සමාජ තලය ගොඩාක් වෙලාවට තාරුණ්‍යය
    අන්න එතැන උන්ගේ වැරද්දක් තියෙනවා

    මෙහෙමනේ බන්. JVP කාරයෝ ප්‍රතිපත්ති එක්ක නේ ඉන්නේ හැම වෙලාවේම. අපිට මොකක් හරි වැඩක් උන් ලව්වා කරගන්න බෑනේ කවදාවත්. ඉස්කෝලෙට ළමයෙක් දා ගන්න, transfer එකක් හදාගන්න, contract එකක් අර ගන්න, බලපත්‍රයක් ගන්න, වංචා දූෂණ යට ගහලා දාන්න වගේ දේවල් කවදාවත් ජෙප්පොන්ට කියල කර ගන්න හම්බ වෙන්නේ නෑ.

    ඉතින් දෙන්න වෙන්නේ එක්කෝ UNP නැත්නම් සන්දානේ. අපේ ගෙදර මිනිස්සු චන්දෙ දුන්නෙත් ඒ විදියට හිතල තමයි බන්. මම කොච්චර කට කැඩේනකන් කිව්වත් වැඩක් නෑ.

    මොනවා කිව්වත් ඉවර වෙන්නේ "ඕකුන් 88-89 කාලේ කරපුවා ඔය ගොල්ලෝ දන්නේ නෑනේ. දන්නවනම් ඕකුන්ට චන්දෙ දෙන්න හිතන්නේ වත් නෑ" කියලා.

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පැටියා;18838282 said:
    අප්පුච්චව වල දාලා කොන්ක්‍රීට් කරපං නැත්තං ප්‍රාදේශීය සභා චන්දෙටත් ඔය මිනිය උස්සං යයි මොකෙක් හරි :lol:

    :sorry: :baffled: :lol: :sorry: :baffled: :lol: :sorry: :baffled: :lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මහා සීනු හඬ සදහටම නිවී යයි.
    :lol::lol::lol:

    අනුර දිසානායක ජවිපෙ ප්‍රතිපත්ති ගැන කතා කරනව වෙනුවට ඕන් ඕන් ගගා බැන බැන හිටපු එකමනේ කරේ. යකො ඉතින් දෙන්න හිටපු එකෙක් වත් දෙයිද? :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙහෙමනේ බන්. JVP කාරයෝ ප්‍රතිපත්ති එක්ක නේ ඉන්නේ හැම වෙලාවේම. අපිට මොකක් හරි වැඩක් උන් ලව්වා කරගන්න බෑනේ කවදාවත්. ඉස්කෝලෙට ළමයෙක් දා ගන්න, transfer එකක් හදාගන්න, contract එකක් අර ගන්න, බලපත්‍රයක් ගන්න, වංචා දූෂණ යට ගහලා දාන්න වගේ දේවල් කවදාවත් ජෙප්පොන්ට කියල කර ගන්න හම්බ වෙන්නේ නෑ.

    ඉතින් දෙන්න වෙන්නේ එක්කෝ UNP නැත්නම් සන්දානේ. අපේ ගෙදර මිනිස්සු චන්දෙ දුන්නෙත් ඒ විදියට හිතල තමයි බන්. මම කොච්චර කට කැඩේනකන් කිව්වත් වැඩක් නෑ.

    මොනවා කිව්වත් ඉවර වෙන්නේ "ඕකුන් 88-89 කාලේ කරපුවා ඔය ගොල්ලෝ දන්නේ නෑනේ. දන්නවනම් ඕකුන්ට චන්දෙ දෙන්න හිතන්නේ වත් නෑ" කියලා.

    "ඕකුන් 88-89 කාලේ කරපුවා ඔය ගොල්ලෝ දන්නේ නෑනේ. දන්නවනම් ඕකුන්ට චන්දෙ දෙන්න හිතන්නේ වත් නෑ"

    මේ කෑල්ල මටත් ඔහොම්මම කිව්වා :lol:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ප්‍රතිපත්ති ප්‍රායෝගික වෙන්න ඔනා එ්වා ජනතාව අතරට යන්න ඔනා. ගහල හරි මරලා හරි දිනන්න කියන රටකට ගැලපෙන්නේ නැහැ
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අන්තිමට වෙලා තියන්නේ ආඬි හත් දෙනාගේ කඩ කලිය වගේ තමා. දානවා කියල කිවුවට දාපු එකෙක් නැහැ. අවංකව කියනවා නම් අපේ පවුලේ 2/6 ක් දැම්ම 1/6 බුලත් කොලේට, 1/6 unp. 2ක් දැම්මේ නැහැ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    සාඨක හඬ පැතිරුණානෙ :lol: :lol:

    පැටියා;18838282 said:
    අප්පුච්චව වල දාලා කොන්ක්‍රීට් කරපං නැත්තං ප්‍රාදේශීය සභා චන්දෙටත් ඔය මිනිය උස්සං යයි මොකෙක් හරි :lol:

    උබලට පින නෑ බන් :cool:

    eththa appada kiwwe? neththam anith appochchada kiwwe?

    මහා සීනු හඬ සදහටම නිවී යයි.
    :lol::lol::lol: