JVP එකට මොකද වුණේ?

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    JVP එකට ලොකු බලයක් ආවොත් උන්ට ඒක හැන්ඩ්ල් කරගන්න බැරිව කෙලවෙයි කියලයි මටනං හිතෙන්නේ. උඹලට මතකද තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව JVP එක දින්නා. ඊට පස්සෙ උන්ට ඒක හැන්ඩ්ල් කරගන්න බැරිව ඊළඟ මැතිවරණෙදි කෙලම වුනා. පැරදුනා...

    lol eeka handle karaganna beruwa newey, mahindaya game eka deela peredduwa, tissa pradeshiya sabhawa eeta kalin godak serayak JVP eka thamay dinuwe.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    JPV එක දැන් කොච්චර හොද වුනත් වැඩක් නැහැ මචන් අපේ මිනිස්සු JVP එකට චන්දෙ දෙන්න හුගක් බයයි. අපේ නැන්දලා එහෙම JVP එකේ නම කියනවටත් බයයි. මොකද JVP එක නිසා එයාලත් එක්ක හිටපු හුගක් මිනිස්සු මැරුණා. අපේ මාමා මරන්න ගෙනිහිල්ලා අන්තිමට යන්තම් බේරුනා. උබ හිතනවද මේ මිනිස්සු නැත්නම් මේ සිද්දි දන්න කියන අය JVP කොච්චර හොද වුනත් JVP එකට ජන්දයක් දෙයි කියලා..?
    මම දන්නවා මේ සිද්දි වෙලා දැන් ශතවර්ෂ ගානක් ගත වෙලා කියලා. ඒ වගේම මේ සිද්දි වලට සම්බන්ද පුද්ගලයන් අනිත් පක්ෂ වලත් ඉන්න බව. නමුත් JVP කියන නමට මිනිස්සු තාමත් බයයි.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ඇයි බන් අපේ මිනිස්සු මේ තරම් මෝඩ?
    ප්‍රතිපත්තිවලට චන්දෙ දෙන මිනිස්සු ලංකාවේ නැද්ද? :sorry::sorry:

    *ape rate nidahas chinthanayak thiyana minissu adui ban.
    *godak minissunge thiyenne wahal chinthanayak ( jthiwadee/ kuhaka/ patu wasi and etc)
    *nidahas chinthanayak thibunath wenath karunu wisin eya yatapath kara thibeema....

    :):)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඇයි බන් අපේ මිනිස්සු මේ තරම් මෝඩ?
    ප්‍රතිපත්තිවලට චන්දෙ දෙන මිනිස්සු ලංකාවේ නැද්ද? :sorry::sorry:

    ඒ කාලේ කරපු තස්තවාදී වැඩ මිනිස්සුන්ට තවම අමතක නැහැ,
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    11218204_1062744863738131_2512886699938945947_n.jpg
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලොකෙ කිසි දියුනු රටක විප්ලවාදී පක්ශයකට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නැහැ.
    ජප්පො කියයි ඒ රටවල මිනිස්සුත් ඉගෙන ගෙන නැහැ නිදහස් චින්තනයක් නැහැ කියල
    මිනිස්සුන්ට උගන්නන්න හදන්නෙ නැතිව මිනිස්සුත් එක්ක යන්න බලපන්.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    "උඹලා වෙනුවෙන් ගුටිකාපු හඳුන්නෙත්තිව ගෙදර යවලා, උඹලගෙම එවුන් යටකරලා මරාදාපු මනූෂව උඹලා උඩින්ම පාර්ලිමේන්තු යැව්වා. උඹලගෙ වතුර ටික වෙනුවෙන් කතා කළ සමන්ත විද්‍යාරත්නව ගෙදර යවලා ඡන්දෙට විතරක් උඹලව බලන්න එන අයව අත් දෙක දික්කරලා පිළිගත්තා. උඹලට හොඳ නම්, එහෙමම වුණාවෙ.
    අපට දුක හඳුන්නෙත්ති ගැන නෙවෙයි. විද්‍යාරත්න ගැන නෙවෙයි. ඒ මිස්සුන්ට නැති වෙන දෙයක් නෑ පාර්ලිමේන්තු නොගියා කියලා. ඒ මිනිස්සු තමන්ට බලාගෙන නෙවෙයි දේශපාලනය කරන්නෙ. දුක උඹලා ගැනයි.
    ඒ, ඒ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න උඹලට බැරි වෙන නිසා."

    :( :(
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ජ.වි.පේ කියන්න ලොකු කතාකාරයෝ විතරයි අනෙක පක්ශය වෙනුවෙන් උපක්‍රමශිලිව ඔනැම කෙනෙකුට පහලට අදින්න වුනත් ලැස්ති මහ පිස්සු පක්ශයක් සැබැ වාමාංශික කමක් ඇත්තෙම නැහැ වැඩි විස්තර සොමචංශගෙන් අහගන්න
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ලොකෙ කිසි දියුනු රටක විප්ලවාදී පක්ශයකට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නැහැ.
    ජප්පො කියයි ඒ රටවල මිනිස්සුත් ඉගෙන ගෙන නැහැ නිදහස් චින්තනයක් නැහැ කියල
    මිනිස්සුන්ට උගන්නන්න හදන්නෙ නැතිව මිනිස්සුත් එක්ක යන්න බලපන්.

    well said bro !
     
    thanujaka

    Well-known member
  • මෙහෙමයි..
    එළකිරියේ සෑහෙන සෙට් එකක් JVP එකට හිටිය, උන්ගේ ගුණ වැයුව කියල ඒ ප්‍රථිපලය රටෙන් බලාපොරොත්තු වෙලා ඉන්න එපා.. ප්‍රායෝගිකව උන්ට එහෙම ඡන්ද පදනමක් තිබුනේ නෑ.. රැස්වීමකට සෙනග නෑ..
    අනිත් ඒවාට කරට කර ඔන්ලයින් සප් එකක් JVP එකට තිබුණට ගම් මට්ටමෙන් බිම් මට්ටමෙන් එහෙම තිබුනේ නෑ..
    අපිට ඒක එච්චර ඇගට දැනුනේ නැත්තේ FB එකේ එළකිරියේ JVP එකටත් හොද තල්ලුවක් තිබ්බ නිසා..සද්දෙට කටවල් ගොඩක් තිබ්බට දේශපාලන වශයෙන් උන්ට තීක්ෂණ ඥානයක් නෑ..
    කොටින්ම කියනවනං රටට ගැලපෙන දේශපාලන භාවිතාවට උන් අනුගත නොවෙන තාක්කල් සදා උන්ට ඔය ටික තමා වෙන්නේ...
     
    • Like
    Reactions: rishan11

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙහෙමයි..

    Have to accept a lawyers view. :(
     
    true
     
    • Like
    Reactions: rishan11

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දේශපාලයකින් විදිහට ඒ මිනිස්සු හොඳයි. යම් උගත්කමක් තියෙනවා. ඒ වගේම රටට දෙයක් කරන්න ඕනකමක් තියෙනවා. ඒ වුනත් ඉතින් එයාලගේ ප්‍රතිපත්ති වලට මිනිස්සු කැමති නෑ. මිනිස්සු 88/89 ට බය නිසා නෙවෙයි උන්ට ඡන්දේ නොදුන්නේ. ඊට වඩා භයානක දේවල් කරල තියෙනවා අනිත් පක්ෂ දෙකම ඒ වුනාට ජේවීපීය ප්‍රතිපත්තිමය වශයෙන් ජනතාවට දිරවන්නේ නෑ. ඒකයි මූලිකම ප්‍රශ්නේ. නමුත් එයාල තමන්ගේ ideology එක ඉවතට දැම්මොත් ජේවීපීය කියන identity එක නැතිවෙනවා. ඒක ඒ සියලු දෙනාගේම අවසානය.
     
    • Like
    Reactions: rishan11

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ජෙප්පන්ට සිකෙන්න හේතුව උන් අර කොහොවත් යන ඩුවල් සිටිසන්ලට එරෙහිව නීතියක් ගෙනාපු එක.මම දන්න හුගක් අය ලංකාවේ ඉන්න අයට කෝල් කර කර කීවා උන්ට කතිරේ ගහන්න එපා කියලා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජෙප්පන්ට සිකෙන්න හේතුව උන් අර කොහොවත් යන ඩුවල් සිටිසන්ලට එරෙහිව නීතියක් ගෙනාපු එක.මම දන්න හුගක් අය ලංකාවේ ඉන්න අයට කෝල් කර කර කීවා උන්ට කතිරේ ගහන්න එපා කියලා

    Lol... Un kawadda dual citizen ekata wirudda une? Umba melo deyak danne nethi, eeth danna bawa pennanna try karana modama harakek ban..
    Un kawadda dual citizenship ekata wirudda une kiyala pennapan..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උන්ගේ රැසිවිම් වලට යන එවුන් මහින්දට බනිනවා අහන් ඉන්නවා එව හරි කියලා තේරැම් ගන්නවා හැඉැයි කවදාවත් ඡේවිපි එකට ඡන්දේ දෙන්නේ නෑ යු එන් පියට ගහනවා ඔක තමයි උන්ට හැමදාම වෙන්නේ‍.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මෙහෙමයි..
    එළකිරියේ සෑහෙන සෙට් එකක් JVP එකට හිටිය, උන්ගේ ගුණ වැයුව කියල ඒ ප්‍රථිපලය රටෙන් බලාපොරොත්තු වෙලා ඉන්න එපා.. ප්‍රායෝගිකව උන්ට එහෙම ඡන්ද පදනමක් තිබුනේ නෑ.. රැස්වීමකට සෙනග නෑ..
    අනිත් ඒවාට කරට කර ඔන්ලයින් සප් එකක් JVP එකට තිබුණට ගම් මට්ටමෙන් බිම් මට්ටමෙන් එහෙම තිබුනේ නෑ..
    අපිට ඒක එච්චර ඇගට දැනුනේ නැත්තේ FB එකේ එළකිරියේ JVP එකටත් හොද තල්ලුවක් තිබ්බ නිසා..සද්දෙට කටවල් ගොඩක් තිබ්බට දේශපාලන වශයෙන් උන්ට තීක්ෂණ ඥානයක් නෑ..
    කොටින්ම කියනවනං රටට ගැලපෙන දේශපාලන භාවිතාවට උන් අනුගත නොවෙන තාක්කල් සදා උන්ට ඔය ටික තමා වෙන්නේ...

    රටට ගැලපෙන දේශපාලන භාවිතාවට අනුගත වෙලා කොහොමද බන් මේ රට හදන්නේ. කුඩු විකුනන්න, මංකොල්ල කන්න, ස්ත්‍රී දූෂණ කරන්න තමා වෙන්නේ, නංගිට මල්ලිට අරවා දෙන්නම් මේවා දෙන්නම් කියල දිනන්නද කියන්නද කියන්නේ. ගීතා, පබා යවලා හඳුන්නෙත්ති ගෙදර යවපු ජනතාවක් ඉන්න රටක් ගැන තව මොන කතාද. පාර්ලිමේන්තුවේ අනිත් එවුන් මොනවද කරන්නේ කියලවත් අපි දැන ගන්නේ JVP එකෙන්. කියන්න නම් පුළුවන් ඕන තරම් වැඩක් නෑ.