JVP බලයට ආවම ලංකාවේ සංස්කෘතියට ආරක්ෂාවට ආර්ථිකයට කරන්න හදන වෙනස..එක්ස්පෙරිමන්ට් එකක් කියල හිතෙන්නේ මට විතරද? හොදක් හෝ නරකක් වීමට තිබෙන සම්බාවීතාවය 50/50.
කිසිම පක්ෂයක් රට ගොඩගැනීමේ සම්භාවිතාව 50:50 නෙවෙයි තියෙන්නෙ.74k කෙරුවාව පේනවා..ඒත් jvp කියන එක්ස්පෙරිමන්ට් එක හරිගියොත් හොදයි..50/50 කෝ හරිගිය උදාහරන කියුබාව ද? මුන්ගේ ආර්ථික මොඩලය හෙන අපහැදිලි..
හාමු මහත්තයා මේ වතාවෙවත් රට ගොඩගැනීමේ සම්භාවිතාව 1/1000ක් විතර.
ජෙප්පන්ට උනත් රට ගොඩගැනීමේ සම්භාවිතාව 1/100ට අඩුයි