JVP එක්ස්පෙරිමන්ට්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    JVP බලයට ආවම ලංකාවේ සංස්කෘතියට ආරක්ෂාවට ආර්ථිකයට කරන්න හදන වෙනස..එක්ස්පෙරිමන්ට් එකක් කියල හිතෙන්නේ මට විතරද? හොදක් හෝ නරකක් වීමට තිබෙන සම්බාවීතාවය 50/50.
     
    • Like
    Reactions: bladeable

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    JVP බලයට ආවම ලංකාවේ සංස්කෘතියට ආරක්ෂාවට ආර්ථිකයට කරන්න හදන වෙනස..එක්ස්පෙරිමන්ට් එකක් කියල හිතෙන්නේ මට විතරද? හොදක් හෝ නරකක් වීමට තිබෙන සම්බාවීතාවය 50/50.
    Dan nahitheta kela wela Inna eke un monawa karama moko. Uba baiyek neda?
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Dan nahitheta kela wela Inna eke un monawa karama moko. Uba baiyek neda?
    ඒකනම් ඇත්ත..නිල කොල දෙකට බෙදන් කරල තියන හරිය පේනවා නේ.

    😂අවරුදු 74 ක් කම්බ හොරු එක්ක කරපු experiment තවත් තියන් ඉන්නද ඕනේ ?
    74k කෙරුවාව පේනවා..ඒත් jvp කියන එක්ස්පෙරිමන්ට් එක හරිගියොත් හොදයි..50/50 කෝ හරිගිය උදාහරන කියුබාව ද? මුන්ගේ ආර්ථික මොඩලය හෙන අපහැදිලි..
    ------ Post added on Mar 26, 2024 at 3:35 PM
     
    • Like
    Reactions: Mr.dark

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අව්ලක් නෑ නෙ වුත්තො,
    මහ රජායි, හිටන්න්හුටනුයි, පොනිල් හාමුයි, නන්දසේනයයි, හොදටම කලානෙ බන්,
    මටනම් jvp එක ශුවර් නෑ බන්..ඒත් ජන්දය දෙන්න අවස්ථාවක් ආවොත් දීල් බලනවා..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,278
    26,761
    113
    Kandy
    හොඳක් වෙන්න 0%, නරකක් 100% ඔකුන් දින්නොත් !
    අපි අනිවාර්යයෙන් බැසිල් ජනාදිපති කරලා නාමල් අගමැටි කරමු ජෙප්පන්ට දිනන්න දෙන්න නරකයි
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අපි අනිවාර්යයෙන් බැසිල් ජනාදිපති කරලා නාමල් අගමැටි කරමු ජෙප්පන්ට දිනන්න දෙන්න නරකයි
    අපෝ උන් දෙන්න ඕනේම නෑ..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,278
    26,761
    113
    Kandy
    ඒකනම් ඇත්ත..නිල කොල දෙකට බෙදන් කරල තියන හරිය පේනවා නේ.

    74k කෙරුවාව පේනවා..ඒත් jvp කියන එක්ස්පෙරිමන්ට් එක හරිගියොත් හොදයි..50/50 කෝ හරිගිය උදාහරන කියුබාව ද? මුන්ගේ ආර්ථික මොඩලය හෙන අපහැදිලි..
    ------ Post added on Mar 26, 2024 at 3:35 PM
    එක්කො ඩිලිට් හරි කුනු දම්මික හරි ජනපති කරලා බලන්නත් හිතෙනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    JVP බලයට ආවම ලංකාවේ සංස්කෘතියට ආරක්ෂාවට ආර්ථිකයට කරන්න හදන වෙනස..එක්ස්පෙරිමන්ට් එකක් කියල හිතෙන්නේ මට විතරද? හොදක් හෝ නරකක් වීමට තිබෙන සම්බාවීතාවය 50/50.

    mainda mathiya 2005 idan 2015 wenakan karapuwata uba kiyanne monawada??????
    wediya ona naha dan ranil goiya karana ewata monawada hithenne ubata???