JVP එක්ස්පෙරිමන්ට්

topkollek

Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    JVP බලයට ආවම ලංකාවේ සංස්කෘතියට ආරක්ෂාවට ආර්ථිකයට කරන්න හදන වෙනස..එක්ස්පෙරිමන්ට් එකක් කියල හිතෙන්නේ මට විතරද? හොදක් හෝ නරකක් වීමට තිබෙන සම්බාවීතාවය 50/50.

    74k කෙරුවාව පේනවා..ඒත් jvp කියන එක්ස්පෙරිමන්ට් එක හරිගියොත් හොදයි..50/50 කෝ හරිගිය උදාහරන කියුබාව ද? මුන්ගේ ආර්ථික මොඩලය හෙන අපහැදිලි..
    කිසිම පක්ෂයක් රට ගොඩගැනීමේ සම්භාවිතාව 50:50 නෙවෙයි තියෙන්නෙ.

    හාමු මහත්තයා මේ වතාවෙවත් රට ගොඩගැනීමේ සම්භාවිතාව 1/1000ක් විතර.

    ජෙප්පන්ට උනත් රට ගොඩගැනීමේ සම්භාවිතාව 1/100ට අඩුයි