JVP එක්ස්පෙරිමන්ට්

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මං දං නෑ,කැමති කෙනෙකුට දීපං ඒක උඹෙ අයිතිය!
    එහෙම දෙයක් නෙමේනේ මහත්තයෝ ඔයා මෙතන කිව්වේ. කාට දුන්නොත්ද හොදක් වෙන්නේ?
     
    • Like
    Reactions: Mr.dark

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බැසිල් ආර්ථික හා මුදල් , රත්තරන් වරාය හා නාවික වගේ එක්ස්පෙරිමන්ට් එකකටද ? ආස රනිල් අරජුන මහේන්ද්‍රන් මහබැංකු එක්ස්පෙරිමන්ට් එකකටද ආස ?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මටනම් jvp එක ශුවර් නෑ බන්..ඒත් ජන්දය දෙන්න අවස්ථාවක් ආවොත් දීල් බලනවා..
    මට නම් ශුවර් නැත්තෙ ජවිපෙ නෙමෙයි ජනතාව.

    ඕකුන් ජවිපෙට දුන්නත් බලාපොරොත්තු වෙන්නෙ සහනාධාර

    මහන්සිවෙන්නෙ නැතුව පිනට කන්න.

    මැරෙනකම් පඩි හම්බෙන ආණ්ඩුවෙ රස්සා.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    JVP බලයට ආවම ලංකාවේ සංස්කෘතියට ආරක්ෂාවට ආර්ථිකයට කරන්න හදන වෙනස..එක්ස්පෙරිමන්ට් එකක් කියල හිතෙන්නේ මට විතරද? හොදක් හෝ නරකක් වීමට තිබෙන සම්බාවීතාවය 50/50.
    සමාජවාදේ කියන්නෙම එක්ස්පෙරිමෙන්ට් එකක් තමය් .. හැබැයි කිසිම රටක් මේකෙන් ගොඩ ගිහින් නෑ .. උන් එක එකේ විදිහට කරලා බලනවා .. කාල් මාර්කස් ගේ විදිහට (classic) , ලෙනින් ගේ විදිහට , ස්ටාලින් ගේ විදිහට , ට්‍රොට්ස්කි ගේ විදිහට, විජේවීරගේ විදිහට .. හැමදාම ලේ වගුරකින් තමා නතර වෙන්නේ...
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සමාජවාදේ කියන්නෙම එක්ස්පෙරිමෙන්ට් එකක් තමය් .. හැබැයි කිසිම රටක් මේකෙන් ගොඩ ගිහින් නෑ .. උන් එක එකේ විදිහට කරලා බලනවා .. කාල් මාර්කස් ගේ විදිහට (classic) , ලෙනින් ගේ විදිහට , ස්ටාලින් ගේ විදිහට , ට්‍රොට්ස්කි ගේ විදිහට, විජේවීරගේ විදිහට .. හැමදාම ලේ වගුරකින් තමා නතර වෙන්නේ...

    සමාජවාදයක් ඉඳලද බැල්ලිගෙ පුතේ තොපි පුක දීලා ගෙනාපු පොන්න ආණ්ඩු රට පුරා පෝලින් වල ගහගන්න තැනට රට ආවේ.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    සමාජවාදයක් ඉඳලද බැල්ලිගෙ පුතේ තොපි පුක දීලා ගෙනාපු පොන්න ආණ්ඩු රට පුරා පෝලින් වල ගහගන්න තැනට රට ආවේ.

    අනිවාර්යන්ම .. මිනිස්සුන්ට ණයවෙලා නිකන් කන්න දුන්නම ඔව්ව වෙනවා
     
    • Haha
    Reactions: Honey Bunch

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අනිවාර්යන්ම .. මිනිස්සුන්ට ණයවෙලා නිකන් කන්න දුන්නම ඔව්ව වෙනවා

    ණය වෙලා කන්න දීපු පකක් නිසා නෙවෙයි පොන්නයෝ. ගූ නැව් වලින් ඩොලර් මිලියන ගණන් හොරාකාලා.. සීනි පොල්තෙල් මගඩි වලින් බිලියන ගණන් පාඩු කරලා එන එන තෙල් නැව් වලින් පාගා ගහලා. කියනවා නං ලිස්ට් ගණන් තියේ කාලකන්නි රටට කාපුවා. රටම කාලකන්නි කරලා ණයට කන්න දුන්නලු ගූ පොන්නයෝ ටික.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ණය වෙලා කන්න දීපු පකක් නිසා නෙවෙයි පොන්නයෝ. ගූ නැව් වලින් ඩොලර් මිලියන ගණන් හොරාකාලා.. සීනි පොල්තෙල් මගඩි වලින් බිලියන ගණන් පාඩු කරලා එන එන තෙල් නැව් වලින් පාගා ගහලා. කියනවා නං ලිස්ට් ගණන් තියේ කාලකන්නි රටට කාපුවා. රටම කාලකන්නි කරලා ණයට කන්න දුන්නලු ගූ පොන්නයෝ ටික.

    හොරා කන එව්වා ඕනි රටක තියෙනවා America , canada UK , ලෝකේ ණයවෙලා සහනාදාර දෙන එකම රට ලංකාව
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හොරා කන එව්වා ඕනි රටක තියෙනවා America , canada UK , ලෝකේ ණයවෙලා සහනාදාර දෙන එකම රට ලංකාව

    එහෙනං තව ගූ නැවකුයි.. බාලබෙහෙත් නැවකුයි ගෙනත් හොරාකෑව නං හරිද පොන්නයෝ
     
    • Haha
    Reactions: Honey Bunch

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,751
    23,436
    113
    සමාජවාදේ කියන්නෙම එක්ස්පෙරිමෙන්ට් එකක් තමය් .. හැබැයි කිසිම රටක් මේකෙන් ගොඩ ගිහින් නෑ .. උන් එක එකේ විදිහට කරලා බලනවා .. කාල් මාර්කස් ගේ විදිහට (classic) , ලෙනින් ගේ විදිහට , ස්ටාලින් ගේ විදිහට , ට්‍රොට්ස්කි ගේ විදිහට, විජේවීරගේ විදිහට .. හැමදාම ලේ වගුරකින් තමා නතර වෙන්නේ...
    NPP is not a socialist party now.

    සංස්කෘතියෙන් නන් ඇති වැඩක් නෑ අනිත් දෙක කරානන් ඇති
    ------ Post added on Mar 26, 2024 at 8:39 PM
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Most of the young generation are for Npp. Whether older generations like it or not, the future will be npp. Their policies will also appeal to their younger vote base.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Most of the young generation are for Npp. Whether older generations like it or not, the future will be npp. Their policies will also appeal to their younger vote base.
    It's so easy to deceive inexperienced youth until you work earn, and maintain a family everyone is a revolutionary and socialist (I was there when I was on Campus) everything else is a baila.

    The hard reality is that you need capital to develop a country, which comes with lots of strings attached. Sri Lanka is too small and NPP is so insignificant on the International stage to have it otherwise. Everything else is BAILA
     
    Jvp is communist by name only. You may have been out of country too long if you have not observed this by now. Also nothing wrong with socialism, as long as you tread the middle ground
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    මටනම් jvp එක ශුවර් නෑ බන්..ඒත් ජන්දය දෙන්න අවස්ථාවක් ආවොත් දීල් බලනවා..

    කවුරුවත් 100% ෂුවර් කරන්න ඕන නෑ. කරන්නත් බෑ.
    කරන්න තියෙන හොඳම දේ තමා MCQ වලට උත්තර හොයනව වගේ නොගැළපෙන උත්තර ටික කපල දාලා ඉතුරු ටිකෙන් උත්තරයක් හොයන එක.

    එහෙම කපල දැම්මම පෝට්ටුව + ගූඇන්පී + සජබ + උන්ගෙ ඉත්තො ටික අයින් වෙලා යනව. ඉතුරු වෙන එකක් තමයි තෝරන්න ඕන.

    ඒ වෙලාවට හිතපන් උබ chatGPT වගේ එකක් කියලා. ඉමෝෂනල් දේවල් නැති උත්තරයක් ඌ දෙන්නෙ. අන්න ඒ වගේ ගත්තම හරි.
     
    • Like
    Reactions: bambuwathamai

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    Jvp is communist by name only. You may have been out of country too long if you have not observed this by now. Also nothing wrong with socialism, as long as you tread the middle ground
    Most of the young generation are for Npp. Whether older generations like it or not, the future will be npp. Their policies will also appeal to their younger vote base.
    Belongs to this young generation and it's being 7 years since i left SL for my own goals but still cares about it for i don't know whatever the damn reason.I think NPP will win but i'm not sure if they will make my friends lives better. Honestly most of friends who are NPP or JVP activist are කටින් බතල peeps.It's just not practical.So let's see where this will lead us to.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    කවුරුවත් 100% ෂුවර් කරන්න ඕන නෑ. කරන්නත් බෑ.
    කරන්න තියෙන හොඳම දේ තමා MCQ වලට උත්තර හොයනව වගේ නොගැළපෙන උත්තර ටික කපල දාලා ඉතුරු ටිකෙන් උත්තරයක් හොයන එක.

    එහෙම කපල දැම්මම පෝට්ටුව + ගූඇන්පී + සජබ + උන්ගෙ ඉත්තො ටික අයින් වෙලා යනව. ඉතුරු වෙන එකක් තමයි තෝරන්න ඕන.

    ඒ වෙලාවට හිතපන් උබ chatGPT වගේ එකක් කියලා. ඉමෝෂනල් දේවල් නැති උත්තරයක් ඌ දෙන්නෙ. අන්න ඒ වගේ ගත්තම හරි.
    Exactly!

    Belongs to this young generation and it's being 7 years since i left SL for my own goals but still cares about it for i don't know whatever the damn reason.I think NPP will win but i'm not sure if they will make my friends lives better. Honestly most of friends who are NPP or JVP activist are කටින් බතල peeps.It's just not practical.So let's see where this will lead us to.
    We have no other choice.
    ------ Post added on Mar 27, 2024 at 5:30 AM
     
    • Like
    Reactions: shenat

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    Exactly!

    We have no other choice.
    ------ Post added on Mar 27, 2024 at 5:30 AM
    I mean there's always a choice.But it's just not practical.So no point talking talking about it. But hope is what keeps us going.NPP is the only hope for the hopeless.But that doesn't mean it will make their hopes come true.I'm someone who likes to work with facts.So i don't see anything good for them with current facts and figures.Anyway i can only wish them good luck.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    Okun awoth minissu ganna asa gdk badu walata restrictions dawi , higanno wage inna unta nan hoda kalayak labawi , mahansiyen hambukaran kana ekata nan kela wenawa okun awama