මෙන්න JVP එකෙන් කරපු සුපිරිම වැඩක්. චන්දෙ දිනලා ආපහු මේ වගේ සුපිරි වැඩ කරන්න බලාපොරොත්තු වෙනවලු. ඒ දවස් වල JVP සන්නද්ද අංශය වන දේශප්‍රේමී ජනතා වියාපාරය විසින් මේ සිද්දියේ වගකීම බාර ගත්තත් දැන් ඉන්න අලුත් ජෙප්පෝ නම් කියන්නේ මේවා කරේ ඉන්දියානු...