JVP එකේ ඇත්තම කතාව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ මිනිස්සු 97% ක් කිසි ප්‍රතිපත්තියක් නැති පට්ට පල් හොරු කියල නේද ඔය කියන්නේ 😏
     
    • Like
    Reactions: 2osama

    kasun102

    Active member
  • Mar 16, 2007
    470
    117
    43
    wadduwa, sri lanka.
    ඉතුරු 97% - උඹල වගේ ඒවුන් කියලද මේ කියන්නෙ....?
    තරහා ගන්න එපා සහෝදරයා.. මේ පාර 15 % ක් sure

    ලංකාවේ මිනිස්සු 97% ක් කිසි ප්‍රතිපත්තියක් නැති පට්ට පල් හොරු කියල නේද ඔය කියන්නේ 😏
    තරහා ගන්න එපා සහෝදරයා.. මේ පාර 15 % ක් sure
    ------ Post added on Feb 7, 2023 at 12:02 PM
     
    • Like
    Reactions: 2osama

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ගමකට නයි නටවන මනුස්සෙයක් නයෙක් රිලවෙක් අරන් ආවම ගමේ හැමෝම යනවා නයෙක් රිලවෙක් නටවනවා බලලා පොඩි ෆන් එකක් ගන්න.
    මිනිස්සු ගොඩක් දැක්කම නයා නටවන මනුස්සයා දන්න වැඩ ඔක්කොම දානවා වැඩියෙන් ගානක් එකතු කර ගන්න.
    බලන්න ආපු මිනිස්සුත් ඉතින් විසිල් ගහලා අත්පුඩි ගහලා එහෙම වැඩේ හොදට කරගෙන යන්න Support එක දෙනවා.
    නැටුම ඉවර වෙන්න ආසන්න උනාම සල්ලි එකතු කරන්න රබාන හරි තොප්පිය හරි අරන් ඒ මනුස්සයා ලෑස්ති වෙනකොට ගොඩක් අය එතනින් මාරු වෙනවා.
    බලන්න ආපු මිනිස්සුන්ගෙන් 3% ක් වගේ තමයි අන්තිමට ඉතුරු වෙන්නෙ කීයක් හරි දෙන්න.
    මේ ලියලා තියෙන්නේ උඹේම අදහස් නම්, උඹ Media Unit එකකට කියාපු බඩුවක්. පට්ට creative. දේශපාලනයත් එක්ක නම් set නෑ. ඒක ඉතින් උඹේ කැමැත්ත නේ
     

    kasun102

    Active member
  • Mar 16, 2007
    470
    117
    43
    wadduwa, sri lanka.
    eka aththa,

    48 idan aandu karala rata bankoloth kare jeppo thamay
    තරහා ගන්න එපා සහෝදරයා.. මේ පාර 15 % ක් sure

    ඉතුරු 97% - උඹල වගේ ඒවුන් කියලද මේ කියන්නෙ....?
    තරහා ගන්න එපා සහෝදරයා.. මේ පාර 15 % ක් sure.
    ------ Post added on Feb 8, 2023 at 5:22 PM