JVP එක නිසා මම දැන් බයයි

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ කාලේ එවුන් ජෙප්පන්ට බනිනවා වගේ තමා මේ කාලේ එවුන් තව අවුරුදු 20ක්‌ 30ක්‌ වත් නාකි මයිනටයි පොහොට්ටු හැතිකරේ ටයි බනිනවා..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    Hirunika nisa mama dan Difender walatath Bayai '' Anura kumara ''
    ඒ උනාට එයා Hilux වලට නම් බය නැහැ ඔන්න🤣🤣🤣🤣
    img-2-1662286043744.webp
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha

    JVP මිනීමරුවෝනම් 1818 ,1848 නිදහස් කැරලි ගැසූ සිංහලුත් මිනීමරුවෝ.....දෙගොල්ලොම හැදුවේ රට බේරගන්න.. සිංහලු සුද්දන්ගෙන් රට බේරගන්න කැරලි ගැහුවා..ජෙබ්බෝ එල්.ටී.ටී.ය බිහි කර රටේ ජන්ද නොපැවැත්වූ ජේ ආර් සහ ප්‍රේමදාසලා වැනි ඒකාධිපතියන්ගෙන් රට බේරගන්න කැරලි ගැහුවා..දෙගොල්ලෝ අතින්ම ලාංකිකයෝ මැරුම් කෑවා. හැබැ‍යි 1818 1848 කැරලි වල නායකයෝ විතරක් අද ජාතික වීරයෝ වෙලා.. මේවා කාට කියන්නද ?:oo:

    52359322986_87f1c7105b_o.png

    කෝටි ගණන් බිහිවේවා... @2osama 🤭
     
    @2osama අඩෝ පොඩ්ඩක් ඇවිත් මේ ලොජික් එක defense කරපං බලන්න 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ

    JVP මිනීමරුවෝනම් 1818 ,1848 නිදහස් කැරලි ගැසූ සිංහලුත් මිනීමරුවෝ.....දෙගොල්ලොම හැදුවේ රට බේරගන්න.. සිංහලු සුද්දන්ගෙන් රට බේරගන්න කැරලි ගැහුවා..ජෙබ්බෝ එල්.ටී.ටී.ය බිහි කර රටේ ජන්ද නොපැවැත්වූ ජේ ආර් සහ ප්‍රේමදාසලා වැනි ඒකාධිපතියන්ගෙන් රට බේරගන්න කැරලි ගැහුවා..දෙගොල්ලෝ අතින්ම ලාංකිකයෝ මැරුම් කෑවා. හැබැ‍යි 1818 1848 කැරලි වල නායකයෝ විතරක් අද ජාතික වීරයෝ වෙලා.. මේවා කාට කියන්නද ?:oo:

    52359322986_87f1c7105b_o.png

    කෝටි ගණන් බිහිවේවා... @2osama 🤭
    LTTE එක කොළඹ බෝම්බ ගහන කාලේ ඔය රතු විරුවෝ නැට්ට පුකේ ගහගෙන හැංගිලා හිටියේ 🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    LTTE එක කොළඹ බෝම්බ ගහන කාලේ ඔය රතු විරුවෝ නැට්ට පුකේ ගහගෙන හැංගිලා හිටියේ 🤣
    ජෙප්පෝ නොහිටින්න මහේන්ද්‍ර තාම LTTE එක්ක සාම සාකච්චා තියනවා. ලොල් 🤭 🤭
     
    • Haha
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    ජෙප්පෝ නොහිටින්න මහේන්ද්‍ර තාම LTTE එක්ක සාම සාකච්චා තියනවා. ලොල් 🤭 🤭
    හුකෑස් ජෙප්පෝ දා බන් දැන් රට බේරා ගත්තේ 🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    උන් නිසා තමයි මහේන්ද්‍ර යුද්දෙට ගියේ 🤭
    අඩෝ එහෙනම් JVP මන්ත්‍රිලා 37 හිටපු ලපය පුක පළල් කරපු චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ලපයට බැරි උනේ චන්ද්‍රිකා යුද්දෙට යවලා රට බේරා ගන්න 🤭🤭🤭🤭